MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)තිසර නියෝතීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Firefly [E13 Heart of Gold] | කාලෙකට පස්සේ කට්ටියටම වැඩ [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Firefly (3)

අදනම් කට්ටියට යන්න වෙලා තියෙන්නේ කදිම තැනකට. කොටින්ම කිව්වොත් ගණිකා නිවාසයකට. ඒ ගණිකා නිවාසය අනතුරකට පත්වෙලා තියෙන නිසා. රාන්ස් බගෙස් කියන කෙනා අතින් මේ නිවාසයේ ඉන්න ගණිකාවක් ගැබ්බර වෙනවා. ඉතින් මේ මිනිහා හදන්නේ ඒ තමන්ගේ ළමයෙක් බව තහවුරු උනොත් ලමයව අරන් යන්නයි. ඉතින් ඒ නිසා නිවාස පාලිකාව උන නැන්ඩි විසින් ඉනාරාගෙන් උදවු ඉල්ලනවා. මොකද ඉනාරා කියන්නේ ඇයගේ හොඳම ගෝලයා නිසා. මේ නිසා මැල්කම් මේ හඳට උදව්වට යනවා. මේ කොටසේ හරි හරි වැඩ වෙනවා. ජෙයින්ට නිකන් දිව්‍යලෝකේ ගියා වගේ. ගියපු වෙළෙන් ඉඳන් වැඩ 🙂 මැල්කම් කාලෙකට පස්සේ ගැනු මායම් වලට අහුවෙනවා. ඒ මදිවට සයිමන්ට ජීවිතේ පලවෙනි වතාවට ළමයෙක්ව උපද්දවන්න සදු වෙනවා කිසිඳු ප්‍රයෝගික දැනීමක් නැතුවම. හැබැයි අවසානය කලින් කොටසේ වගේම දුක්බරයි. වැඩි විස්තර නොකියා ඉන්නම්. එහෙනම් ඉතින් ඉක්මනින්ම අවසන් කොටසත් එක්ක හමුවෙමු.

 

Firefly (2002–2003) on IMDb

 

 

[button link=”http://i.oc.gs/edsow” type=”icon” “center” newwindow=”yes”] 260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 697 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

16 thoughts on “Firefly [E13 Heart of Gold] | කාලෙකට පස්සේ කට්ටියටම වැඩ [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසර සහෝ.. 😛
    අන්තිම එක ඉක්මනින් ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • niyama wadak thisara niyo ekakwath maga newthune digatama dunna thawa 1i iwara wenna laga hnda nkan dukai dukai wge.thanks

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා…

    Reply
    • sorry,bohoma stuti saho… . 🙂

      Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • THANKS YOU FRIEND…..
    Me gamanma Serenity 2005 dannapuluwannam niyamai……

    Reply
  • Thank you brother…………..

    Reply
  • නලින්

    ස්තුතියි තිසරේ!

    ජය වේවා!

    Reply
  • හොඳයි මෙක ඉක්මනින්ම දුන්න එකට ස්තුතිවන්ත වෙනවා සහෝ

    Reply
  • චන්දිම අමරසිංහ

    thawa aki ela niyami onna bawa thaz sahooo… onna bawa subapatum..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *