Fleming : The Man Who Would Be Bond [Ep 01] | ජේම්ස් බොන්ඩ් වුන ඉයන් ෆ්ලෙමින්… [සිංහල උපසිරසි සමඟ]
ටික කාලෙකට පස්සේ ඔන්න ගෙන්න යන්නේ සුපිරි කෙටි ටෙලි කතා මාලාවක්. ක්‍රියාදාම, යුද්ධ, චරිත කතා කියන හැම කාණ්ඩයක්ම නියෝජනය කරන මේක 007 එහෙම නැති නම් අප අඩවියේ මිට ටික කලකට කලින් ඉවර කල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ගොන්නේ සුපිරි වීරයා නිර්මාණය කල වීරයාගේ කතාව.
ඉයන් ෆ්ලෙමින් කියන්නේ නිකම්ම රචකයෙක් නෙමෙයි, ඔහු බ්‍රිතාන්‍ය නාවික බුද්ධි අංශ නිලධාරියෙක්. ඒ වගේම තමන්ගේ වෘත්තියේ දක්ෂයෙක්. දෙවෙනි ලෝක යුධ සමයේ ඇත්තටම බොහොම වැදගත් රහස් ජර්මානු වන්ගෙන් අරගෙන තමන්ගේ රටට සේවය කල කෙනෙක්, නමුත් ඔහුගේ ජීවිතය ඇත්තටම බොහොම දුරට ජේම්ස් බොන්ඩ්ට සමානයි, ඉතින් ඒ ත්‍රාසජනක ජීවිතය තමයි මේ කතා 04 මගින් ඇමරිකානු BBC නාලිකාව අපි වෙත ගෙනත් තියෙන්නේ.
ඉයන් ෆ්ලෙමින් ලෙස රංගනයෙන් දායක වෙන්න සුපිරි නළු Dominic Cooper මතක ඇති නෙව Captain America: The First Avenger (2011), Abraham Lincoln: Vampire Hunter (2012), The Devil’s Double (2011) වගේ චිත්‍රපටි වලින් අපි දැක්ක බ්‍රිතාන්‍ය නළුවා, ඔහු වගේම Lara Pulver ෂර්ලොක්, ඩා වින්චිගේ යක්කු බැලුව උදවිය ඇය හදුනනවා තමයි ප්‍රධාන කාන්තා චරිතය නිරුපනය කරන්නේ. ඔවුනට අමතරව Samuel West, Lesley Manville, Annabelle Wallis වගේ තවත් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ වෙන කොට ලබාගෙන තියෙන IMDB අගය වෙන්නේ 8.2 ක්.
කතාව පැත්තට හැරමු එහෙනම්, කතාව පටන් ගන්නේ ඉයන් ෆ්ලෙමින් මුල්ම බොන්ඩ් නවකතාව වන Casino Royale ලියන තැනින්, නමුත් එකපාරම කතාව වසර 13 පස්සට යනවා, ඉයන් බොහොම සෙල්ලක්කාර, වගකීමක් නැති තරුණයෙක්, කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ, නීති රීති පිලි පදින්නේ නැහැ (බොන්ඩ් ම තමයි ඉතින්) ඔහු ගේ යම් දෙයකට ඔහු නාවික හමුදාවෙන් බදවා ගන්නවා විශේෂ ඒකකයකට, ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ…. තව නම් කියන්නේ නැහැ ඔයාලම බලාගන්න…
බොහොම අය කියනවා ඉයන් ෆ්ලෙමින් දෙවන ලෝක යුධ සමයේ තමන්ගේ මෙහෙයුම් හා ඒ හමුදා ජීවිතය පාදක කරගෙන තමයි බොන්ඩ් නිර්මාණය කලේ කියලා, නිසැකවම බොන්ඩ් තුල ලොකු ක්‍රියාදාම කතාවකට ගැලපෙන දේ ඇතුල් කරන්න ඇති ඔහු, ඉතින් එහෙනම් බලන්නකෝ ඔහුගේ කතාවත් ඒ තරම්ම ත්‍රාසජනක එකක් ද කියලා… ඊලග කොටසත් එක්ක හමුවෙමු එහෙනම්, ඔබ සැමට ජය…!
[button link=”http://tinyw.in/GeIF” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/9qhK” type=”icon” “center” newwindow=”yes”] 335 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/O3tb” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1570 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks.
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks saho!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොම ස්තූතියි…සහෝ….උපසිරැසියට.
ජය වේවා…
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මේ ගෙනල්ලා තියෙන්නේ රජ බඩුවක්. මම හැමදාම කිව්වා වගේම බයිස්කෝප් අඩවියේ බොන්ඩ් හාදයා වෙච්ච ඔයාම තමා මේකට සබ් දාන්න නියම සුදුස්සා. මම බාගත කරගන්නවා කියන එකේ ආයේ සැකයක් නෑ. ඉතුරු ටිකත් පරක්කු නොකර ලැබෙයි කියලා හිතනවා. ජය෴෴ 😛 😛
නියම වැඩක් දෙන්නයි යන්නේ ….
ජය පතනවා ඔබට …………
සුපිරියි අයියේ, වැඩේ ඉවර කරලා එහෙනම්……..
දිගටම මේ වගේ මිනි ටිවී කතා ලබා දෙන්‍න.
සබ් එකට ගොඩාක් ස්තූතියි…
335 mb ekata sub galapenne ne.. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
Thanks saho… Digatama danna.
නියමයි සමීරයෝ අනිත් 3ත් ගින්දර වගේ දෙමු 😀 ජයවේවා
thank you bro!supiri kathawak wage
නියමයි සහෝ…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Thanks
එලනෙ සැමී
මේකෙ එපි 4යි නෙ තියෙන්නෙ
දිගටම web-dl කොපියටත් සබ් ඔනි
සබට තුති
ඔබට ජය……
ඔන්න මාත් ගත්තා ස්තූතියි සහෝ
නියමයි සැමියා මෙක ගැන ඇහැගහාගෙන ඉදලා ආපු ගමන් දුන්නට
ස්තුති වේවා
ජය වේවා!
thxxxxxx
ජය වේවා සහෝට එල කතාවක් වගේ
ela igawa epi akath ikmnata denna
wow,,,, maru 😀
Thanks
patta apatta digatama demu
ela ela bro supiri katawak wage jaya wewa
pattay sleepy hollow walin passe thawa ekak
Thanks.
නියමයි සහෝ…මුල ඉදන්ම එහෙනම් අල්ලාගෙන යන්න හැකියි.
ස්තුතියි.