අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)නිශාන්ති වික්‍රමසිංහසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S01 : E03] | මඩ පාරක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Fargo
ආයුබොවන් යාලුවනේ. මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස පොරොන්දු උන දවසට දවස් කට කලින්. වැඩිය ඕන නැහැ. මෙන්න කතාව කෙටියෙන්.

මොලී පරික්ෂානයක් කරනවා මුලින්ම වෙච්ච මරනයයි වාහන අනතුරයි පිලිබදව. ආරක්ෂක කැමරාවක සහායෙන් එයා නියම සැකකරුව හදුනාගන්නා අතර ඒ බව ලෙස්ටර්ගෙන් තහවුරු කරගන්න උපක්‍රමයක්ද බාවිතා කරනවා. ලෙස්ටර්ගේ හැසීරීම අනුව මෝලි තෙරුම් ගන්නවා ලෙසටර් මේකට බරපතල විදියට සම්බන්ධ බව ඒත් එයාගේ ලොක්කා එහෙම හිතන්නේ නැහැ.

වැඩිය කිව්වම රසවත් නැහැනේ..බාලම බලන්න.

Fargo (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/nqpM” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

74a1b8c8d6e46efa7f7eff9834117ec8a971ea25

[button link=”http://tinyw.in/cs4B” type=”icon” “center” newwindow=”yes”] 370 MB කොපිය මෙතනින් බාගන්න[/button]

74f2694b85168d7911830eec172074af4087cdf9

[button link=”http://tinyw.in/fZia” type=”icon” “center” newwindow=”yes”] 2.09 GB කොපිය මෙතනින් බාගන්න[/button]

0f82eb653c2edb6c788db90361f9278786616a95
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

17 thoughts on “Fargo [S01 : E03] | මඩ පාරක්… [සිංහල උපසිරසි සමඟ]

  • supiri aaaaaaaaaaaaaaaaaaa…………………

    Reply
  • mchn me episode eka nm tikak dwnload speed eka madi wagei. anyway i like this tv series. im watching it again and again,

    Reply
  • thz ban meka patta kathawakne

    Reply
  • thanks lot!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. දෙවෙනි එකත් තාම බැලුවෙ නෑ. එකපාරම බලන්න බැරියෑ. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Dennatama……….

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • Thankzz අංජන
    ඉෂාන් ක්රිෂාජ” සහ “නිශාන්ති වික්රමසිංහ denntama.. Robocop dunna ne…

    ilaga kotaha enkm Supiri Movie ekakta Sub damu Sahoo…..
    Digatama Sub demu……

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😛 😛

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • පට්ටනේ ඔයාලා , ගොඩක් ස්තුතියි සබ් 1කට , දිගටම මෙහෙම දෙමු , එල කිරි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *