Fargo [S01 : E01] | අකරතැබ්බය…[සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් සහොදර සහෝදර වරුනි. මේක බයිස්කොප් අඩවියේ පලවන මගේ හතරවන උපසිරසි ගැන්වීම. මේක ඇවිල්ලා අලුත්ම අලුත්ම රුපවාහිනී වෘතාන්තයක්. IMDB ශ්‍රේණිගත කිරීම් වලට අනුව මේකට 9.3ක් ලැබිලා තියෙනවා. පටිටම කතාවක්. මේක පටන් ගත්තේ 2014 අප්‍රේල් මාසේ 15 වෙනිදා. අලුත්ම කතාවක්. හැම සතියෙම අමරිකාවේ විකාශනයට සමාන්තරව උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේක 1996 දි සිද්ද වෙච්ච සත්‍යම කතාවක්.මේක සිද්ද වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසෝටා කියන ප්‍රදේශයේ. ලෝකයේ ඕනෑතරම් සත්‍ය කතා චිත්‍රපටි නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. ඒක් මේක වෙනස්. විචාරකයන්ට අනුව මේකේ තියෙන්නේ සත්‍යම සිද්දිය. ජීවත් වන අයගේ ඉල්ලීම පරිදි ඒ අයගේ විතරක් නම් වෙනස් කරලා තියෙනවා. මැරිච්ච අයගේ ගෞරවය තියන්න ඕන නිසා සමහර කොටස් වෙනස් කරලා තියෙනවා. ඒ ඇරුනම අනෙත් සියල්ලම ඇත්ත.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් ලොරන් මැල්වෝ කියන එක්කෙනා මිනිසෝටාවට එනවත් එක්කම තමයි මේ සිද්දි දාමය ආරම්භ වෙන්නේ. එයාගෙන් සිදුවන හිරිහැර අඩත්තේට්ටම් ඇතුලුව ලෙස්ටර් නයිගාර්ඩ් කියන රක්ෂන නියොජිතයා වටා ගෙතුනු කතාව සුපිරියට නිර්මානය කරලා තියෙනවා.
මේ කතාව කොටස් 2ක් පමනක් දැනට විකාශනය වෙලා තිබුනත් සම්මාන වලට පාත්‍රවෙයි කියලා සමහර වෙබ් අඩවි කියනවා. ලස්සන කතාවලට කැමති අයට, විශේෂයෙන්ම සත්‍ය කතා වලට කැමති අයට නම් නියමයි. සියලු දෙනාට බලන්න ආරධනා කරනවා.
[button link=”http://tinyw.in/M0lt” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/DUAn” type=”icon” “center” newwindow=”yes”] 430 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/d3P8″ type=”icon” “center” newwindow=”yes”] 2.7 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx
Thanks broh
elama saho thanks
niyamai math balanawa…..
Thanks saho….!!
නියමයි සහෝ….ස්තුතියි!
thanks bro..
sub walata thank you very much
e01 gaththa anith ewa maga.e01 mula poddak beluwa kathawa gena adahasak ganna puluwan wage mul music part 1n.amuthu them 1kakin video karala thiyenne.imdb 9.1 balamu
mewa tmi apita ona..thanks lot 2ntma 😀
wedenam hoda et meeta wada supiri action tiyena kata ati taram tiytdi me wage 1kma toragatte ae aparadene
thanks sub walata…
niyamai degatama damu subapatum….. alut katawak mama kamatima ma waga awa…..
Thanks Dennatama……….
එල
සබට තුති
ඔබට ජය…………
උපසිරැසියට තුති
බොහොම ස්තුතියි දෙන්නටම 😛 😛 ජය
thanx, anith epith ikmantama demu.
niyamai
ස්තුතිය අංජන සහෝ! දිගටම දෙමු
ජය වේවා!
Thanks saho……..
thanks machan..
ගොඩක් ස්තුතියි
ජයවේවා !!
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. බලමු බලන්න අල්ලලා යයිද කියලා. ජය෴෴ 😛 😛
ෂාහ් නියමයි සහෝදරයා සහ සහෝදරිය
දිගටම සේරම දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙂
අදහස් දක්වපු සියලුම දෙනාට ස්තුතියි..
Superb. Thank you.
meka nm pattai wge.balamu aragena kohomada kyla.subata thanks ANJANA & NISHANTHI.keep it up.jaya wewa….
Thanks machan…
wow meka sub nati nisa nobala inna haduwe..thanks lot denatma
Thanx bro!! download karala tibune!! 🙂
thanks brothers !!!
Thanks.
Thank U Very Much !!!
Sub digatama demu maho……
Palaweni TV S. ekata Supirima 1k thoragaththu eka niymai..
Film ekakta Sub dila wadi kal ynnathuwa Thawa ekakta sub dunna kiynne niyami…. Parakku wena ekaknam na… 😉 😉
Meka dena athara thura Movies ekakuth denna balmu ne???
Thankzzz Agin. O:-) O:-)
දැනට robocop 2014 සහ non-stop 2014 ඉවර කරලා තියෙනවා..හොද කොපි ආපු ගමන් දානව.
Niyami Sahoo..
Digatama Sub damu Magadi Nawathinna epa Hode. 🙂 🙂
Oya Sub dala thiyenwa Niyami…
Fargo eke mulinma yana wakya tikath Sub dapu eka godak hodai.. Ethakota Sub eka Perfect !!!
GooD LucK !!!
ela ela saho jaya wewa
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ස්තූතියි. හොඳ IMD ratings අගයක් තියෙන නිසා බලන්න ඕන. Breaking Bad (2008–2013) TV Series එකෙත් IMD ratings 9.6ක ඉහළ අගයක් තියෙනවා. ඒකටත් කවුරු හරි සබ් දෙන්නකෝ. Plzz
thanks
math harima kamathie true story walata
Thanks Machan
Niyamai machan,thanks
Niyama vadak machann….
mn palaveni kotasa download karala thibbaa
passe blnnda kylaa…
dan sub eka ekkama balathahakii…
dalala hoda naraka kynnam machann…
thanks machan sub ekatahh..
meka digatama diyann…
මේක දුන්න එකනම් වටිනවා ගොඩක් ස්තුතියි
දෙන්නටම ජයවේවා !!