අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala Subtitleඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)යුරාන් ධනුකවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Fallout [S01 : E07] Sinhala Subtitles | රේඩියෝව [සිංහල උපසිරසි] (18+)

Rating: 9.9/10. From 18 votes.
Please wait...
Fallout [S01 E07] Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම, ගොඩ දෙනෙක් මග බලාගෙන හිටපු ටිවී කතා මාලාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව හම්බුනා. මුල් කොටස් වලදී අපේ සහෝලා කතා මාලාව ගැන විස්තර කරලා තියෙන නිසා පරක්කු වෙලා තියෙන මේ වෙලාවේ මමත් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.

අද කොටස ගැන බැලුවොත් වෝල්ට් 4 වැසියෝ ලුසී පිළිබඳ තීන්දුවක් ලබාදෙන්නයි යන්නේ. ඒ වගේම මැක්සිමස් එක්ක සිද්ධ උන සටනෙදි කකුල කඩාගත්ත තැඩියස්ට තවත් ඇබැද්දියකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ගූල්ගේ අතීත ආවර්ජන කීපයක් වගේම ලුසී සහ මැක්සිමස් අතර සම්බන්ධය කොහොම වෙයිද කියලත් අද බලාගන්න පුළුවන්. ඉතිං තවත් දේවල් කියලා කතා රසය නැති නොකර ඔයාලටම රස විඳින්න දෙන්නම්. එහෙනම් අවසාන කොටස ඔලිවර් සහෝ අරන් එයි. මාව මේකට සම්බන්ධ කරගත්තට හිරාන් සහෝටත් බෙහෙවින් ස්තූති වෙනවා. සුපුරුදු විදියට තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!!!

[box]

කතාංගයේ නම  –  “The Radio”

කතා රචනය – Chaz Hawkins

අධ්‍යක්ෂනය – Frederick E.O. Toye, Clare Kliner

විකාශය වූ දිනය –  2024 අප්‍රේල් 10

IMDb අගය – 8.5

මීළඟ කතාංගය – “The Beginning”

Fallout,Fallout [S01 E07] Sinhala Subtitles

[/box]

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1

All BT1

Next BT1

13 thoughts on “Fallout [S01 : E07] Sinhala Subtitles | රේඩියෝව [සිංහල උපසිරසි] (18+)

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sahan Gayantha

    Thanks a lot Yuran saho sub ekata

    Reply
  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • සබ් එකට ස්තුතියි සහො

    Reply
  • Kavinda Robertson

    antima ekata dennko pls

    Reply
  • arthur the king ekata sub one

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Kavinda Robertson

    ela kollek e wge anth dekatath dapan bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *