Forever (2014) [S01 : E07] |එක් මිනීමැරුමක් සමඟ හෙලිවුනු තවත් මිනීමැරුමක්…!!! [සිංහල උපසිරැසි සමඟ]
මෙවර ඔයාලාට අරගෙන ආවේ කතාමාලාවේ හත්වෙනි කොටස. මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න සිද්ධවෙන්නේ ඝාතනය කරපු දොස්තර කෙනෙක් සම්බන්ධව. ඔවුන්ට ඔහුගේ සිරුර හම්බවෙන්නේ එයා නැවතිලා හිටපු ගෙදර තිබිලා. ඒ කියන්නේ මේ දොස්තර බිලියනපතියෙක්ගේ පුතෙක්. ඒ උනත් මෙයා තනියම ජීවත්වෙන්නේ එයාගේ දෙමව්පියන්ගෙන් වෙන්වෙලා. මෙයා එයාලාගෙන් අඩුමගානේ සල්ලිවත් ගන්නේ නෑ. ඉතින් මෙයාගේ වෛද්‍ය සේවය වෙනුවෙන් සම්මානයක් ලැබෙනවා. ඒ දවසේම තමයි එයාව මරලා දාන්නේත්. ඉතින් හෙන්රි සහ ජෝ මෙයාගේ තාත්තාගෙන් විස්තර අහනවා. එතනදී ඔහු කියනවා ඔහුගේ පුතා වෙනුවෙන් පැවැත්වෙන අනුස්මරණ වැඩසටහනට එන්න කියලා. එතනට එයාලා ගියාම මැරුනු දොස්තරගේ යාලුවෝ තුන්දෙනෙක්ව හම්බවෙනවා. ඒ තුන්දෙනා තමයි එයා එක්ක එකට උපාධිය ගත්ත කට්ටිය. එතැනදී මෙයාලාගෙන් ප්‍රශ්න කරද්දී හෙන්රිට මෙයාලා ගැනත් සැක හිතෙනවා. ඒ වගේම අවුරුදු 9කට කලින් වැලලුනු මිනීමැරුමකුත් මෙහිදී අනාවරනය කරගන්න පුලුවන් වෙනවා. ඔන්න එහෙනම් එහෙන් මෙහෙන් කතාව ගැන බොහොම පොඩ්ඩක් කිව්වා.ඇත්තටම දොස්තර මැරුවේ කවුද ? මේ යාළුවෝ තුන්දෙනා මේකට සම්බන්ධද ? මොකක්ද මේ හෙලිවුනු අනෙක් මිනීමැරුම ?
මේ සේරම කොහොමද කියලා බලන්න එහෙනම් ඔයාලාට බාරයි. ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය.!!!!
[button link=”http://goo.gl/BwgZ8f” type=”icon” “center” newwindow=”yes”] 118 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/5Ij1jC” type=”icon” “center” newwindow=”yes”] 240 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/vFy8JU” type=”icon” “center” newwindow=”yes”] 450 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1863 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
Thank you
sanjeewa
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thanks
Thanks
එල ඈ..
පට්ට සහො පට්ට.
ජය වේවා. !
niayamai…denakm unne.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks..
sub 1te thnx saho 😀
thanks
Thanks Sub Ekata 🙂
Thanx bro. keep it up!! 🙂
sub 1ට ස්තුතියි…….