අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිහොල්මන්

Get Out (2017) with Sinhala Subtitles | “කළු” ශාපය [සිංහල උපසිරැසි සමග]

Rating: 8.7/10. From 87 votes.
Please wait...

කවදාහරි අහලා තියෙනවද IMDb මීටරේ 8.1ට කරකවලා හොඳම චිත්‍රපටි 250 අතරට රිංගපු Horror චිත්‍රපටියක් ගැන? මම නම් අහලා නෑ, බලලත් නෑ. හැබැයි ඔන්න දැන් එහෙම චිත්‍රපටියක් තියෙනවා.

එයා කළු කොල්ලෙක්, ක්‍රිස්
මෙයා සුදු කෙල්ලෙක්, රෝස්
දෙන්නා දවසක් හම්බවුණා
කෙල්ල නිකම් අමුතු බැල්මක් දැම්මා
කොල්ලට නිකම් හොල්මන් වගේ
සුද්දියෙක් කවද්ද කලුවෙක් එක්ක යාලු වුණේ
මාසයක්, දෙකක්, තුනක් ගෙවිලා ගියා.
දෙන්නා දැන් ජෝඩු වෙලා,
හරිම ආදරෙන්.
දකින අයට හරිම ඉරිසියයි.
මෙහෙමත් ආදරයක් !
සති අන්තය එනවා, ගෙදර යමු
අම්මලට අපි ගැන කියන්න ඕන, කෙල්ල කියනවා
කොල්ලා බයවුණා,
කළුවෙක්ට අම්මලා කැමති වෙන්නේ නෑ.
මම හිතුවා වැරදියි.
ගිය ගමන්ම බදාගත්තේ, හරිම ආදරෙන්
පවුලේ කෙනෙක් වගේ.
තියෙනවා දැන් මටත් පවුලක්.
මේ ඔක්කොම රෝස් හින්දා.
තේ කෝප්පයක්, සිගරට් එකක්..
හරි ලස්සන කුස්සි අම්මා.
දෙයියන්ගේ නාමෙට, කෝ යකෝ යතුර?

Horror චිත්‍රපටි නොබලන අයටද බලන මෙන් ඉල්ලා සිටිනවා. Trailer එක බැලුවත් කමක් නෑ, නොබැලුවත් කමක් නෑ. බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.

නොබැලුවොත් චිත්‍රපටිය හොඳටම විඳින්න ඇහැකි!

 

Get Out (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

85 thoughts on “Get Out (2017) with Sinhala Subtitles | “කළු” ශාපය [සිංහල උපසිරැසි සමග]

  • Sahan Gayantha

    thanks saho sub ekata

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
    • Thanks for the subtitles

      Reply
  • Thank you very much for your commitment, highly appreciate it. please keep going.

    Reply
  • IMDB මීටරේ උඩු යටිකුරු කරපු තව නියම පතුරු බයිස්කෝපුවක් තියෙනවා,Silence of The Lambs.ජාති ෆිල්ම් එකක්.IMDB top 10 අතරෙ තියෙන්නෙ.Academy Award 5.මේක කිව්වෙ හොරර් පිල්ම් IMDB 8.1 වඩා ඇවිත් නැති පිලුමක් අහල නෑ කිව්ව නිසා.අනිවා බලන්න

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ela ela supiriyak thanks bro..

    Reply
  • welikandage

    Thanks for subs… grade movie and its can watch at once start to end …. Nice flowing Super

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • randima lakshan sathkumara

    thanku bro

    Reply
  • ස්තූතියි මචන්

    Reply
  • kosala1980

    thanku………..

    Reply
  • Sandunprabath1230

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Prageeth Gaya

    2017 hodama film eka mekada…?
    ela sub eka

    Reply
  • chathurika Liyanaarachchi

    thank u…………….

    Reply
  • Niyamai Macho Thanks

    Reply
  • Niyamai Macho Thanks

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තූතියි

    Reply
  • nimal dissanayake

    මම හුඟක් වෙලාවට හොරර් ෆිල්ම්ස් බාගන්නේ නැහැ.
    වැඩිය සාර්ථක නැහැ වගේ දැනෙන නිසා.
    ඒත් මයුර,
    ඔයාගේ ලිපිය කියෙව්වමත්,
    ඔයාගේ පෙර හපන්කම් මතක තිබීමත් නිසා ෆිල්ම් එක බාගත්තා.
    ඇත්තටම මේක මිස් වුණා නම්…..
    හිතාගන්නත් දුකයි.
    සුපිරි! එල!! පට්ට!!!
    කෝ වෙන වචන මතක් වෙන්නේ නැහැනේ.
    කිසිසේත් අනුමාන කළ නොහැකි
    එහෙත් විද්යානුකුල යැයි හැඟෙන ලෙස
    ගෙතිලා තියෙන කතාවත්
    සුපිරි රඟපෑම් නිසාත්
    ෆිල්ම් එක අමතක වෙන්නේ නැහැ.
    ඒකට ගොඩක්ම ඉවහල් වෙන්නේ
    ඔයාගේ සාර්ථක සබ්ස් ටිකත්!
    තෑන්ක්ස් මයුර, ගොඩක් තෑන්ක්ස්!

    Reply
  • sam fisher

    patta lipiya patta patta patta bn

    Reply
  • සචිර

    ස්තූතියි සහෝ

    Reply
  • thank you so much for sub !!!

    Reply
  • Thanjs වෙනස්ම ෆිලුමක්….නියමයි

    Reply
  • Elema thama ithin bro…..

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තූතියි..

    බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • දහරා මුතු අමා

    මොකක් උනත් හොල්මන් නම් අත හොහරිමි.
    දැනුයි බලන්න ගන්නෙ.
    බොහොම ස්තූතියි මලේ උපසිරැසියට.
    ආ මරු ලිපිය ආ….

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ප්‍රභාෂ

    ස්තුතියි මිත්‍රවරුනි

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • 🙂 🙂 🙂 🙂
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    🙂 🙂 🙂 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    මේකා ඉතින් ෆිලුමක් කලොත් ආයේ සුපිරියක්ම තමයි.
    ආයේ ;ලිපියත් දෙනවා නිසදැස්දො දාලා බෙන් යන්නම, ඉතින් ෆිල්ම් එක නොගෙන ඉන්නවා කියන්නේ කරන්නම බැරි වැඩක්.
    මෙන්න බාන්න දාන්නේ නෑ දැන්ම, හොද එච් ඩි එකක් ආවම බානවා, කොරියන් සබ නැති.
    සබට තැන්ක්ස් මයු.
    ජය වේවා!!

    Reply
    • මයුර

      🙂 ස්තුතියි සහෝ

      Reply
  • නිපුන්

    Meka balanna one BR ekak awama. Sub ekata thanks machn…

    Reply
  • බැලුවොත් අනිවා චිත්‍රපටිය බලනවමයි.ඇත්තතනේ…ස්තුතියි සබ් එකට

    Reply
  • Get.Out.2017.HC.720p.HDRiP.950MB.ShAaNiG

    මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.

    mehi arutha kumakda?

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    මන්නම් ටේලර් එක බැලුවා සුපිරි එකක් වගේ නෙ
    හෙට බලනවා
    ගමේ කොල්ලොනේ

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Thanks sub ekata. Mekata 8.1k rating tibbata hondama 250 ethule nedda koheda.

    Reply
    • දැන් දවසකට උඩදි වගේ හොඳම 250න් ඉවත් වුණා. 237 වගේ ස්ථානයක තිබුණේ

      Reply
  • විමා

    Psycho (1960) imdb 250 තියන රේටිං වැඩි හොරර් එක මතක විදියට.
    මම වැඩිය හොරර් බලන්නේ නෑ
    උබ කියන නිසාම බලන්න ගන්නවා ඔන්න
    ලිපිය ලෙසටම නෙලලා
    සබට තුති මයු 😀

    Reply
    • අහ්හ් ඔව් නේද බන්. මම දැනන් ඉඳියේ නෑ ඒක ගැන

      Reply
      • Sadun Danushka

        එහෙනම් නොදන්න මගුල් නොකිය හිටහන්. දැන් නැට්ටේ ඉඳන් ගොමනේ.

        Reply
  • බොහොම ස්තුතියි මචන් සබට. මම Horror ෆිල්ම් බලන්නේ ගොඩක් අඩුවෙන්. ඒත් මේක උඹ කරපු එකක් නිසා බලන්නම්. ජයවේවා..!!!

    Reply
  • නිරෝෂ්

    නියම ලිපිය.ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *