අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)එළත්‍රාසජනක (TV)තීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Forever (2014) [S01 : E04] |මැරුවාද නැත්නම් මැරුනාද….??? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Forever (2014)-SE-3

කලින් කොටසේදී දකින්න ඇති නේද තරුණ වෙන්න ගිහින් කරගත්ත වින්නැහිය. තව ටිකක් එහා මෙහා උනා නම් එහෙම ඒබ්‍රහම් පවා ඒ බෙහෙත බොන්න ඉඩ හිබුනා. කොහොමහරි ඉතින් ඒකත් විසඳගත්තානේ. මේ තමයි එහෙනම් හතරවෙනි කොටස. මේකට සම්බන්ධ වෙන්නේ නිව්යෝක් නගරයේ ඉන්න ග්ලෝරියා කාර්ලයිල් නමැති ධනවත් කාන්තාවකගේ මරණයක්. ඇය කරවපු කෞතුකාගාරයක් වෙනුවෙන් ඇයට ගෞරව කිරීමට සංවිධානය කරපු උත්සවේකදී තමයි ඇය මැරෙන්නේ. කොහොමහරි මෙතනට හෙන්රි එන්නේ නෑ. ලූකස්ව තමයි එවන්නේ. ඒත් හෙන්රි පස්සේ එනවා. හෙන්රි මෙතනට නොඑන හේතුව ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. කොහොම උනත් ග්ලෝරියා කියන්නේ හෙන්රිට එක්තරා උදව්වක් කරපු කෙනෙක්. ඉතින් ඒක නිසා හෙන්රි හිතාගන්නවා කොහොමහරි ඇය වෙනුවෙන් මේක විසඳනවා කියලා. ලූකස් ඇවිත් ඉතින් පිස්සුචරිතෙනේ. මෙයා කෙල්ලො දැක්කාම ටිකක් කලබල වෙනවා. ඉතින් කොහොමහරි පත්තරේ වැඩ කරන කෙනෙක් ලූකස්ගේ කටින් පන්නගන්නවා ග්ලෝරියාගේ මරණය මිනීමැරුමක් කියලා. ඉතින් පත්තරේට යන්නේ ඒක මිනීමැරුමක් කියලා මරණ පරීක්ෂකයා කිව්වා කියලා.කිව්වේ ලූකස් උනාට මේකට අහුවෙන්නේ හැබැයි හෙන්රිව.ඉතින් මේකට ග්ලෝරියාගේ පුතාට තරහා යනවා. ජෝගේ ලොක්කාට පොලීසියට ඇවිත් එයා බනිනවා. හෙන්රිව මේ කේස් එකෙන් අයින් කරන්න කියලා කියනවා. හෙන්රිව මේකකෙන් අයින් කරත් එයා කොහොමහරි මේක විසඳනවා. බලන්නකෝ ඇත්තටම ග්ලෝරියා කාර්ලයිල්ව මැරුවාද නැත්නම් මැරුනාද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/c1k3An” type=”icon” “center” newwindow=”yes”] 110 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

8DF66563398D09859EDD321096A80E0954A1DE40

[button link=”http://goo.gl/lCvGGI” type=”icon” “center” newwindow=”yes”] 245 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

880E0FAD6CFB78E9D74D4EDFD1BF56C7A168765A

[button link=”http://goo.gl/SWkOwY” type=”icon” “center” newwindow=”yes”] 455 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

07E6298B978ED86B42ACF6D1B545BE78218916F3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

23 thoughts on “Forever (2014) [S01 : E04] |මැරුවාද නැත්නම් මැරුනාද….??? [සිංහල උපසිරැසි සමඟ]

  • ප්‍රදීප්

    සබට තුති 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai machan supiri katha tika …..thnx

    Reply
  • “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • එල ඈ..
    එක එක බල්ලො බිරුවට ගනන් ගන්න එපා.
    දන්න අය දන්නවා ඔයා තමන්ගෙ මහන්සියෙන් මේ වැඩෙ කරන්නෙ කියලා.
    ජය වේවා. !

    Reply
  • නියමයි සහෝ දිගටම දෙමු…
    sub 1ට බෝහෝම ස්තුතියි…..

    Reply
  • ලැජ්ජා නැද්ද බන් අනුන්ගෙ සබ් එකක් බලන් සබ් දාන්න,
    තමන්ගෙ මහන්සියෙන් දෙයක් කරපන්!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • සට පට ගාලා දෙනවනේ……
    බොහොම ස්තූතියි කියලම බැවා එහෙනම්.
    ජය වේවා!

    Reply
  • thanx bro….pattai mekanam….digatama sub danna,,jayawewa!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *