Fear The Walking Dead [S02 : E11] with Sinhala Subtitles | පැබ්ලෝ හා ජෙසිකා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම කිව්වා වගේම ඊළඟ කොටසත් ගෙනාව. පරක්කු වුනානම් සමාවෙන්න. සබ් එකනොදී ඉන්න බෑනේ කිව්වට පස්සේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ කොටසට සබ් එක එනකන් බලාගෙන ඉන්න ඇති කියලා. හොඳයි එහෙනම් අපි කතාව පැත්තට යමු. වෙනදා වගේම ඔයාලට පසුගිය කොටස් මේක පටන් ගද්දි පෙන්නනවා.
අද ගෙනාපු කොටසෙන් වෙන්නේ ටිකක් හොඳ දේවල්. හරියට අර හෝටලේ ඉන්න මිනිස්සු මැඩිසන් එක්ක එකතු වෙනවා වගේ දේවල් තව නික් ලුසියානා එක්ක… දන්නවනේ කියන්න ඕනේ නෑ නේ… ඒ වගේම මේකේ නම් අර තාත්තයි පුතයි ගැන කිසි දෙයක් නෑ. ඒක ඔයාලට ඊළඟ කොටසින් බලාගන්න පුළුවන්.
හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන්න බලාපොරොත්තු තියාගෙන මම යනවා. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා. ඒ වගේම අමතක කරන්න එපා යෝජනා/චෝදනා/වැරදි එහෙම තියෙනවනම් comment කරන්න. එහෙනම් මම යනවා!
Due to copyright issues, we do not provide any torrent links.
Fear.the.Walking.Dead.S02E11.PROPER.HDTV.x264-KILLERS
Fear.the.Walking.Dead.S02E11.PROPER.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4396 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/LakshanPiyumantha2-e1479846741555.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Season. 3 oneee
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි!!!!!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx broo
ස්තුතියි සහෝ