Fargo [S01 : E09] | ඉල්ලන් කෑම… [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් සියලුම දෙනාට. පරන සිද්දි දාමය වෙලා අවුරුද්දක් යන තැනින් අද කතාව පටන් ගන්නවා. මෝලි ගස්වා කසාද බැදලා. ලමයෙකුත් ලැබෙන්න ඉන්නවා. මැල්වෝ පොසතෙක් වෙලා වගේ පේන්නේ. එයා දත් දොස්තර කෙනෙක් වෙලා. මේ අවුරුද්ද ඇතුලත ලෙස්ටර් නයිගාර්ඩ් ගොඩක් දියුනු වෙලා. තමන්ගේම රක්ෂන නියෝජිත කාර්යාලයකුත් දාගෙන. දැන් කතාව යනවා හරිම රසවත්. දැන් තමයි රසවත්ම හරිය..
වැඩිය කතාව කියන්නේ නැහැ.. කාටත් බලන්න ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/I9RM” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TfOC” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6xOi” type=”icon” “center” newwindow=”yes”] 2.45 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/LTok” type=”icon” “center” newwindow=”yes”] 1.36GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3113 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama saho thanks
mechchara hoda katawata download aduunata ganan ganna epa.kal yaddi wadi wenawa.g.l.
thanks
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sahodaraya mama asawen balana ekak thamay meka
මහන්සියට පිං
සබට තුති
ඔබට ජය…………..
බොහොම ස්තුතියි 😀 ජය
patta bro
supiri saho..thanks lot!!!!!!!!!!!!!!!!
ela saho jaya wewa
thanks
niyamai.subata thanks oyala dennatama…………….jaya wewa………..
Thanks.
Patta Denkan Idiye…..
Labana Sathiyen Mekath Iwarai…. 😉 😉
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
Thanks Dennatama………
ela ela saho jaya wewa