MENU

Sinister 2 (2015) with Sinhala Subtitles | ඝාතන නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 10 votes.
Please wait...

Sinister-2-(2015)

ඔන්න අද අරගෙන ආවෙ Horror චිත්‍රපට රසිකයින් මඟ බලාගෙන හිටපු කතාවක්. Sinister (2012) චිත්‍රපටය බලපු අය නම් දන්නවනෙ කතාව යන්නෙ මොකක් ගැනද කියලා. නොබලපු අය ලිපිය කියවීම මෙතනින් නවත්වලා පළවෙනි චිත්‍රපටය බලන්න කියල ඉල්ලනවා. imdb දර්ශකය 5.4 ක් විදිහට සටහන්වන Sinister 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ පළමු චිත්‍රපටයේ පොලිස් පරීක්ෂක චරිතය රඟදැක්වූ James Ransone විසින්.

හරි එහෙනම්. පළවෙනි කතාව ගලාගෙන යන්නෙ රචකයෙක් විදිහට පැමිණෙන රහස් පරීක්ෂකයෙක් අභිරහස් ඝාතන රැල්ලක් විසඳන්න උත්සහ කිරීමෙන්. ඒ හැම ඝාතනයකම අතුරුදන්වුනු ළමයෙක් ඉන්නව. මේ ගැන විමර්ශණය කරල අවසානයට ඔහුගෙ ජීවිතය පූජාකරන්න සිදුවුනා. ඒත් අවසානයට හොයාගත්තා ඒ ඝාතනවලට හේතුව වෙනත් ලෝකයක සිටින යක්ෂයෙක් බව. ඒවගේම ඒ යක්ෂයාට මිනිස් ලෝකයට එන්න බිල්ලක් ලබාදෙන්න අවශ්‍ය බව.දෙවෙනි කොටස ගලාගෙන යන්නෙ තමාගේ මිත්‍රයාගෙ (රචකයාගෙ) ඝාතනය පසුපස එළවන පොලිස් පරීක්ෂක වටා. වෙනද වගේම යක්ෂයා මේ වතාවෙත් බිල්ලක් ලබාගනීද? ඒකට විසඳුම සෙවීම ඔබට භාරයි.

එහෙනම් මම සමුගන්නව. උපසිරැසිය බාගෙන යන ගමන් අදහස් යෝජනා චෝදනා කියල යන්න කියල ඉල්ලනව. ඔබ හැමටම ජය!

Knock Knock (I) (2015) on IMDb

 

 

355 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4697A20A2C453BC4C88ADC08AF4307075F2B2539

704 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2416E5115F38863F75E34DAA72BACC07610B41F9

1.39 GB (HD) කොපිය මෙතනින් බාගන්න

DC624919DC9B77E190DE4D9C52E178114EF7431D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

29 thoughts on “Sinister 2 (2015) with Sinhala Subtitles | ඝාතන නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • 3 film eke trailer eka witarai neda tiyenne

    Reply
  • meke 3 awit nedd tma

    Reply
  • balamu mekediwath yaka iwaraweydha kiyala.
    sub ekata thanks ….

    Reply
  • me wage film akak mm kawadawath balala ne
    meke 1film akakth patta..

    Reply
  • Thanksssssssssssssssssssss.

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි. හොල්මන් ඒවට මම හරි ආසයි. අනිවාර්යෙන්ම මේක බලනවා.

    Reply
  • ඔන්න දැම්ම බාන්න ෆිලුම
    සබට ස්තුති සහෝ..
    ජය වේවා..!!

    Reply
  • නියමයි
    බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • Thanks sinhala sub ekata..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • patta

    Reply
  • මේකේ එක බැලුවා!
    හැබැයි දැන් හොල්මන් ඒවා බලන්නේ නැති නිසා බලන්නේ නෑ!
    බයකට එහෙම නෙමේ ඈ!
    ජය!!!!!!

    Reply
    • හික්ස්,
      බය නැතුව බලන්ඩ ළමයෝ..\\

      Reply
  • niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • “රවිඳු තේනබදු” සොහොයුරා විසින් Sinister 2 (2015) සදහා ලබා දී ඇති සබ් ෆයිල සදහා හොදින්ම ගැලපෙන මූවී ෆයිලය ටොරන්ට් නැතුව නොමිලේ ඉතාවේගයෙන් බාගන්න fireballmovies twitter පිටුවට. ලින්කුව Sinister.2.2015.HDRip.XviD.AC3-EVO සබ් ෆයිලය සදහා
    524.47 MB පමණයි.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!!!

    Reply
  • මෙන්න එනකම් බලන් හිටපු හොරර් එක. මේකේ පලවෙනි එක බලලා මං සතියක් විතර නෑවෙත් නෑ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!