කොහොමද යාළුවනේ…. ඔන්න ඔයාලා බලන් ඉදපු 4 වෙනි සීසන් එකේ පළවෙනි එපිය නිකුත් වෙලා තියෙනවා. මේක නාලිකාවේ විකාශය වෙන්න තියෙන්නේ මේ මාසේ 22 උනත් අන්තර්ජාලයට කොපියක් නිකුත් වෙලා තියෙනවා. ඉතිං අතිශය කාර්යබහුල කාල සීමාවක උනත් මම මේක දෙන්න ඕන කියලා හිතුවේ ඔයාලා මේක බලන්න ආසාවෙන් බලන් ඉන්න නිසාමයි. වෙලාව අඩු…
කොහොමද යාළුවනේ….
ඔන්න ඔයාලා බලන් ඉදපු 4 වෙනි සීසන් එකේ පළවෙනි එපිය නිකුත් වෙලා තියෙනවා. මේක නාලිකාවේ විකාශය වෙන්න තියෙන්නේ මේ මාසේ 22 උනත් අන්තර්ජාලයට කොපියක් නිකුත් වෙලා තියෙනවා. ඉතිං අතිශය කාර්යබහුල කාල සීමාවක උනත් මම මේක දෙන්න ඕන කියලා හිතුවේ ඔයාලා මේක බලන්න ආසාවෙන් බලන් ඉන්න නිසාමයි. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්.
පෙර කතා වල සිද්ද උනු දේවල් ටිකක් මතක් කරන්නම්කෝ. පසුගිය කතා මාලාව අවසන් උනේ ලෙක්සි, ඈන්ගේ දුව ලෝඩස්ගේ ඇස් පණුවන්ව අයින් කරලා එයාව බේරගන්න තැනින්නේ. ඒකෙන් අපිට පැහැදිලි උනානේ ලෙක්සි කියන්නේ විශේෂ කෙනෙක් කියලා. ඒ වගේම වෝම්ලා එයාලව බ්‍රසීලයේ නැවත පදිංචි කරන්න හැදුවත් දෙවන අනු ඛන්ඩය ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ අනුව එයාලා අලුත් නිවසක් සොයාගෙන ගමන් ආරම්භ කරනවා.
ඔන්න එහෙනම් අද කතා බලන්නකෝ. අද කතාවේ සිද්ද වෙන දේවල් මම කියන්නේ නැහැ. සම්පුර්ණයෙන්ම ඒක ඔයාලට බාරයි. ඒ වගේම වාසල සහෝට ස්තූති කරන්න ඕන මට මේ ගැන දැනුම් දුන්නට.
130 MB කොපිය මෙතනින් බාගන්න 0163c38a456cae0ab3cd40b1ecfae93f2dcf25bb 365 MB කොපිය මෙතනින් බාගන්න d8e742188df4a827786cebae69ee8217f0a97579 1.33 GB කොපිය මෙතනින් බාගන්න bf1afda593196610b4a1467d1aa46f882522b355 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,575 downloadsDownload Falling.SkiesS04E01.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
63 comments
dilan
yasas
Thanks a lot,, meke enekan balan hitiye,,, :D mari maru
Niva
pattane!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks sub 1ta. jaya wewaaaa!Hiran Nalaka
Mama Meka Enakam Balan Hitya Thanks
Pahansith Gunathilake
elaaaaaaa. niyamai akkeeeeeee, :*
chamath
amathakawela athi kiyala hithuwe. thanx sis
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)150mb wage copy nadda
Lakshyan
හම්මේ!! මේ තියෙන්නේ! :D thanx sis for sub! :)
Sam
thnkss sis....amathaka wela kiyala hituwe mekata sub dennna..thnkss agin..
My Life as a Gaijin!
මේ සීසන් එක එනකම් බලාගෙන හිටියේ,
බොහොම ස්තුතියි සබ් වලට...LAKSHAN
බොහොම ස්තුතියි සබ් වලට…
indika
thanks
Mahesh
thanx sis.......sub ekata......
ගයාන් රූකාන්ත (ජෝනා)
කිරි අප්පට බල්ලෝ බුරපි කිවලු
එනකන් බලාන උන්නේ අක්කේ
මගේ හිතේ 50 ට දැන් ලගයි නේද .
අනිත් එපිය බලන්න ටික කාලයක් ඉන්න වෙන එක තමා දුක
ඔන්න ගත්තා සබට තුති අක්කේ....ජය!!Hasitha
suppa niyamay ahh
thilan
patta pata pata enakam balagena unne thanx
Anjana Ishan Krishaja
නියමයි. මේක බලන්න.
Anjana Ishan Krishaja
නියමයි. මේක බනන්න ඕන. උපසිරසියට ස්තුතියි.
අසෙල්
Thanx
eyee daka dala tiyanawa
mena ada wenakota sub ekath deela
niyamai akeeeAmil
බොහොම ස්තුතියි සබ් වලට..
gayan
මේ සීසන් එක එනකම් බලාගෙන හිටියේ,txxxxxxxxxxxxxxxxx
vishwa
Thanks yaluwa :)
Pium Madushanka
ආව් අම්මා..... නියමයි.... මේක එනකල් හිටියෙ.... මේ සයිස් එක පොඩි එවුවා නැද්ද ඈ..?... :v ... තැන්කූ වේවා..... :)
Buddhika
ela ela akke... meka enkn agili gene gena hitiye.. tnxxxxx sub 1kata.
Ishara
wow thanks.
patta kathawak mekaචතුරංග සුරාජ් පෙරේරා
150mb wage denna puluwan nam watinawa :D thanks subvalata digatama sub denna sahodari !!!!
jayavewaa !!!
KproX
අම්මෝ දෙනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ.
sam
me oyata barida elamantary s2 denna eke s1 dipu kena apiwa anatha kalane patta kathawak eka
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නේ. පරක්කු කරන්නෙ මොකටද? මෙන්න බානවා. ජය෴෴ :P :P
වලාකුළ
Thanks Sureni Much waited TV series :)
හර්ෂ ලහිරු
එලකිරි බොහොම ස්තුතියි සුරේනි :P ජය
dev
bohoma stuti sahodari.....
meka enakanma tama balan hitiye........... .Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ .. :D මෙන්න බානවා ...
Achintha Sameera
සුරේනි අතුරුගිරි thanks sab ekata
වරුණ රංගජිත් (වරූ)
ගොඩක් ස්තූතියි
tharanga
kiyanda wachan na...thanlz..............so munch
shani
thanks a lot
Minsara
meka enakan balan hitiye. thanks akke.....
sanjaya
mamath asawen balapu akak.. thanks.......
sampath
බොහෝම ස්තූතියි සබ් දැම්මට..........
janaka kalu
Thanks a lot,, meke enekan balan hitiye,
pubudu gasith
godaaaaaaaaakma pin akki....
තාරුක
. නියමයි. මේක එනකල් හිටියෙ.උපසිරසියට ස්තුතියි
widuranga
thanx sister......
oshan
Thank you very much :D
“චූටී මල්ලි”
එල
ඉක්මනට දුන්නු එක වටිනවා
සබට තුති
ඔබට ජය.........සංජය
නියමයි සුරෙනි... අයෙත් වැඩේ පටන්ගමු එහෙනම්....
sanath Indika
thx sis
theekshanax
thanaks..(Y)
sasanka
shaaa niyamai meka enakan balan hitiye thanks akki <3
Kasun Chathuranga
----------------------- Thanks akke -------------------------------------------------
Anit epi walatath apu gaman SUB denna balnna.... we are wating for :-) :-) <3
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Falling Skies [S04 : E01] | යන්ත්‍රයේ අවතරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Falling-Skies-Season-4.jpg)

Thanks