Falling Skies [S05 : E05] |අත්‍යාවශ්‍ය නොවන පුද්ගලයින් [සිංහල උපසිරැසි සමඟ]
මේ ඔයාලා එකතු වෙනේ පස්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. සාරාගේ මරණයෙන් පස්සේ පෝප්ගේ හැසීරිම ගොඩක් වෙනස් උණානේ. ඒ වගේ ඩෙනීගේ මරණයෙන් ව්‍යාකූල වෙලා හිටපු ඇන්තනීත් එයත් එක්ක එකතු උණා. අන්තිමට ටොම් පෝප්ව සහ එයාගේ අනුගාමිකයින්ව පිටුවහල් කලා මතක ඇතිනේ. පෝප් අෑන්ගෙන් පලිගන්න හැදුවත් කොහොමහරි ඒක හරියන්නේ නැහැ. අන්තිමය එයා හැල්ව අල්ලන් එනවා ටොම්ගෙන් පළිගන්න කියලා හිතාගන. ටොම් යනවා හැල්ව හොයාගන සහ දෙවන අනුඛණ්ඩය පිටත් වෙනවා ෆ්යේටිවිල් වලට යන්න.
එහෙම නම් අද කතාව බලන්නකෝ…. මීළඟ කොටසින් හමුවෙමු
AA50B5269F57E25597CE499B6EB796FD23AA1A3D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4428 downloads
digatama subtitel denawata godak thanks
බොහොම ස්තූතියි සුරේණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
tbkzzzz …ane Mr sherlock 2015 sub dennakooooo
ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරසියට
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
thx sis
thank you very much akkandi..niyama kathawak
mn balanna gatte s-5 idan…ilaga ekath ehenm denna…thnks
හැමදාම අරුන්ගේ පස්සෙන් යන අතරේ
අතුලෙත් පොඩි අවුලක් ගියපු එක හොඳයි..
වෙනසකටත් එක්ක..
ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරසියට.
ජය වේවා !!!
Thank you!
ගොඩක් ස්තුතියි අක්කේ… පෝප් කාරයා හොදයි කිව්වා විතරයි මේකා අන්ත පොරක් උනානේ 😀
Tnx sub ekata………………..
thankZ….
thanx sis
sub ekata thanx aaaaaaaaaaaaaaa
thanks sis.digatama mewagema
sub 1 demu.
mama tamai mulinma bewe hureeeeeee