Final Fantasy VII: Advent Children (2005) AKA Fainaru fantajî sebun adobento chirudoren with Sinhala Subtitles | අවසන් මායාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මම තවත් සබක් ගෙනාවා. ඒත් කියන්න දෙයක් තියනවා . සමාවෙන්න යාළුවනේ සබ කරන්න බාරගත්තට කරගෙන යනකොට වැඩ වගයක් වැටුනා ඒ අස්සෙ අසනීපත් උනා ඒත් ඔයාලට උන පොරොන්දුව හින්දම අසනිප මැද්දේ සබ කරේ දවස්ගානක් ගියාට සමාවෙන්න බයිස්කෝප් එකෙනුත් සමාව ඉල්ලනවා. මෙි කතාව හරියට ගැරැෆික් සුපිරි ගේමක් වගේ බලනනකො. කියන්න අමතක උනා ඔක්කොටම. මගේ පලවෙනි සබට තැන්ස් කරපු මට තව සබි කරන්න කියපු අයට එකපාර තැන්ස් කරන්න මම හිතුවා. එ් මෙි ලිපියෙන් එහෙනන් ඔය හැමෝටම ස්තූති කියනවා. ඒවගේම බයිස්කෝප් එකේ අසංක සහෝ ඇතුලු ඔක්කොමලට මාව සබි කරන්න බාරගත්තට.
ඒ වගේම මට සබි කරන්න කියල කමන්ටි දාල තිබුනා. ඒ කතා වලටත් මට පුලුවන් උනොත් සබි කරනවා කරල දාන්න බැරිවුනොත් සමා වෙන්න. මොකද හරියටම සබ දෙන්න පුලුවන් ද කියල ෂුවර් එකටම කියන්න බැරි නිසා . මෙි film එකේ සබදෙන්න පුලුවන්වෙන්නේ මල්ලියෙක් නිසා ඒ ප්‍රබෝධ මල්ලිය. ස්තූති කරනවනන් කරන්න ඔන එයාට මොකද filmඑක දුන්නට මාත් කතාව බලන්න ගත්තට සබ තිබිබෙ නෑ ඒ හින්ද මම හිතුවා සබ කරන්න ඒ හින්ද තමයි මෙි සබ එලියට එන්නෙ.
හරි සබට හැරෙමුකො එහෙනන් කතාවනන් මට එචිචර තේරුණේ නෑ මොකද මෙිකෙ පලවෙනි කතා ටික බලල නැති නිසා මම දන්න විදිහට මෙි කතා වෙ කතා15ක් ද කොහෙද තියනවා මෙි 7වෙනි කතාව .කතාවෙි සීන්එක තමයි කලවුඩි කියල කෙනෙකගෙ චරතෙ වටෙි තමයි මේ කතාව වෙන්නේ .මෙිකෙදි එයාගේ සහෝදරයො ටික ඇවිත් එයා එක්ක සටන්කරල එයා ලග තියන අමිමාගෙ ශක්තිය අරගන්නවා .මෙක තමා කතාව මෙක ලිවේ මට තේරුන විදිහට කතාව බලන්නකො. තේරෙවි කතාවෙ තේරුම .
එහෙනන් මම ගියා .මම ඉෂාන් (LB) ආය සබකින් හමිබෙමු .
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
Final.Fantasy.VII.Advent.Children.2005.720p.BrRip.x264.BOKUTOX.YIFY
SInhala Subtitles
-- Count 3061 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/07/Ishan-Uvinda.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් (LB)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-07-09
SUBMAKER RATING BY ADMINS
Thanx ayye..
Ayye me aurther and merlin : camlot knights kiyana film ekata sub ekak karannakoo
thnx lot mchn…..
Thanx for the sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aiyandiya sub ekakta bohoma sthuthi
podi illimak thiyenawa
The Vampire Diaries ekata sub karamuko kauruth karala na
::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
:::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::
tnxxx aiya sub ekata… sub eka daanakam godak kal hitya
උපසිරැසියට ස්තූතියි සහෝ
යාලුවා katamarayudu කියන පවන් කල්යාන්ගෙ telugu film එකේ hd rip එකක් ආවා. ඒකට සබ් දෙනවද පුලුවන්නම්.
උපසිරැසියට බොහෝම ස්තුතියි
thankz bro sub ekata………….!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
මේකේ තව ඒවා තියේ නම් ඒවටත් දෙන්ඩ
ස්තූතියි යාළුවා …..
elama saho thanks
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
තැන්ක්ස් මචන් සබ් එකට මේක මං ආසම ජපන් ඇනිමේශන් එක සෑහෙන කාලයක් තිස්සෙ කවුරූ හරි මේකට සබ් දෙනකන් බලන් හිටිය අද උඹ මේකට සබ් දීල තෑන්ක්ස් මචන්
ෆිල්ම් 15ක් නෑ 3යි තීයන්නෙ
නියමයි සහෝ.බොහොම ස්තූතියි මේකට සබ් කලාට.කාලයක් බලන් හිටිය මේකට සබ් දෙනකම්
කලින්ම download කරලා තියා ගත්තා කවුරු හරි සබ් දෙයි කියලා.පුළුවන්නම් මේකටත් සබ් දෙන්න
Brotherhood Final Fantasy XV 2016 JAP 1080p BluRay x264 AC3-JYK
ජය වේවා!
හම්මට තව එකක් ඇවිල්ලද