Falling Skies [S04 : E12] | තවත් අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ….
ඔන්න කිව්වා වගේම මම මේ 4 වෙනි සීසන් එකේ නිමාව සනිටුහන් කරන්නයි යන්නේ. මේ සැරේ කතාමාලාව එපි 12ක් පුරාවටම විකාශය උනා. ඒ වගේම තමයි මුල් කතා මාලාවේ ඉදන්ම හිටපු අපි ගොඩක් ආස කරන චරිත කිහිපයක්ම මේ කතාමාලාවෙදී මියගියා. ලෝඩස්, ටෙක්ටර්, ආචාර්ය කඩාර් වගේ අය. ඉතිං පස්වෙනි කතා මාලාව නම් නිකුත් වෙන්නේ ලබන අවුරුද්දේ. ඒ වගේම පස්වෙනි කතා මාලාවෙන් මේක ඉවරකරන්න තමයි ස්ටීවන් ස්පි්ල්බර්ග් ඇතුලු පිරිස දැනට තීරණය කරලා තියෙන්නේ. එ්ත් ඉතිං ලබන අවුරුද්දේ ඒ තිරණය වෙනස්වෙයිද කියලා නම් කියන්න බෑ. කොහොම උනත් පස්වෙනි සීසන් එක නම් එනවා.
හොදයි එහෙනම් මම ඊයේ කතාව ගැනවත් අදකතාව ගැනවත් මොනවත්ම කියන්නේ නැහැ. ටොම් සහ ලෙක්සි සඳට ගියපු ගමන ගැන දැනගන්න කතාව බලන්න එහෙනම්.
සුපුරුදු පරිදි කතාමාලාවේ නිමාව සනිටුහන්කරමින් උදව් කරපු සියළු දෙනාටම හදපිරි ස්තූතිය පුදකරනවා.
පස්වෙනි සීසන් එකෙන් මම නැතත් අපේ බයිස්කෝප් වෙන සහෝ කෙනෙක් හරි ඔබ හමුවට ඒවි. සැමට ජය….෴෴෴
4758 downloads
thanks
Tnxs..oyala nttne sinhala sub ekath ekka film blnna wenne thnxz me baiscopelk.eka patan gtta saholata mekta film dan hamkenatma ..Gud luck
m.imdb.com/title/tt1462059/episodes?season=5
Season 5 awooo……ikmanata dennakooo sis
thnk you sister. season 5 awaaaaaaa…..
plz ……..
Enawa kiyala danaganna labuna juni 28 release karanawalu…..mekatath puluwan ikmanata sub denna labenna ona biscope sahodarainta…..a wagema sureni oyama mekatath karagena yamu neda……
season 5 thama awe naddoooo… inna bariyooooo,
falling sky so 5 tama nadda
Thanx everyone.
waiting 4 next season.
5 weni season eka awama sub danna
thank
thanks..
Seson 5 akkama danna, thankz, good job, all the bzt akki.
සබට බොහොම ස්තුතියි සුරේනි 😛 😛 ජය
thankzzzzzz, 5 weni season 1kath aniwa denna…….
godak sthuthi me seasin ekatath sinhala sub laba dunnata.
thanx sis. s4 tama nikadawa sub dunnata
Thanks mam.. 🙂
Thank you very much akkiyo (Y) (Y) 🙂
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පස් වෙනි එකෙන් හමුවෙමු එහෙනම්. ජය෴෴ 😛 😛
thanks elakiri mcn
නියමයි සුරේනී අක්කේ.. 😛
පිස්සු කතා කරන්න එපා.
ඔයාගෙන්ම සිසන් 5ත් ඔනේ හොදේ. 😀
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
නියමයි සුරේනී අක්කේ.. 😛
පිස්සූ කතා කරන්න එපා.
ඔයාගෙන්ම සීසන් 5ත් ඔනේ. හොදේ. 😀
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
patta saho…… sahtltile elata tanx…
ELa Niyamai
සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ එකට
අනිත් එකටත් සබ දෙන්න හොදේ….
සීසන් 5ත් ඔයාම තමයි හොදේ,
sub ekata thanx aaaaaaaa
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank U very much Sis…..
මේකෙ කොටස් දෙකක් තියෙනවා.අනිත් කොටසෙත් දාලම සමුදෙන්න.
ස්තූතියි..
බොහොම ස්තුතියි…. ජය වේවා…!!!
එල
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තුතියි….
දිගටම සබ් දෙමු එල එල…….
thanks
Thanx akke
තෑන්ක්ස්
ජයම වේවා…
thanx for the sub sis 🙂 keep it up. see u soon with season 5 🙂
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
සොරි සහෝ නෙවෙයි සහෝදරිය… සීසන් 5ත් අක්කම කරමු…. 😀
bohoma stuti sahodari.
bohoma asawen balapu tawat katawak iwarai…
wedi wediyen sub danna diria sawiya lebewa……..
බොහොම ස්තුතියි ඔබට සුබපැතුම්…
thnkss sis..digatama sub dunnata…elzz
මොකක්ද අප්පා නැතත් කියුවේ!!
අර අන්තිමට ආව කෙනා කවුද?
thanks.
bohoma sthuthi sahodari…
බොහොම ස්තුතිය..ඔබට සුබපැතුම්…
බොහොම ස්තුතියි ඔන්න ගත්තා………
දිගටම සබ් දෙමු එල එල…….
වටිනා කාලය අප වෙනුවෙන් වැට කරන එකට බොහොම ස්තුතිය……….
thanks
Ela Ela.. THNX…. Saho….
thax akki yooo,,,,…
නියමයි සහොදරි ඔන්න බැවා ඔබට සුබපැතුම්…. තුති