Falling Skies [S05 : E08] |වර්ජිනියාවේ 14 වෙනි ඛණ්ඩය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න දවසක ප්‍රමාදයකින් පස්සේ 8වෙනි කොටස අරන් ඇවිත් තියෙනවා. පරක්කු වෙලාත් තියෙන නිසා ඉක්මනින්ම මතක් කරන්නම් පසුගිය සතියේ සිදුවීම්. 😛
ඩෑන්, ටොම් ඇතුළු පිරිස හමුදා කදවුරක් සොයාගත්තනේ. මේ කදවුරේ හිටියේ ඩෑන් කලින් ලයින් දාපු කැප්ටන් කෙනෙක්. කේටි මාෂල් කියලා. මෙයා ටොම් ඇතුල් පිරිස සාදරයෙන් පිළිගත්තත් අන්තිමට ටොම්ට, හැල්ට සහ බෙන්ට මරණ දඩුවම දෙනවානේ. ඒ වගේම මෙයා සතුරාත් එක්ක එකතු වෙලා වැඩ කරන කෙනෙක් කියලා අපිට අන්තිම මොහොතේ දැනගන්න ලැබුනානේ. ඒ අතරේ ඉසබෙලාට කරදර කරන්න ආපු කේගල්ට පහරදීලා මැගී එයාව බේරගන්නවනේ. ඒ අතරතුර ඩෑන් සමත් වෙනවා මැට්ව කදවුරෙන් පිටත් කරලා යවන්න උදව් අරන් එන්න කියලා සහ කෝචීස් ඩින්ගෑණ් එක්ක එකතුවෙලා අර එස්ෆනි සන්නිවේදන උපකරණය ගලවලා ප්‍රවාහනය කරන්න පුලුවන් තත්වයට ගෙනාවොනේ.
එහෙම නම් අද කතාව බලන්න. ටොම් ඇතුළු පිරිසට මරණ දඩුවම දේවිද කියලා. මීළග කොටසින් හමුවෙමු.
4601 downloads
TubePlus, Watch FALLING SKIES S05E08 – Stalag 14th Virginia, watch free movies and free online movies, watch movies free online. FALLING SKIES S05E08 – Stalag 14th Virginia, watch FALLING SKIES S05E08 – Stalag 14th Virginia, FALLING SKIES S05E08 – Stalag 14th Virginia watch online, stream FALLING SKIES S05E08 – Stalag 14th Virginia, FALLING SKIES S05E08 – Stalag 14th Virginia online, 180upload.
තෑන්ක්ස් අක්කෝ සබ් ටිකට…
thanks
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උම්මා කිව්වා ඔන්න එහෙනුම් ඇඇඇ
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks sis.
Thankss…….
බොහොම ස්තුතියි අක්කේ 🙂
sub ekata thanx aaaaaaaaaaaaaaa
Thankss!!!!!!!!!!!!!!!!!!!
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa….
තෑන්ක්ස් සිස්!
Thanks akkiyooooooooooooooooo :* :*
තෑන්ක්ස් සිස්!
enksm balaaam hithiye.. thanku wewa™™
tnx akki sub ekata