Fargo [S01 : E03] | මඩ පාරක්… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් යාලුවනේ. මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස පොරොන්දු උන දවසට දවස් කට කලින්. වැඩිය ඕන නැහැ. මෙන්න කතාව කෙටියෙන්.
මොලී පරික්ෂානයක් කරනවා මුලින්ම වෙච්ච මරනයයි වාහන අනතුරයි පිලිබදව. ආරක්ෂක කැමරාවක සහායෙන් එයා නියම සැකකරුව හදුනාගන්නා අතර ඒ බව ලෙස්ටර්ගෙන් තහවුරු කරගන්න උපක්‍රමයක්ද බාවිතා කරනවා. ලෙස්ටර්ගේ හැසීරීම අනුව මෝලි තෙරුම් ගන්නවා ලෙසටර් මේකට බරපතල විදියට සම්බන්ධ බව ඒත් එයාගේ ලොක්කා එහෙම හිතන්නේ නැහැ.
වැඩිය කිව්වම රසවත් නැහැනේ..බාලම බලන්න.
[button link=”http://tinyw.in/nqpM” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/cs4B” type=”icon” “center” newwindow=”yes”] 370 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fZia” type=”icon” “center” newwindow=”yes”] 2.09 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3401 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama saho thanks
supiri aaaaaaaaaaaaaaaaaaa…………………
mchn me episode eka nm tikak dwnload speed eka madi wagei. anyway i like this tv series. im watching it again and again,
thz ban meka patta kathawakne
thanks lot!!!!!!!!!!!!!!!!!!!
Tnx…
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. දෙවෙනි එකත් තාම බැලුවෙ නෑ. එකපාරම බලන්න බැරියෑ. ජය෴෴ 😛 😛
Thanks Dennatama……….
thanks
එල එල
සබට තුති
ඔබට ජය……………..
ELAZZZZZZ.subata thanks ANJANA & NISHANTHI .digatama sub demu.jaya wewa…..
Thanks.
Thankzz අංජන
ඉෂාන් ක්රිෂාජ” සහ “නිශාන්ති වික්රමසිංහ denntama.. Robocop dunna ne…
ilaga kotaha enkm Supiri Movie ekakta Sub damu Sahoo…..
Digatama Sub demu……
බොහොම ස්තුතියි 😛 😛
ela ela saho jaya wewa
පට්ටනේ ඔයාලා , ගොඩක් ස්තුතියි සබ් 1කට , දිගටම මෙහෙම දෙමු , එල කිරි