අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)එළත්‍රාසජනක (TV)තීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Forever (2014) [S01 : E08] |ඇත්තටම මොකක්ද මේ වේදනාවේ තියන සතුට….??? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Forever (2014)-SE-2

එහෙනම් මෙන්න අටවෙනි කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේකනම් ටිකක් සරාගී කොටසක් කිව්වොත් නිවැරදියි. ඒ මොකද කියලා ඔයාලාට බලාගෙන යනකොට තේරේවි. ගොඩාක් අය ඉන්නවා සල්ලි වියදම් කරලා වෙනත් ගැහැනුන් වෙත යන පුද්ගලයින්. ඉතින් මේ මේකෙදී හෙන්රිට පරීක්ෂණ කරන්න සිදුවෙන්නේ අන්න ඒ විදියේ වෙනත් ගැහැනු කෙනෙක් ලඟට ගියපු කෙනෙක්ගේ මිනීමැරුමක් සම්බන්ධයෙන්. වැඩේ කියන්නේ මේ පුද්ගලයා ඒ ගැහැණිය ලඟට යන්නේ ඔහුගේ බිරිඳත් දැනුවත්ව. 😀 ඒකත් ඔයාලාට  බලාගන්න පුලුවන්වෙයි කතාව බලාගෙන යනකොට. ඒ කොහොම උනත් මුලින් බැලුවාම නම් පේන්නේ ඇය ඒ විදියේ ගැහැනු කෙනෙක් කියලාම තමයි. ඒත් ඇය එහෙම නෙමෙයි කියලා ඔයාලාට තේරේවි. ඉතින් හෙන්රි මේවා ගැන පරීක්ෂණ කරගෙන යන අතරවාරයේ කොහොමහරි හෙන්රිට මේ ගෑණු කෙනාට හිත යනවා. කොහොමහරි පොලීසියේදී මේ ගෑණු කෙනාට මොකක්ද කියපු කෙනෙක්ට හෙන්රි ගහනවත් එක්ක. කොහොමහරි හෙන්රිට වැඩ වරදින්නෙත් මේ ගෑනුකෙනා නිසාමයි.ඒක එහෙමයි කියමුකෝ, ඒ මදිවට ඒබ්ගේ පරණ බිරිඳත් අතරවාරයේ ඒබ් ඉන්න තැනට එනවා. ඉතින් මේ කොටස පුරාවට නිකන් මගුල් සක්වලක් වගේ.

ඔයාලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඊලඟ කොටසින් හම්බවෙමු. ජය….!!!!

Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/O4tUPe” type=”icon” “center” newwindow=”yes”] 96 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

F5B29BFCB2649C5860DFB8D277DE7FC0CD1E0103

[button link=”http://goo.gl/BcFVwD” type=”icon” “center” newwindow=”yes”] 218 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

B16F1FC3BD685A940A1322758E9D77348AD05156

[button link=”http://goo.gl/WZ7RJB” type=”icon” “center” newwindow=”yes”] 460 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

ED33799ED8CBF8A732967525FB7E4403AAE13082
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

20 thoughts on “Forever (2014) [S01 : E08] |ඇත්තටම මොකක්ද මේ වේදනාවේ තියන සතුට….??? [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Prabodha Harshana

    Ela ela ban sirawatama ela…supirima TV series ekak. Mama Balapu hodama ewagen ekak. Thawa digatama danna saho….All the best

    Wishes From Prabodha Harshana with Nisala Social Advertising

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි නුවන්ත සහෝ…

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *