අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S01E05 – Twilight’s Last Gleaming] | පෙම් පළහිලව්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 26 votes.
Please wait...

the 100 2014

හොඳයි මෙන්න ගෙනාවා පස් වෙනි කොටස. වැඩියෙ කතා කරන්නෙ නැතුව මතක් කරගම්මු පහුගිය කොටස.

පහුගිය කොටසෙදි ක්ලාක් මර්ෆි ට චෝදනා කිරීමෙන් පස්සේ කොහොම හරි එළිවෙනවා වෙල්ස් ව මැරුවේ චාලට් කියලා. අවසානයේ බොහොම දුක් සහිත ලෙස චාලට් සියදිවි නසා ගැනීමත් එක්කම කට්ටිය තීරණය කරනවා ඔවුන්ට නීති තිබිය යුතු බව. මෙසේ ඔවුන් මර්ෆි ව කඳවුරෙන් පිටුවහල් කරනවා. මේ අතර ආක් මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්න දරණ උත්සහයෙන් කොහොම හරි අත් පළඳනා සියල්ලම අක්‍රීය වෙනවා. මේවා මෙහෙම වෙද්දි ආක් මධ්‍යස්ථානයේ ඇබීගේ සැලැස්ම වැරදිලා අවසානයේ ඇයව අත් අඩංගුවට පත්වෙන අතර රේවන් පමණක් පෘථිවිය බලා යනවා.

අද අපි බලමු රේවන් ගේ පෘථිවි ආගමනය කොහොම වෙයිද, එයට බෙලමි ප්‍රමුඛ කට්ටියේ ප්‍රතිචාර කොහොම වෙයිද වගේම ආක් මාධ්‍යස්ථානයේ ඇබීට මොකක් වෙයිද කියලා. අදහසක් දක්වගෙනම යමුද? 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                      Next Episode >>

 

77 thoughts on “The 100 [S01E05 – Twilight’s Last Gleaming] | පෙම් පළහිලව්. [සිංහල උපසිරැසි සමඟ]

  • Ashka Lakshan

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • ලහිරු

    Ayeth balanda patan gathth 4n එකේ අකුරු කොටු කොටු වැටෙන්නේ mokada karnna ඕනේ

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Milan Indunila

    very useful to us your service. Thank you much for subtitles. I really enjoy THE 100. Because of you….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • අදයි මෙික බලන්න ගත්තෙ ෴සබ් එකට ස්තූතිී ස්තූතිී ස්තූතිී

    Reply
  • nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • මචං රොයිලි එකෙන්ම උබට තැන්ක්ස් වේවා …………………..

    Reply
  • ගොඩක් ස්තුතියි ………………….

    Reply
  • thanks macho sub ekata.ikmanatama demu ithuru ewath.api maga balan innawa ok

    Reply
  • thanx සහෝ ,ඉක්මනට අනිත් එකත් දෙන්න
    ඔබට ජයෙන් ජය !!!!!!!!

    Reply
  • නියම වැඩක් රොයිලි සාහෝ.

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Thanks………………

    Reply
  • thank you oyage me uthum kaaryata….

    Reply
  • ස්තුතියි රොයිලි.

    Reply
  • ස්‍‍තූ‍ති‍යි.
    ජයවේවා……..!!!

    Reply
  • තරින්ද්‍ර දිලිප්

    නියමයි රොයිලි අයියා ජය….

    Reply
  • දසන් බුද්ධික

    ස්තුතියි සහෝ සබ් එකට… ඔන්න ගත්තා…ජයවේවා……..!!!

    Reply
  • නලින්

    ස්තුතියි රොයිලි අයියේ

    ජය වේවා!

    Reply
  • ස්තූතියි සබ් එකට ……… රොයිලි සහො

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො 😀 😀 ජය

    Reply
  • Thankzz Royly aiye!!!
    DigTama Sub demu…

    Reply
  • නිෂූ

    ජයවේවා ! රොයිලි ට පින් සිද්ද වෙන්න මේ කතාවයි GOT එකයි මගදි නතරවෙන එකක් නෑ කියලා විශ්වාසයෙන් බලනවා
    මේක බලන්න රෑ වෙනකම් ඉවසගෙන ඉන්න එක තමයි තියන අමාර‍ැම වැඩේ !

    Reply
  • රොයලි සහො අපිව අමාරුවේ දාන වැඩමයි කරන්නේ කියක් කියලා බලන්නද මොනව උනත් නියම කතාව තැන්කු සහො අවුරුදු බවර වෙලා කරන්න වැඩක් නැතුව හිටියේ

    Reply
  • ස්තූතියි රොයිලි ඔන්න එහෙනම් බෑවා

    Reply
  • thanax bro fatta kathawa. elaz jaya wewa

    Reply
  • lakshan fernando

    ela aiye season ekama eka para dennako ela serious eka ………. suba pathnawa….

    Reply
    • සහො මෙක තාම විකාශය වෙන්න පටන් ගත්තා විතරයි එකපාර දෙන්න බැ ඉතින් විකාශය වෙන කොටස තමා රොයලි සහො අපිට ගෙනත් දෙන්නේ එයාට පුලුවන් ඉක්මනටම…

      Reply
      • lakshan fernando

        ahha sorry macho….thnx

        Reply
  • ගොඩක් ස්තුතියි …ඔන්න බලනවා එහෙනං. ජය වේවා..!!!!

    Reply
  • මාමලා වගේ අපිනම් හොරු නෙමේ ඕන් ඒ නිසා මෙන්න කමෙන්ට් එක :p
    සබට තුති ඈ

    Reply
  • හසන්ත වික්‍රමරත්න

    මමත් මේක බැලුවට කොමෙන්ට් එකක් නොදා හොරෙන්ම සබ් එක අරගෙන ගියා. තැන්කු වේවා රොයිලි !!!

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • thnx mchn maru kathava..

    Reply
  • ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ, ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍මෙච්‍‍ච‍ර ‍ඉක්‍‍ම‍න‍ට ‍දුන්‍‍නු ‍එ‍ක ‍ගැ‍න ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍යා‍ට ‍ක‍මන්‍ට්‍ ‍එ‍කක්‍ ‍දාන්‍‍නේ ‍නැ‍ති‍ව ‍යන්‍‍නේ ‍කො‍හො‍ම‍ද?
    ‍මේ ‍කො‍ට‍ස ‍අ‍නි‍වා ‍සු‍පි‍රි ‍ඇ‍ති, ‍ඉ‍හ‍ලින්‍ ‍ආ‍සි‍රි ‍අ‍යි‍යා ‍කිව්‍‍වා ‍ව‍ගේ
    ක්‍‍ලාක්‍‍ට ‍බ‍ර ‍දු‍කක්‍ ‍දැ‍නෙ‍යි ‍ව‍ගේ. ‍බ‍ල‍මු… ‍බ‍ල‍මු……
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • thank you bro!…………………..great work……..

    Reply
  • thnks sahoo..denkn balan hiyiyeee…elzzzz…

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි හොඳේ…
    අද කොටහත් එලටම ඇති…
    ක්ලාර්ක් ට දුක සීන් එකක් වෙයි නේ..
    මොකද අපේ කොන්ඩේ දිගා (නම් මතක නැ අප්පා තාම) ගේ කෑල්ල නොවැ එන්න ඉන්නේ..
    බලමුකෝ මේ පලහිලව්වත් එහෙනම්..
    ජය වේවා..
    (ඔන්න මම ගේම් ඔෆ් ත්රෝන් එකත් දැන් බලාගෙන යන්නේ හොඳේ රොයිලි අයියේ ඔයා නිසා, දැනටනම් ලොකුවට අල්ලලා ගියේ නැ, අල්ලලා යයි වගේ…)

    Reply
  • ammooo,,, thnx sahooo….ada ude idn 30 s sarayak vithra awa meka bagnn…dnnm kathawa ptta…digatama dnna hode…

    Reply
  • නුවන්

    මේක දානකන් බලාගෙන හිටියේ. බොහොම ස්තුතියි රොයිලි සහො… ජය වේවා… 🙂

    Reply
  • පට්ට මග බලාගන හිටියේ

    Reply
  • ammooo tnx ude idan download kara gena hitiye syb eka denakam godakma tnx godakkkkkk ma tnx

    Reply
  • Hamboooo meka dena kanmai ada davasama
    balan hitiyeee…..
    danma bava danma baluvaa…
    thanks roili sahooo…..
    dannam kathava supiriyata yanavaa…

    Reply
  • thanx aiye sub ekata.. dan bagena denakan balana unne… jayama wewa… elazzzz 😀

    Reply
  • dinidu madushanka

    ela ela thanks bro jaya wewa

    Reply
  • ගොඩක් ස්තුතියි …ඔන්න බලනවා එහෙනං ..අනිත් එකත් හිමිට දෙන්නෝ 😀

    Reply
  • meka dalada balannama 5-6 sarayak awa.. thanks saho.. godak sthutiy.. 🙂

    Reply
      • I love this type of scientific fictions.

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *