Falling Skies [S04 : E08] | බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද තමයි 8වෙනි කොටස අරන් එන්න පුළුවන්කමක් ලැබුනේ. ප්‍රමාදය ගැන බලවත් කණගාටුව.
පසුගිය කොටස ගැන ටිකක් කියන්නම්, ටෙක්ටර් සහ ලෝඩස් කතාවෙන් සමුගන්නවා, ඒ වගේම මැගී ගැනත් ආරංචියක් නැහැ. ටොම් නම් බේරිලා. ඒත් එයා පොළව යට හිරවෙලයි ඉන්නේ. දැන් පිටසක්වලයෝ හිතන් ඉන්නේ ටොම් ඇතුලු පිරිස මිය ගිහින් කියලා. ඒ වගේම තමයි බෙන් ලෙක්සිත් එක්ක යන්න ගියානේ අර යානයේ නැගිලා.
එහෙනම් අද කතාව බලන්නකෝ…. මැගී ඉන්නවද? ටොම්ට බේරෙන්න පුළුවන් වෙයිද? වගේම බෙන්ට මොකද උනේ? කියලත් බලන්නකෝ…. නැවත හමුවනතුරු ජය…..!!!
001be55ff168cc8a2fecb3895a971543972238a2
4f6337a027b4307f77a7242cf82e9c5a4442966a
ec7bb11d835e7d8aa3d0999a49b9e7d271135610
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4596 downloads
thanks
Thanks….
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
thankzz sis
thanx sis
amoooooooooooooooo tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx sis…
Ela.Niyamai
උපසිරසියට බොහොම ස්තූතියි
අක්කා පොඩි උදව්වක් කරන්න
පලවෙනි සීසන් 3 නෙ සබ් ටික බුලුරේ කොපිවලට ගැලැපෙන
විදිහට අප්ඩේට් කරන්න බැරිද
සබට තුති
ඔබට ජය………
ths six
bohoma stuti sahodari…. .
බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
Niyamai Sureni Akke…..
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
sub ekata thanx aaaaa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. 😀
good luck…
බොහොම ස්තූතියි…ජය වේවා…
පට්ටම අමාරුවකින් ඉවසන් හිටියේ…
පරක්කු වෙලා හරි දැම්මනේ..
එල (y)
ඉස්කෝතුයි :p
උපසිරසියට බොහොම ස්තූතියි
අම්මො නියමයි ටිකක් පරක්කු වුනා නේ කමක් නැ…..
උපසිරසියට බොහොම ස්තූතියි
ඔබට ජය .
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එනකම් හිටියෙ…ඔන්න බාගත්තා…සබ් එකට බොහොම ස්තූතියි සහෝදරී…ජය වේවා… 😀
tnx broo……….good luck..
මචන් sub දෙන්නේ bro….කෙනෙක් නෙවෙයි sis.. කෙනෙක් බන් :p :p
thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ana ana mona parakkuwakda? thaz ,,, subapatum..
thnkss sis..denakn hitiyee..