MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළත්‍රාසජනක (TV)තීරණය ඔබේලක්ෂාන් පියුමන්තසිංහල උපසිරැසි

Fear The Walking Dead [S02 : E15] with Sinhala Subtitles | උතුර කරා යෑම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 13 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ සිංහල සබ් එක්ක. ඔයාලට පසුගිය කොටස ගැන මේකේ මතක් කිරීමක් කරන්නේ නෑ ඒවගේම මම ඒක ගැන මතක් කිරීමක් කරන්න යන්නෙත් නෑ. ඔයාලට අමතක වෙන්න විදිහකුත් නෑනේ. අපි මේ කොටසට එහෙනම් යමු.

මේකේ වෙන්නේ යාලුවනේ අර ට්‍රැවිස් ගහන්නේ පිස්සෝ දෙන්නෙක්ට අන්න එතනින් තමා මේක පටන් ගන්නේ. හෙන සිරා කේස් එකක් නේ වුනේ. මම ඔයාලට කිව්වනේ මමනම් ඒකට පෞද්ගලිකවම කැමති කියලා. මොකද එතකොට ඉස්සරහට එන කරදර අඩුයි නේ. ඒ කොහොම වුනත් මේකේ ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් දීලා. ඔයාලම ඒ අත්දැකීම ගන්න නැත්නම් වැඩක් නෑ. ට්‍රැවිස්ට, මැඩිසන්ට වගේම ඇලිශියාට යන්න වෙනවා අර හෝටලෙන්. ඒ වගේම අර මිනිස්සු ටික අර ජනාවාසයට එනවා. වෙන දේ බලාගන්නකෝ.

හරි එහෙනම් මම මගේ වැඩ ටික කරා. මේකේ season 3 එක එන්නේ මේ අවුරුද්දේ. හැබැයි හරියට දිනයක් නෑ. කවදාහරි ඒවිනෙ. හැබැයි මම ඒකට සබ් කරන්නේ නෑ. මේක තමා මේ කතා මාලාවට කරන අන්තිම සබ් එක. වෙන කතා මාලාවක් කරන්න අදහසකුත් නෑ. හැබැයි ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඉදිරියේදී ෆිල්ම් වලින් තමයි ගොඩක් වෙලාවට හමුවෙන්න ඉඩ තියෙන්නේ. ඒ කොහොම වුනත් මාත් එක්ක මෙහෙම හිටිය එකට ස්තුතියි. comment කරපු අයට මෙහෙම එක දිගටම මා එක්ක හිටියට හා මට උදව් කරපු, නොකරපු හැමෝටම ස්තුතියි. comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට සමු ගන්නවා. ඔයාලට සුභ සුභ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fear.the.Walking.Dead.S02E15.XviD-AFG
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.x264-AVS
Fear the Walking Dead S02E15 720p HDTV HEVC x265-RMTeam
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Fear The Walking Dead S02E15 720p HDTV x265 HEVC 200MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3787 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/LakshanPiyumantha3-e1481536631508.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

       << Previous Episode                      All Episodes                        Next Season >>

86 thoughts on “Fear The Walking Dead [S02 : E15] with Sinhala Subtitles | උතුර කරා යෑම [සිංහල උපසිරසි සමඟ]

  • ප්ලීස් ඉතුරු සීසන් ට්කක් දෙන්න බාගෙට නවත්තන්න එපා

    Reply
  • thaveesha

    tama avilla naha vade hariyata karanna barinam mokara hitahanko bn season 2y sub tiyenne kuru hari ithuru tikatat sub denna

    Reply
  • fear the walking dead ituru tike sub denna please

    Reply
  • MEke sub den adda anik hamaekema sub denawa fear the walking dead season 3 ekee idn sub denna thama bari

    Reply
  • season 3 ida sub denna please

    Reply
  • ADeee meke season 6 thuth awith sub den nadda ewataa

    Reply
  • Season 3 එකේ sub නැද්ද

    Reply
    • Anonymous

      fear the walking dead s3 sub kawadda genneee ikmanatama gennakooo

      Reply
  • season 3 eke sub nadda tama

    Reply
  • Season 3 ekt sub dennakooo

    Reply
  • සමරෙ

    සුපිරි සීසන් එකක්. මේකෙ සීසන් 06 නේද යන්නෙ? ඒකට තාම සබ් නැද්ද සහෝ.. ෆුල් එපිසෝඩ් සෙට් එකේ හයවෙනි සීසන් එක නැති නිසා ඇහුවෙ. පොඩ්ඩක් බලල උත්තරයක් දෙන්න සහෝ… ස්තූතියි.

    Reply
  • ai meka season 3 denna nathe

    Reply
  • Nipun chamalka

    Ftwd eke s3 ta sub dennako…..

    Reply
  • Visal Wijesinghe

    බොහොම ස්තූතියි සිංහල Sub එකට,,, Pls Season 3 එකටත් Sub දෙන්න,,,,

    Reply
  • Season 3 ekata sub dendakooo

    Reply
  • Pathum winchester

    3න් වෙනි සීසන් එක ඉක්මනට ගේනවා.. කට්ටිය රැඳිලා ඉන්න එතකම් ❤️

    Reply
    • Kanchana Venuranga

      Thanks, brother

      Reply
    • Visal Wijesinghe

      කෝ බං??? හෙන කල් ඉදන් බලන් ඉන්නේ??

      Reply
    • season 3 sub plsssss

      Reply
    • Sinhala sub danna me series eke season 3

      Reply
    • bro sub denne nedda season 03 ekata

      Reply
    • කවදාද එන්නේ season 3 වල සබ්.අනේ ඉක්මනට දෙන්න පුළුවන් ද please

      Reply
  • Season 3 sub danne nadda

    Reply
  • Season 3 subs tama deela nette ai dn season 5 wenakanma awillath ekka

    Reply
  • season 3 ekatath sub deepan koo bn

    Reply
  • pitcher bro

    S3,4,5 one appa.demala ewata ehema hama magulakatama daanawa.mekeata diyanko sub

    Reply
  • nirmal de davin

    s1-s2 sub dammata thanks.ithiri ewathdanawanm hodai.me sub eka 1000 ganak download karala thiyenawa.hoda fan base ekkuth thiyena hinda anikwath danna kiyla illanawa.thanks

    Reply
  • Ithuru season wla sub dennadda appa

    Reply
  • Madusanka111

    2017 idan s3 sub illanne kattiya eka danne nedda

    Reply
  • gimhan sadruwan

    Fear the Walking Dead s 3 s4 s5 sub dapn shooo plz uba පරන ‌‌රෙද්දවල් වලට සබ් දානවා උබලට ‌‌ෙමෙකට තමයී සබ් ‌ෙදෙන්න බැරී අපි උබලත් ඒක්ක හිටියාට උබලා අපිත් ඒක්ක නැනේ ඉන්න හැම ඒකාටම ‌ෙරෙටින් ‌ෙදෙනවා වැඩක් නැනෙ බන් ඔන ඒකට සබ් නෑත්තන් පුළුවන් ඒකක් ඉන්්නවා නම් සබ් දපන්

    Reply
    • Thomas shelby

      ඔවු බං රෙද්ද

      Reply
  • dulana_pinidiya

    S03, S04 Sub dannakoo

    Reply
  • එ බන් සීසන් 3 එකට සබ් එක දියම්කෝ

    Reply
  • season 3 and 4 sub eka dennakoo

    Reply
    • Kabeesha20

      Ade bm s3,4,5 denta beinam s1,2 hadnnethuwa inna oni idam boru බලාපොරොත්තු dennethuwa,.j

      Reply
  • VINODRANGANA123

    Season 3/4 sub ඕනේ ඉක්මනට

    Reply
  • Meke season 3 ekei season 4 ekei sub nadda bn

    Reply
  • SihanSithara

    3 balanna ne bn bageta balala mawattana ela patta aul

    Reply
  • udithamanuranga20

    please season 3 & 4 sub dennko

    Reply
  • kiran sankalpa

    Season 3 & 4 Sinhala sub ????????????

    Reply
  • bohoma sthuthi sub ekata

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro sub walata.meke season 3 idan kawru hari dub karannako puluwannum

    Reply
  • ITuru season walath sub dennko

    Reply
  • Osanda_Viraj

    S3 එකටත් සබ් දියම්කො බම්

    Reply
  • Uditha12334567

    Apoi mokadda apla ai dennaththe

    Reply
  • Uditha12334567

    Ai appa bageta kral wade nawaththanne ehema krna epa season 4 avilla thiynne plz sub eka denwada apiga

    Reply
  • Seasan 3 sub deda….

    Reply
  • tharisha nanayakkara

    Machan seson 3 sinhala sub dapanko 4th awilla thiyenne.bageta nawaththanna epa..

    Reply
    • Uditha12334567

      Ow bn email ekkuth dmma mn eth na

      Reply
  • Lucifer Morningstar

    Season 3 & 4 sub dennooo 🙁

    Reply
  • Sithara Sihan

    chik s3 sub karanna kauruwt nedda.atara maga nawathtna eka cater wedak

    Reply
  • Ravindu_Prabhath

    Season 3 sub denna kauruvath nathidoo

    Reply
  • thanks saho subata..Seson 3t suba karamu lokka..jaya wewa…!!!

    Reply
  • Akila shehan

    Season 3 ekata sub dentakoooo

    Reply
  • Season 3 ekata kawadda sub දෙන්නේ dan godak kal season eaka complete ඇවිල්ලා . Katawath me comment පෙන්නන්නේ නැද්ද

    Reply
  • season 3ta sub dentakooowww… compete season eka tibunath thaaama beluwe naa sub nati handaaa

    Reply
  • Season 3 akata sub danna machan download කරලා season akagodak kal thiyagana innawa sub danakal

    Reply
  • s3 ekata sub dapanko redda

    Reply
  • season 3 sub dhenna kawruhari.meka magin nathara karanna epa

    Reply
  • Guys… Please සීසන් 3 එකට සබ් එක දෙන්නකෝ…

    Reply
  • season 3 iwara wennath lagai bro, kauruth nadda saba karanna pinwathek apita, 🙁 🙁

    Reply
  • ai yaku season 3 sub den natte

    Reply
  • meke season 3 eke sub nadda. kauru hari denna.

    Reply
  • season 3 eka tamai one

    Reply
  • karanna barinam puka nodi sub dena eka nawaththapan !

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Sub karana puluwan kenekta ithuru tikakaranna denna
      Neth nm oya hari karanna
      Bageta weda karanna purudu wenna epaa
      Epa wenawane

      Ikmnta sub karala denna season 3 4 walata

      Reply
  • trivan gunathilaka

    sira thrahen htye bn sub dnkmma baluwe na bn thnkzz bro

    Reply
  • ඉෂාන් මදුෂ

    එළ.ස්තුතියි සබ් එකට සහෝ

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply

Leave a Reply to SihanSithara Cancel reply

Your email address will not be published. Required fields are marked *