අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)ප්‍රනීත් මධූසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S02 : E08] with sinhala subtitles |ගණුදෙනු.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Fargo New S2P5

ඉක්මන්ටම අටත් ගෙනාව ඔන්න..දැන්නම් ගොඩක් දේවල් වෙනවා කතාවේ..ෆ්ලොයිඩ් දැන් පොලීසියට සහය දෙනවා ඒ උදව්වෙන් කොහොම හරි කෙන්සාස් සිටි මාෆියා කණ්ඩායම පරද්දන්නයි හදන්නේ..කොහොමහරි ‍බෙයර් ඩොඩ්ගේ දුවව මරණවා මොකද එයාගේ පුතා හිරේ යන්නේ ඩොඩ්ගෙ වරදින් කියලා හිතන නිසා..මයික් මිලිගන්ව ආයෙම කැදවනවා  ඔවුන්ගේ පරිපාලනය විසින් ඒත් ඔහුටනම් අත හරින්නම බෑ වගේ ගේම.ඒ වගේම ෂෙරිෆ් ලාර්සන් පිටසක්වලයන් එක්ක කතා කරන්න භාෂාවක් හොයාගෙන වගේ…එහෙනම් මේ කොටසත් බලල ඉමු…මේකටත් imdb අගය 9.6ක් වැනි ඉහළ අගයක් ලබා ගෙන තියනවා..ඊලග එපියෙන් හමුවෙමු…

ඔබට ජය…

Fargo (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                      Next Episode>>

10 thoughts on “Fargo [S02 : E08] with sinhala subtitles |ගණුදෙනු.. [සිංහල උපසිරසි සමඟ]

  • අසිත

    elama saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ආ නියමයිනේ ප්‍රනීත් ඊයේ එකයි අද තව එකක්. ඔන්න එහෙනම් ඒකත් ගන්නවා ස්තූතියි ජයවේවා

    Reply
  • එපිසෝඩ් 10 ම ඩවුන්ලොඩ් කරගෙන සබ් දෙනකම් බලාගෙන හිටියේ. ඉක්මනට සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

    Reply
  • Udara Damith B\K

    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    කාලෙකින් එක උනා

    Reply
  • Udara Damith B\K

    ගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *