Forever (2014) [S01 : E09] |ඇත්ත කෙසේ හෝ අවසානයේදී එලිවෙනවා…!!! [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසේදී තියෙන්නේ ජෑස් සංගීතය සම්බන්ධ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ පුතෙක්ගේ මිනීමැරුමක් හෙන්රිට හොයන්න සිදුවෙන එක. ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්වාට ඔහු ප්‍රසිද්ධ අතීතයේ විතරයි. ඔහුගේ නම පෙපර් එවන්ස්. පෙපර් සමඟ ඉස්සර එකට වැඩ කරපු කෙනෙක් ඔහු ද්‍රෝහි උනා. ඒ කියන්නේ පෙපර් ඔහුගේ දුව වෙනුවෙන් හදපු “6.00 a.m.” නම් ජෑස් සංගීතයක් අන්තිමේදී පෙපර්ව අයින්කරලා දාලා ඔහු එක්ක වැඩ කරපු අය ඔවුන් කල විදියට මේක කරලා ප්‍රසිද්ධ වෙනවා. එහි නියම නිර්මාතෘ තමා පෙපර් එවන්ස්. අන්තිමේ ඔහු මහමග තමා ඔහු තෝරගන්නේ. මේ පෙපර්ගේ පුතා තමයි ඝාතනයට ලක්වුනේ. ඒකට හේතුව තමයි එයා තාත්තාගේ මේ නිර්මාණය තාත්තා කරපු බවට ඔප්පු කරන්න උත්සාහ කරන එක. කොහොමහරි ඔහුව මරන්නේ ඔහුගේ කාර් එකේදී බෙල්ල හිරකරලා. ඊටපස්සේ මිනීමරුවා ඔහුගේ කාර් එකට ගිනිතියනවා. ගිනිතිබ්බා කියලා හෙන්රිට මේක හොයන්න අමාරු වෙන්නේ නෑ. ඔහුනම් කියන්නේ වැඩේ තව ලේසි වෙනවා කියලා.
එහෙනම් වැඩේ කොහොමද ලේසි උනේ කියලා සහ හෙන්රි කොහොමද මේක විසඳන්නේ කියලා ඔයාලා එහෙනම් මේක බලලාම තීරණය කරන්න. ඔබට ජය!!!
[button link=”http://goo.gl/dHYzGN” type=”icon” “center” newwindow=”yes”] 107 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/8tGIMj” type=”icon” “center” newwindow=”yes”] 232 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/ElPioH” type=”icon” “center” newwindow=”yes”] 455 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1852 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thank you
thanks
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx saho 😀
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
thanks
Thanku saho, ela
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks
thanks..
niayamai…thanks NUWANTHA saho..sub ekata..meka digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවා
ස්තුතියි.ජයවේවා……:D