MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E04] | මිනීමරුවෙකුගේ ඇතුලාන්තය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 19 votes.
Please wait...

The Walking Dead Season 3
ගිය සතියේ කොටස ගැන මතක් කරනවා නම්, හෙලිකොප්ටරය කඩන් වැටුන වෙලවේ ඒක බලන්න කිට්ටු වෙන මිෂෝන් ට ඇහෙනවා වාහනයක් එන සද්දේ. තමන්ට ම ගවනර් කියාගන්නා මිනිහෙක් සහ ඔහුගේ ගෝලයෝ ටික තමයි එන්නේ. මේ වෙලාවේ මිෂෝන් ගේ ගෝලයෝ දෙන්නා වුන සොම්බින් දෙන්නා කලඹල වුන නිසා උන් මරා දැමුවත් අවසානයේ ඩැරල් ගේ අයියා මර්ල් ට මිෂොන් සහ ඇන්ඩ්රිෙයා අහුවුනා මතක ඇති. ඉතින් මේ දෙදෙනා ඔවුන් ජීවත් වෙන නගරයට ගවනර් එක්කන් යනවා. ඒ අතරේ කඩන් වැටුන යානයේ නියමුවාගෙන් ඔවුන්ගේ සගයන් ගැන විස්තර දැනගෙන ඒ සෙබළු මරා දමා ඔවුන්ගේ වාහන ටික අරන් ආව තැනින් තමයි කතාව අවසන් වෙන්නේ.

ටී ඩෝග් රික් ට කතා කරනවා ඉතිරි හිරකාරයන් ව කණ්ඩායමට එකතු කරගන්න. ඒත් කවුරුවත් ඒ කතාවට කැමති වෙන්නේ නැහැ. ඒ අතරේ මිෂෝන් වුඩ්බරි වලට ගෙනාව වාහන පරීක්ෂා කරනවා. ඔය අතරේ හිර මැදිරියෙන් එළියක ටිකක් අමුතු දේකුත් සිද්ද වෙනවා මුලදි ම පෙන්නවා. හර්ෂල් ඇවිදින්න පටන් ගනිද්දි ම නොසිතූ සිදුවීමකට කට්ටිය මුහුණ දෙනවා. ඒ ටික මේ කොටස බලලා දැනගන්න කෝ? සුභ දවසක් හැමෝට ම.

The Walking Dead (2010) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15658 --

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

26 thoughts on “The Walking Dead [S03 : E04] | මිනීමරුවෙකුගේ ඇතුලාන්තය… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    Thanxx bro…………………….

    Reply
  • Walkig dead deason 8 සිංහල උපසිරැසි දාන්න

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • Shan Vimukthi

    බොහොම ස්තුතියි කැළුමෝ

    Reply
  • පට්ට පට්ට, බලන්නම්කෝ කතාව

    Reply
  • digatama demu bro..pin ………

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you saho..well done…

    Reply
  • “චූටී මල්ලි”

    මහන්සියට පිං
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • කැලුම් ගුණසේකර

    අදහස් දක්වපු හැමෝට ම ගොඩක් ස්තුතිය.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • පට්ටයි සහෝ.. ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්ඩෝ

    Reply
    • කැලුම් ගුණසේකර

      අනිවා .. ඉක්මණට ම දෙනවා.

      Reply
  • ilaga kotasath ikmanata denna..meke anthima tikanam mara upset :/

    Reply
  • Thanks Gune………..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela
    jaya wewa…

    Reply
  • බොහොම ස්තුතී සහෝ මෙච්චර ඉක්මනට ස්බ් දෙනවට

    Reply
  • Keshan Wasala

    අඩේ මේකට කමෙන්ට් එකක් දැන් දැම්ම වැටුනේ නෑ නේ O.o
    ගොඩක් ස්තුතියි සහෝ…මෙන්න බානවා ජය !! 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *