අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S07 : E06] | නොනවතින මරණ ප්‍රහාර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24SE7

හම්මේ ඉතින් මේ 24 එකේ කොටසක් අරන් එන්න වෙයි කියලා නම් හිතුවේ නැහැ. නමුත් ඉතින් මට බාර දීලා අමාරුවක වට්ටපු. සමීර අයියේ බොහොම ස්තුතියි ඈ.! වැඩි කතාවක් නැතුව කතාවට බහිමු.

මේ කොටසේ රෙනී කට්ටිය ලුහු බදින්න ගිහින් ඉන්නවා මතක ඇතිනේ. එත් එයාව අහුවෙනවාමෙයාව මරන්න සැලසුම් කරනවා, නමුත් ජැක් මරන්නේ නැහැ. ජැක් කරන වැඩේ බොරුවට වෙදිතියලා වලලනවා. ඇය ඒ අස්සෙන් FBI කට්ටියත් හොයනවා. ජැක් දෙන්නෙක් එවලා රෙනී ව බේරාගන්නේ ලොකු ගේමක් දීලා. ජැක් ඇතුළු කට්ටිය මතක ඇතිනේ මටෝබෝ ව පැහැරගෙන යනවා. ඒ ලොකු ගේමක් දීලා ඩුබාකු අල්ලගන්න නෙහ්.!  තව ඒ අස්සේ ඩුබාකු ඇමරිකානු ගුවන් යානා දෙකකට පහර දීලා මිනිස්සු 242 හා තාව කාර්යය මණ්ඩලයේ කට්ටිය මැරෙනවා. තව ඒ ගුවන් යානා කඩන වැටිලා පොලවේ ඉන්න මිනිස්සු එහෙමත් හෙන ගොඩක් මැරෙනවා. ඊළගට මොකද වෙන්නේ? ඩුබාකු තව මොන දෙයක් කරයිද ඇමරිකාවට?FBI පිටි පස්සේ මොනවගේ හොර රහසේ සෙල්ලම් වෙනවා අථීද කියලා බලන්න මේ කොටස බලන්න.

මේ කොටසේ මම වැඩිය ලිපියේ මුකුත් ලිව්වේ නැහැ, ඒ මොකද දන්නවද ඇත්තටම මට නිකන් හොල්මන් වගේ මේ කොටස ලියන්න ගිහින්. අනික තමා අඩුපාඩු ඇති මොකද මේක ගොඩක් හදිස්සි එකක් උනා .ඒ හන්දා පුලුවන් ඉක්මණට තමා කොටලා දුන්නේ. එහෙනම් ඊලග කොටසෙන් මුණගැහෙමු.! සතුටින් ඉන්න. ජයවේවා..!!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

8 thoughts on “24 [S07 : E06] | නොනවතින මරණ ප්‍රහාර… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හදිසියේ හරි දීපු එක ලොකු දෙයක් බන් …..මේක නැතුව saturday happy න බන්…….ස්තුත්යි සහෝ

    Reply
  • නලින්

    ස්තුතියි චාමර සහෝ..

    ජය වේවා!

    Reply
  • thanks…….niyamay………..digatama yan………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *