Fifty Shades Darker (2017) With Sinhala Subtitles | “කළු සෙවනැලි කරා…” [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඔන්න මතක ඇති මේකේ පළවෙනි කතාව ආවේ 2015 පෙබරවාරි. ඉතින් ඒකටත් සබ් දීල තියනවා. ඒ වගේම මේක එක දිගට ගලාගෙන යන කතාවක්. ඒ නිසා හොඳම දේ තමයි පළවෙනි එක බලල මේක බලන එක. ඉතින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂක අප සැමට බලන්න අවස්තාව ලැබුනේ 2017 පෙබරවාරි 7 ඉඳන්. ඩොලර් මිලියන කෝටි 55 කින් නමවුන මේ චිත්‍රපටයට ඩොලර් මිලියන 370 කට ආසන්න මුදලක් ලබාගන්න අවස්ථාව ලැබිල තිබුනත් ලැබෙන ප්‍රතිචාර නම් පළවෙනි චිත්‍රපටයට වගේම ඒ තරම් සුබදායක නෑ. මේකට IMDb එකේ ලැබිල තියෙන්නේ 4.8 ක අගයක්. හැබැයි මේ අගය පළවෙනි චිත්‍රපටය එක්ක සසඳනකොට හොඳ අගයක්. ඒ වගේම දැනට අන්තර්ජාලයට නිකුත්වෙලා තියන චිත්‍රපටයේ මිනිත්තු 102 ක් වගේ තියෙන්නේ. ඒත් IMDb එකේ වගේම විකිපීඩියා එකේ තියන විදියට මිනිත්තු 118 ක් තියනවා චිත්‍රපටයේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දැනට අන්තර්ජාලයට නිකුත් වෙලා තියන චිත්‍රපටයේ සෑහෙන කොටස් ප්‍රමාණයක් නෑ කියල. ඒත් මෙහෙම දෙයකුත් තියනවා ඒ සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වෙයිද, එහෙනම් ඒකට කොච්චර කාලයක් යයිද කියන එක.
පළමු චිත්‍රපටයේ වගේම ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වන නළු නිලි පිරිස ඒ විදියටම මේකටත් දායක වෙලා තියනවා. ප්‍රධාන චරිත වන ක්‍රිරිස්ටියන්ගේ චරිතයට Jamie Dornan වගේම ඇනස්ටේසියාගේ චරිතයට Dakota Johnson පණ පොවනවා.
පලමු චිත්‍රපටයේ විදියට ක්‍රිස්ටියන් ග්‍රේ කියන්නේ අමුතු ලිංගික චර්යාවන් වලට ඇබ්බැහි උන කෙනෙක්නෙ. ඉතින් ඇයි එහෙම වුනේ කියන එකත් පළවෙනි චිත්‍රපටයෙන් පෙන්වනවා. ඒක ක්‍රිස්ටියන් තෝරාගනිපු ජීවිතය නෙමේ. ඔහුට ලැබුන ජීවිතය. ඉතිං ඔහුගේ මේ අමුතු ලිංගික ජීවිතයට එකතු වෙනවා අහම්බෙන් හමුවෙන ඇනස්ටේසියා. මේ ඇනස්ටේසියා යන්නේ ඇයගේ යාළුවා වෙනුවෙන් ක්‍රිස්ටියන්ගෙන් සම්මුඛ පරීක්ෂණයක් ලබා ගන්න. මේ අහඹු හමුවීම ග්‍රේගේ මුළු ජීවිතයම වෙනස් මාර්ගයකට යොමු කරන්න සමත්වෙනවා. කාමයයි සල්ලියි ජීවිතේ හැමදේම කරගෙන ඉඳපු ග්‍රේගෙ ජීවිතයට ඇනස්ටේසියා ආදරේ අරගෙන එනවා. හැබැයි ග්‍රේ ඇනස්ටේසියා එක්ක කෙටි කාලයක් වෙනුවෙන් එකඟතාවයකට අත්සන් කරලා ඉවරයි. කොහොම නමුත් ග්‍රේ පවා පිළිගන්න කැමති වෙන්නේ නෑ ඔහුට ආදරයක් ඇති වෙලා කියන එක. කොහොම හරි ඇනස්ටේසියා ග්‍රේ දාල යනවා. එතනින් තමයි පළවෙනි චිත්‍රපටය අවසන් වෙන්නේ. ඉතින් එතන ඉඳල පටන්ගත්තම ග්‍රේ එනවා ආපහු ඇනස්ටේසියා හොයාගෙන ඔවුන්ගේ එකඟවුණ කොන්දේසි කතාකරලා වෙනස් කරගන්න. කොහොමහරි ඇනස්ටේසියා කැමති වෙනවා ඒකට. කමතිවෙනවට වඩා කමතිවෙන්න සිද්දවෙනවා මොකද ඇනස්ටේසියට බෑ ග්‍රේ දැක්කම එයාව පාලනය කරගන්න. ඉතින් ඔය අතරේ ඇනස්ටේසියා වෙන තැනක රස්සාවකටත් යනවා. ඒ රස්සාව කරන තැන ඉන්නවා ඇනස්ටේසියට කැමති කෙනෙක්. ඉතින් මොවුන්ගේ ජීවිතයට මොනවා වෙයිද කියල දැනගන්න චිත්‍රපටය බලන්න වෙනවා. මොකද ඔය කිව්වා වැඩිත් එක්ක. ආ තව දෙයක් මේ චිත්‍රපටය වෙන වෙන දේවල් බලන්න බලාපොරොත්තුවෙන් නම් බලන්නේ මේකේ ඒ වගේ දේවල් හරිම අඩුයි කියල තමයි කියන්න තියෙන්නේ. එහෙමයි කියල බලාපොරොත්තු සුන් කරගන්න එපා. අපි බලං ඉමු සම්පූර්ණ කාලය සහිත හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙයි කියල.
පළවෙනි එක ඉවරවෙද්දී නිෂ්පාදක කණ්ඩායම තීරණය කරලා තිබුනේ නෑ අනිත් එක පටන් ගන්නවා කියල. ඒත් මේකේ අවසානයේ පෙන්නනවා ඊළඟ අවුරුද්ද වෙද්දී මෙහි තුන්වන දිගහැරුමත් ප්‍රේක්ෂක ඔබ හට ලබාදෙන්න ඔවුන් දැනටමත් සූදානම් බව. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ ලබාදෙන චිත්‍රපටයේ චීන භාෂාවෙන් උපසිරැසි අඩංගු වෙනවා. හැබැයි වීඩියෝ කොලිටි එකේ අඩුවක් කියන්න බැරි තරම්. ඉතින් එහෙම බලන්න අමාරු අය හොඳ කොපියක් එනකම් ඉඳල බලන්න, මේක බාල අපිට දෙස් තියන්නේ නැතිව. අවසාන වශයෙන් හසන්ත වික්‍රමරත්න අයියට ස්තුතිවන්ත වෙනවා.
“ජීවිතයේ සමහර අහඹු සිදුවීම් තමයි ලස්සනම මතකයන් ඉතුරු කරන්නේ!”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 44944 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
This is sucking sub
Thanks for the sub!
Thankx.
ඒත් සබ් එක complete නෑ. සයිට් එකේ දැකපු කොලිටි නැතිම සබ් එකක්
ඇත්ත,පිස්සු කෙලිනවා අවසානෙ
tnxxx
Fifty.Shades.Darker.2017.720p.BluRay.x264-[YTS.AG]
plz me format ekata hariyana sub ekak denna.wada karan na eka sub ekakwath
Fifty.Shades.Darker.2017.720p.BluRay.x264-[YTS.AG]
plz me format ekata hariyana sub ekak denna.
බොහෝම ස්තූතියි උපසිරැසියට
Subata Thanks
Fifty Shades Freed tama nedda?
Fifty Shades Freed sub tama nedda?
Thanks for subtitles! keep it up
Fifty Shades Freed Subtitle Please…
Web Rip Available
Thanks bro
Thanks sahodaraya jaya wewa ubatath
sub ekata thanx.. eth sub eke samahara lines walata sub ne ne bn.. sub file eka complete karanna..
Thank You…
Thanks
thank you verymuch..
ලබා දුන් උපසිරසට ස්තුතියි හොදට කරල තියෙනවා
sub එකට බොහොම ස්තුතියි සහෝ.
මෙහෙම කියනවට මොනවත් හිතන්න එපා.. 🙂
ඔයා brrip එකට sub එක update කරනකොට සමහර lines මගහැරිලා තියෙනවා.
ඉතින් ඒ ගැන පොඩ්ඩක් බලන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. 😀
ජය වේවා!
BR Update Please
Thanx bro
yifi Br ekata update eka dennakooo…
Fifty Shades Darker (2017) [1080p] [YTS.AG]
Bluray ekata update karanna pleae
bluray rip ekatath suba dannako
Tks…………… BR CopyEke update ekath ikkmanataama denna
ELAMA SAHO THANKS
bohoma sthuthie saho upasirasi genwimata
Blurry update please
Unrated version ekata sub update krana
Please Sub eka update karanna Unrated ekata
Fifty Shades Darker (2017) UNRATED – 1080p BRRiP – x265 HEVC – 6CH – 1.7GB – ShAaNiG torrent
මම හිතන්නෙ මේක වෙන්න ඇති FULL MOVIE එක.
extratorrent.one/torrent/5557334/Fifty+Shades+Darker+(2017)+720p+WEB-DL+-+1GB+-+ShAaNiG.html
thanks a lot, Dilshan! deweni film eka denakam balagena hitiye noiwasillen! niyametama subs deela thiyanawata ayemath onna thank karanawa! jaya wewa!
Update sub eka WADA nahe Bro. File Size 0..
Update karapu sub wada karanne na. File size eka 0.
Collateral beauty ekata sub ekak katannako
Meka update kalada?
බොහෝම ස්තුතියි සහෝ
machan upasirisiya hodai. ube godak ewa mama balanawa. 18+ BALANA AYA MEKA DOWN KARANNA EPA. ME COPY EKE SEX PART KAPALA THIYENNE. KORRIAN KARAYO BAN. IWASANNA MEKA PATTA FILM EKAK BAN HODAMA EKAK ENAKAL IDAPN
Thanks
කොහොමද මචං ඔය කියන ඔරිජිනල් ෆිල්ම් එක හොයා ගන්නෙ කියහන්කෝ
mimic 1997
mimic film ekata sub dapanko
නියමයි මචෝ…
මේකත් ඉතින් අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
Thanks
niayamai…BR 1ka enakm innawa.thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
thanxxxx saho raees english subeka relese wela thiyenne apita sinhal eka denna ikmntma
උපසිරසට ස්තුතියි අයියේ.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks brother
Niyamai aiye thanx sub ekata