Supernatural [S01 : E03] – Sinhala Subtitles | දියේ මරණය [සිංහල උපසිරැසි සමඟ]
අයියා මලෝ දෙන්නගේ තාත්තාව හෙවිල්ල කල් ඇදෙන අතරේ මේ දෙන්නට දැන ගන්න ලැබෙනවා, විස්කොන්සන්වල පුංචි ටවුමක මිනිස්සු අසාමාන්‍ය විදිහට දියේ ගිලිලා මැරෙන බව. ඉතින්, මේ දෙන්න යනවා මේකට මොනවා හරි අත්භූත බලවේගෙක බලපෑමක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒ ගමනෙන් පරණ අපරාධයක් හෙළි කරගන්න ගමන්ම, පුංචි ළමයෙක්ගෙයි, එයාගේ අම්මගෙයි ජීවිත බේරගන්නත් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතුරු විස්තර ටික කථාව බලලම දැනගමු නේද?
හිතන්න:
දිය රකුසන් ගැන කතන්දර අපේ රටේ උදවියට නම් අලුත් දේවල් නෙමේ. ඒ වගේම සමහර ජලාශ, දිය පාරවල්වගේ තැන්වල මිනිසුන් බිලිගන්නා බවටත්, එහෙම කරන්නේ ඒවායේ කලින් මිය ගිය අයගේ භූතාත්ම බවටත් අපේ මිනිස්සු අතරේ ප්‍රාදේශීය ජනප්‍රවාද ඕන තරම් තියෙනවා. මේ කථාව බැලුවහම මේ දේවල් අපිට විතරක් අවේනික දේවල් නොවන බව ඕගොල්ලන්ට පෙනෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20210 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the subtitles. Keep up the good work.
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි
thank you
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..
ft
Uba sub karala thiyna widiha superb bro
සබ් වලට තෑන්ක්ස් සහෝ පුලුවන්නම් grimm වලට සබ් දෙන්නකො.
thnks bro
සහෝ සබ් එකට ස්තුතියි
බොහොම ස්තුතියි……………..
…………….
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
thankz bro
thx 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ගොඩක් ස්තුතියි !! :heart:
ස්තූතියි MDG සහෝස්තූතියි MDG සහෝ
ස්තූතියි MDG සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks 🙂
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
machan supiri wadak,,,,,,bokkenma kiyanne,api machan ratawal wala chatere gahagena inna welawata film ekak balana ekath hithata loku fun ekak……..supiri machan…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි…!!! ^_^
ela ela anit ewat denna hode
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන් …
බලන්න අසාවෙන් ඉදපු සිරිස් එකක්….
දිගටම කරන් යමු
තැන්කූ වේවා මචන් !
Niyamai saho…
thanks
Niyamai machan
Digatama demu
Jaya!!!!!!!
thanq thanq…
niyamai niyamai digatama yamo digatama ymo
නියමයි මචං MDG.
සං සං ගාල දෙනව නේද.
ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!
නියමයි එම් ඩි ජි කොල්ලෝ..
පට්ටම වැඩක් හොදේ..
ඔයාගේ උපසිර්සිය එක්ක බලන්න බලන්න ආසා හිතෙනවා..
දිගටම කරගෙන යමු..
ජය වේවා..
ස්තුතියි සහො වේගෙ නම් මරු ජයවේවා 😛
anith tikath ikmanatama denna ko yaluwa..aththatama patta kathawa ..sub akata Thanks
macho supirima patatma pattha wedak.me season eke sub kawada hari denakan bala bala hitiye .ai okkoma balanawa…
niyamai mchn ithuru tikath ikmana deepan
patttaaaa saho
එළ එළ සහෝ….දිගටම දෙමු නේ මේකට සබ්…??
ජයවේවා..!!!!
jayen jaya!
ammo ammo thankz a lot sub ekata…
tx macho
maru lagahtiyama umma ekak wath denawa
සුපිරියි………
wow, maru 😀
Thanks
ela ela kollo taggala taggala demu
එල එල
සබට තුති
ඔබට ජය……
tx bro
maxxa kathwak
thanks niyamayi digatama denna
ela denakm unne