MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Final Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 26 votes.
Please wait...

final_destination_2

Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??

 Final Destination පලවෙනි කතාවට sub දීලා මාසෙකට විතර පස්සේ ඔන්න දෙවැනි කොටසට sub එක දෙනවා. මේ film එක පලවෙනි කොටසට වඩා අඩු ආදායමක් ඉපයුවත් කට අරගෙන බලන් ඉන්න පුළුවන් කතාවක් තියෙනවා. ඒ වගේමයි පලවෙනි කොටසට සාපේක්ෂව බිහිසුණු දර්ශන එහෙමත් වැඩියි.  බලපු අය නම් ගොඩක් ඇති. එහෙනම් sub එක්ක බලන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා…!!!!

Final Destination 2 (2003) on IMDb

 

 

[button link=”http://goo.gl/1DNlZK” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

456478E02D2DD43C270CD04B61EF81F0AF34DDF9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26423 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

47 thoughts on “Final Destination 2 (2003) | මරණ මංචකයේ ආයෙත් [සිංහල උපසිරසි සමඟ]

  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • No Gods……..No Destiny…Only trust Faith….thanx bro

    Reply
  • download button ekk ne

    Reply
  • සුපිරිම superb

    Reply
  • eka husmata balala iwara kala film ekak! thanks Mayura!

    Reply
  • yasas sri bandara

    hanks baiscope

    Reply
  • Sub ekata wada speed film eka download kranna puluwan 6PM walin passe

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට dr..කලින් බලල තිබුනත් සබ් එක හින්ද අයෙ බලනව ගොඩක් අසාවෙන්.. ස්තුතියි බයිස්කෝප් සයිඩ් එකට

    Reply
  • Tharindu Dhananjaya

    Thanks for subtitles….

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ තව 2යි,ජයවේවා.

    Reply
  • meka thamai best!!!

    Thank uuu 🙂

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • “චූටී මල්ලි”

    එල
    කලින් බැලුවා
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • maheshpubudu

    sha maru film eka … niyamai.. thanks

    Reply
  • නලින්

    ස්තුතියි මයුර සහෝ

    මෙවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.

    ජය වේවා!

    Reply
  • සහෝ පුලුවන් නම් මේ චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න කෝ ඔයටා පිං

    Below(2002)
    The fog(2005)
    D.N.A(1997)

    Reply
  • niyamai.. dan sub ekka balanna puluwan…
    thanks

    Reply
  • Niyamai machannn…
    me movies series eka magee asama
    film set ekakk….
    ayeth blnva bnn sub valinmaa..
    thanks machann sub ekatahh…

    Reply
  • නියම්යි…. බලනවනම් මේව තමයි ෆිල්ම් කියන්නෙ සබ් දැම්මට බොහෝම ස්තුතියි…

    Reply
  • මේ චිත්‍රපටි සෙට් එකෙන් මේක තමයි මං කැමතිම කොටස. චිත්‍රපටය තියෙනවා. මාත් සබ් එක ගන්නවා එහෙනම්. තෑක්ස්.

    Reply
  • Porondu Ishta Kalata Jayawewa..!

    Reply
  • Saman Prasad ( Black Panther )

    thanks saho….

    Reply
  • wade maru machan ituru film tikatat danna

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛
    මේ සෙට් එකම දෙමු 😀 😀 ජය

    Reply
  • Machanla,
    wade niyamai. eth wenda hama film ekakama copy 2 -3 k danawa. eth lagadi dunna film hama ekakama bara eka copy 1 vitharai dala thibune. barin adu copy walath link danna…………

    Reply
  • Saketha Pulasthi

    නියමයි සහෝ.සුපිරිම සුපිරියි

    Reply
  • නියමයි නියමයි සුපිරි ෆිලුමක් සබ් එක්කම ගෙනත්… ජයම වේවා.. සහෝ.. එලස්ස්ස්…

    Reply

Leave a Reply to Menu Cancel reply

Your email address will not be published. Required fields are marked *