Prison Break [S02 : E22] Sinhala Subtitles | අවසානය හා ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න යාලු ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු මෙම කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. මේත් එක්කම මම ඔයාලගෙන් හරි අපි ඒවා පස්සේ කතා කරමුකො.
අවසාන කොටසත් සමඟ ඔයාලට පොඩි අදහසක් දීලම යන්න හිතුවා. හැම අවසානයක්ම ආරම්භයක් වුණු අමුතුම කථාවක් මේක. ගිය වර නඩුවේ තීන්දුව දීමට බැරි වුනානේ අද ඒක අනිවාර්යයෙන්ම දෙනවා. ඒත් එක්කම ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඔහොම ගලාගෙන යනවා කියමුකො. මයිකල්, සාරා, ලින්කන්, සුක්‍රෙ, මෝහන්. තව තව කට්ටිය. එයාලා දිගටම මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? ඔයා පුලුවන්නම් මෙතනින් එහාට එක කොටසක් බලලා මේක අතහරින්න.බෑ ඒක ඔයාට කරන්න මෙච්චර ලස්සන කතාවක් මීට කලින් ලැබිලා නෑ කියලා මම හිතනවා. හොඳයි අපි අද කොටස බලමු.
පොඩි දෙයක් මතක් කරලම යන්නම්. යාලු… ඔයා සබ් එකක් බාගෙන යන කොට ඒ සබ් කරපු කෙනාට අදහසක් දීලා පොඩි තල්ලුවක් දාලාම යන්න. ඔවුන්ගේ කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරලයි ඔයාලාගේ සතුට වෙනුවෙන් නිර්මාණයක් කරන්නේ. කිසිදු ආර්ථිකමය ප‍්‍රතිලාභයක් නොමැතිව හුදෙක් සතුට වෙනුවෙන් පමණක් කරන මෙම කාර්යයට අදහසක් දෙන්න කාරුණික වෙන්න කියලා නිකන් මතක් කරනවා.
අපි කරන නිර්මාණයට ඔයාලාගේ අදහස් වටිනවා. මෙන්ම නැවත නැවත නිර්මාණයක් සිදු කිරීමට අපිට උනන්දු කරනවා. මගෙ අතින් සමහර විට යම් යම් අඩුපාඩු වෙන්නත් ඇති. ඒවාට පොඩි සමාවකුත් ඉල්ලලා බයිස්කෝප් එකටත් ජය වේවා කියලා මම ඔබෙන් සමු ගන්නවා. ඔබට සුභ දවසක්. (අමතක වුණා…. අපිට කමෙන්ට් දාලා සහයෝගය දුන්නු සියලුදෙනාට ගොඩක් ස්තුතියි.)
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30869 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/06/ජනක-වික්‍රමසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-06-19
Thank bro
S02 E022 subtitle eka na ne ?
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Thanks
Thnks bro
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ… කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා…එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු… ජය වේවා…✌️❤️
thanks saho
thanks bro
Thnx bro
සබ් එකත් සුපිරි තෑන්ක්ස් හැමෝටම මේ කරගෙන යන වැඩේ දිගටම කරගෙන යමල්ල සප් එක අපි දෙන්නම්
thz brother
Thank you so much for your subtitles ❤️
❤
Thank you
බොහොම ස්තූතියි season 1 එකේ සිට sub දුන්නු හැමෝටම. අපි බොහොම ආසාවෙන් මේ drama එක බලන්නේ. එක තවත් රසවත් වෙනවා ඔයාලාගේ මේ නිහඬ කර්තව්‍යය නිසා. මා නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ වෙනුවෙන් සහය දුන්නු හැමෝටම ❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Ela bro .. Thanku very much…..
Thank you so much..
thank you for sub s
Thnks mchnla
ubalata hugak pin bn digatama meka karapn. budu saranai,
great
thanks bro
laba dun upa sirasa sadaha godak sthuthu yaluwane
Patta..
Tnx bro
thanks
බොහෝම ස්තූතියි
Digtama me wade kargena yamu lassanai hodata karnava oyala okkoma ayata godak thanksss
Great job man
Thanks a lot bro
Tnx bro …..
thanks brooo. digatama denna.
Hemotama seratama ela
දිවා රෑ නොබලා අපි වෙනුවෙන් මේ දරනා වෙහෙසට අපේ උත්තමාචාරය සහෝ. ……………
සබ් දුන්නට බොහොම ස්තූතියි
දිගටම යමු……………..
ජයෙන් ජය…
Thanks bro
Thanks bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
එලම බොක්ක
Thanks for all subtitles mcn good job keep it up bro thanks fot again….
tnx brooo
නියම tv series එකක් බන්. අන්තිම එක ඉවර උන විදිහට නම් අනිත් එක නොබල ඉන්නම බැ. මුල ඉදන්ම sub දීපූ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. මේ season එක නම් හිතුවෙවත් නැති විදිහට ඉවර උනේ. අයෙත් කියන්නේ sub දීපූ අපේ බයිස්කොප් අඩවියේ හැමොටම ගොඩක් පින්.
චින්තක
දිනිදු සම්පත්
නවීන් ලක්ශිත
ගිහාන් මදුශන්ක
ජනක වික්‍රමසිංහ
ගොඩක් ස්තුතියි මචන්ලා……..
තව තවත් වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවායි පතමි.
Thanks Bro !!!
Godak sthuthi……
Thnks machan sub 1ta…..
Patta machooo kiyala nima krnna bari sathutak
Thank you for sub….
tnx
thanx mchn
Thanx..!
NICE WORK BRO….. KEEP IT UP..!!!!!!!
ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරියට තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා!!!
ඔබට ජය වේවා!!!
Man asawen balapu supirima Tv series eka thama meka.
film balanta nam baiscopelk ma thama.
Jaya wewa Baiscope !
දෙවැන්නේ අවසානය…
සුපිරි කතා මාලාව…
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය…
සබ් ටික හරිම එල…….
මේ Prison Break කතාව මගේ හිතට වැදුන නියම කතාව…
සබ් දුන්නට ගොඩාක් ස්තූතියි……..
ජය වේවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thank you machn … Bof walata passe balapu suppamatv series eka 😀
elama kathawak..elama sub..thank very much saho…
එලම තමා බොහොම පින්
thanx kolla
Niyama Sub eka
niyama wadak Thanks!
මේ කතාව කොච්චර හිතට ඇල්ලුවද කිව්වොත් මේ සීසන් එක එක දවසින් බලලා ඉවර කලා .THANKS!!!!!
ඊළඟ සීසන් එකෙත් කොටස් 13 විතරක් තියෙන නිසා අදම බලලා ඉවර කරනවා
ela machan
season 02 ekath baluwa onna, pattama patta!!! thnkz 4 da sub bro!!
Thanks
niyamai… thankx.
kooll ubata bokkemma tankz qwa aa….
godak asawen balana katha malawak. sinhala sub dena nisa thama balanna asa une nathnam theren nane. ethin me sub dena yaluwo hamotama mema karya digatama karagena yanna shakthiya labewa kiyala pathanawa ok jaya wewa.
ela ela…mekna superb story 1k..thanks thanks
ela ela saho
(&Y)
“ජනක වික්රමසිංහ” bro Thanks Zzzzzz
oyalt godak thnxxxxxxxxxxxxxx
ජනක
වික්රමසිංහ thanks macho sub ekata…
niyamai… godaaaak tnx oyalata…
thanks
thankz………….
thnx machanla..niyama vadak..S3 akath kra gamu
S03 එන්නේ කවදද මචෝ?? ඔයාලගේ SUB නිසා drama එක පට්ට ලස්සනයි…
S-03 kawadda denne…..?
meeka nam niyama wedak sahooo.onna niyametama 2nd season ekath sinhalen balala iwara kalaaa.digatama karagena yanna bro.mama podi yojanavak karannam.knight rider 1982 tv show ekatat aub denna puluwan nam hoday.
thnx mulinma sub walata…season 3 sub parakku ay kollane..we are waiting..
godaak isthuthi mehema deyak karanawata
බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnk ayya 3 ekat patan gamu ohoma
mechchara kal sub dunnata thankz machn jana….. Puluwannam s-4 danma patan ganing kollo…… Jaya wewa…!
tanxxxxx yalu
කතා මාලාවෙ හරි අඩකට ඇවිත්. අපිව අතාරින්නැතුව මෙතුවක් පැමිණීම ගැන ස්තුතියි..!ඉදිරියටත් සබ් බලාපොරොත්තුවෙන් ඉන්නවා…
patta….. thanks saho…………….
kohomahari S03 ikmanatama patangamu………
api balan innawa………
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
niyama kathawa dear friend oya karana me sub eka maru mama ekakotasak nara baluwa tanks apita sub denawata meka digatama denawa neda? oyala mudal wasi balaporottuwen tora karana me wade api godak agayanawa oyata jaya ape satuta wenuwen karana me de obata jayak wewa kiyala prartana karanawa
ස්‍තුතියි
ගොඩා……ක් thank you මචාන්…. prison break සේරම seasons ටිකේ උපසිරසි දාන්‍න ශක්‍තිය ලැබෙන්‍න කියලා ප්‍රාර්‍තනා කරනවා මන්… ඒ වගේම baiscopelk එකටත් ගොඩා…ක් ස්‍තුතියි මෙ කරන වැඩේට…. gook luck friend…
ඇත්ත තමයි සහෝ.බලන ලස්සනම කතාවක් තමයි මේක.මහන්සි වෙලා තේරෙන විදිහට අපිට බලන්න සිංහල සබ් ගේන එකට පිං හොඳේ.ඊළඟ සීසන් එකත් පටන් ගමු ඔය ගැම්මෙන්ම.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
thanks machan v much
නියමයි කොල්ලෝ මැක්සා, ජයවේවා !
thanks bro!
ඉතිං සහෝදරවරුනි මගේ නම නම් චම්පත් දිසානායක.ඇත්තටම මම ලොකු වැරද්දක් කලා.ඒ මොකක්ද කියනවානම් මම බයිස්කෝප් නැමැති අපේ සහෝදර මෙම වෙබ් සයිට් එකෙන් ගොඩක් සුපිරි FILMS බාගෙන තියෙනවා සිංහල සබ් එක්කම.ඒත් comments නම් දුන්නේ 2-3ක් විතර.ඒක කොපමන ආත්මාර්ථකාමී දෙයක්ද කියලා මට තේරුනේ ඇත්තටම prison break බැලුවට පස්සේ .මේක නම් මම බලපු සුපිරිම කතා මාලාව. මම මේකට ඇලුනා.ඇත්තටම මේ දැනට දීලා තිබෙන සීසන් දෙකේ කතා 44 ට සබ් දෙන්න ඔයාලා කොපමණ මහන්සි වෙන්න ඇතිද කියලා හිතෙන්නේ අපිට comment එකක් සිංහලෙන් ටයිප් කරන්න තිබෙන කම්මැලිකම දැක්කම.ඒක කම්මැලිකම bro නැතිව ඹයාලා කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරල
හුදෙක් අපේ සතුට වෙනුවෙන් කරන මේ කරන කැප කිරීම නොසලකා හැරීමක් නොවේ.හැමදේම මුදලට යටවෙන මේ කාලයේ ඹයාලා මේ කරන්නේ උතුම් දෙයක්.අපේ
දිරියත් අරගෙන යන්න මල්ලි ඉදිරියට. ඒ වගේම සබ් කරන හැම bros මගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි.
ඉතිං සහෝදරවරුනි මගේ නම නම් චම්පත් දිසානායක.සහෝදරවරු කියලා කිව්වේ ඡනක
bro ඔයා වගේම තව අයත් prison break සබ් දුන්න නිසා.ඇත්තටම මම ලොකු වැරද්දක් කලා.ඒ මොකක්ද කියනවානම් මම බයිස්කෝප් නැමැති අපේ සහෝදර මෙම වෙබ් සයිට් එකෙන් ගොඩක් සුපිරි FILMS බාගෙන තියෙනවා සිංහල සබ් එක්කම.ඒත් comments නම් දුන්නේ 2-3ක් විතර.ඒක කොපමන ආත්මාර්ථකාමී දෙයක්ද කියලා මට තේරුනේ ඇත්තටම prison break බැලුවට පස්සේ .මේක නම් මම බලපු සුපිරිම කතා මාලාව. මම මේකට ඇලුනා.ඇත්තටම මේ දැනට දීලා තිබෙන සීසන් දෙකේ කතා 44 ට සබ් දෙන්න ඔයාලා කොපමණ මහන්සි වෙන්න ඇතිද කියලා හිතෙන්නේ අපිට comment එකක් සිංහලෙන් ටයිප් කරන්න තිබෙන කම්මැලිකම දැක්කම.ඒක කම්මැලිකම bro නැතිව ඹයාලා කාලය හා ශ්‍රමය ගොඩක් වැය කරල
හුදෙක් අපේ සතුට වෙනුවෙන් කරන මේ කරන කැප කිරීම නොසලකා හැරීමක් නොවේ.හැමදේම මුදලට යටවෙන මේ කාලයේ ඹයාලා මේ කරන්නේ උතුම් දෙයක්.අපේ
දිරියත් අරගෙන යන්න මල්ලි ඉදිරියට. ඒ වගේම සබ් කරන හැම bros මගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි.
ela wadak kollo……
thankzz niyama kathawa
godak isthuthii….
ela ela S03 th demu
niyamai aye kawadda api hamba wenne
ikmanata apahu enawa neda
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
thanks saho.sub tika nam niyamai.season 3th sub denna
eelaga ekath pattttttan gamu
thanks machan.
නියමයි කොල්ලනේ……3 න් වෙනි කොටසටත් අත ගහමු…..
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
අනෙ මචන් ඊලග සීසන් එකත් ඉක්මනටම
දියන්කො
බලන් ඉන්නවා හොදේ
ඔබට ජය…………
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
Thanka Machan
thank you sooo much
ඇත්තටම මචං ….කියන්ට වචන නැහැ අපි වෙනුවෙන් මේ මහන්සියට ,කැපවීමට …බොහොම ස්තුති …ජයෙන් ජයෙම ලැබිල ඉදිරියට කරන සෑම වැඩක්ම කරන්ට අවශ්‍ය ශක්තිය ලැබේවා !
ela kollo. mama hithanawa season3 walath sub dawi kiyalaa. jaya
Oyalata godak sthuthe yaluwane mama me katha malawa godak asawen baluwe meke ethuru katha tekath oyala apeta ekmanin balanna dae kiyala hethanawa baiscop akata jaya wewa
මේ නකා මාලාව සබ් සමඟ දෙන්න දායකඋනාට තෑන්ක්ස් මචං…..
thanks machan
thx mchn.s3 eketh sub apita denna ikmninma.god luk..!!
Thankz.season 3 ekmnta damu
ජනක සහෝ…
ඔන්න උපසිරැසිය බාගෙන බැලුවා.. මේක නියම ටී.වී සීරියස් එකක්.. ඉතින් තුන්වෙනි සීසන් එකත් ළඟදීම අරන් එන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල පතනවා…
ඒ වගේම මේ සීසෝන් එක මේතාක් දුර අරන් ආපු,
චින්තක බස්නායක
දිනිඳු සම්පත්
නවීන් ලක්ෂිත
ගිහාන් මදුශංක
ජනක වික්‍රමසිංහ
අපේ සොහොයුරන්ට හද පිරි සුබපැතුම් දක්වමු…!
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
ස්තූතියි ජානක සහෝ…ඔයාල අපි වෙනුවෙන් කරන කැපකිරීම කවදාවත් සුලුවෙන් තකන්න බෑ…ඉක්මනින්ම 3 වෙනි කොටසත් සමග හමුවෙනකම් බලන් ඉන්නවා.ජයවේවා…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!
thanks bro..and weil done..
නියමයි ජනක මචෝ…
දෙවැනි කතා සමයත් ඉවර උනා එහනම්…
තුනත් මේ වගේම අරන් එනවා නේද…
තුන නම් මැක්සා…
මම කලින් බලපු හින්දා ද න්නවා…
එහෙම කියල නැහැ, ආයේ බලනවා …
නියමයි මචෝ…
ජය වේවා!!!
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
patttataa
Thanx sub walata,,,S03 ekath ikmanatama demu,,,
hi
niyamai S3 Ikmanata denna balanna
thanks
thanks
Thanks Royli
wow.. maru 😀
එල එල. නියමයි ජනක සහෝ. බලාගෙන හිටියෙ මේක එනකම්. ඉක්මණටම ඉතුරු ටිකත් දෙන්න.
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
බොහොම ස්තුති,,,,,,!!!!!!!!
3 වෙනි කොටස් ටිකත් ඉක්මනටම දෙන්න . ඔබට ජය…….
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!
ජයම වේවා එල
thkx sub 1ta….
s3 akath ohomama damu macho
Ikmanin Season 3 eketh sub denda shakthiya labewa
thanks bro
maxxa machan s3 akath demu
ela ela ela
thanks
machan janka mama maarama asawen balana drama ekak thamai me.oyalage kalaya midangu kara baiscop ekata ena siyaluma denatama laba denna mema mahagu seawayata oyalata godakma pin.anik kotasath ikmanatama denna balanna thank..u
ස්‍තුතියි
patta macha s3 akath patan gamu 🙂
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-PRISON BREK- කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-
thankz kolla…. Ubanum super…. Bokkenma kiyanne…. Ummmmmaaaaa…… S-03 denawane….?
යාලු S- 3 ට සබ් දෙන්න සහෝ කෙනෙක් භාර ගෙන ඉන්නේ මම
S -4 දී වගේ ආපහු එන්න තමා හිතාගෙන ඉන්නේ එතකන් S-3 ඔයාට ඇදලා දෙයි…
-කට්ටිය. මේ ගේම් එක ඉස්සරහට මොන විදියට ගෙනියයි ද? අපිත් එක්ක ඉන්න
-ස්තූතියි-