අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිහර්ෂණ විතානගේ

Free Fall (2014) | සක්විති දඩයම…. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Free-Fall-2014

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි නිර්මාණයත් අරගෙන ආව.  මේක භාරගෙන නම් දැන් මාසෙකටත් වැඩියි .  විභාග වැඩ කටයුතු වගයක් හින්ද පරක්කු වුනේ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනව.

ඔයාල දන්නවනෙ ගෝලීය ආර්ථික අර්බුදයත්  එක්ක ලෝකයේ ප්‍රසිද්ද සමාගම් ගොඩක් කඩා වැටුනනෙ,  එහෙම වෙන්න ඒ සමාගම් වල ලොකු පුටුවල ඉන්න අයගෙ ක්‍රියා කලාපය තමයි ගොඩක් හේතු වෙලා තියෙන්නෙ. මේ කතාවත්  අන්න ඒ වගේ සමාගමක් වටා තමයි ගෙතෙන්නෙ .

කතාව ගැන කිව්වොත් අපේ කතා නායිකාව ජේන් , එයා වැඩ කරන්නෙ ප්‍රසිද්ද සමාගමක, එතනම වැඩකරන එයාගේ යාලුවෙක් හදිස්සියේ මැරෙනවා. ඒ ගැන  දුකෙන් ඉන්න ජේන්ට යමක් හම්බ වෙනවා . එකෙන් වෙන්නෙ ජේන්ට නොසිතු ගැටලුවකට මදිවෙන්න. ඒ ගැටලුව මොකක්ද කියල වගේම ජේන් ට  ඒකෙන් ගැලවෙන්න පුලුවන් වේවි ද  කියලත් දැනගන්න  මේක බලන්න කියල මම ආරාධනා කරනව.

වැරදි ඇතොත් සමාවන්න. තවත් එකකින් හමුවෙමු .

 

Free Fall (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/9aEeDJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

2A47EBD133F0E24DB3BD7165BFDAFA1B00F6F810

[button link=”http://goo.gl/2UlYuH” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

466A655CD443188D2CB72B2F0C79C12522944255

[button link=”http://goo.gl/lUIwDL” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

675027E067C55D3DF9CAA8BFEBF00EF3CFDF3598
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂණ විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

21 thoughts on “Free Fall (2014) | සක්විති දඩයම…. [සිංහල උපසිරසි සමඟ]

  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා…!!!

    Reply
  • sub eka daana gaththu mahansiyata godak sthuthi harsha….

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. පොඩි කොපියක් තියන නිසා බලන්න පුලුවන්.

    Reply
  • “චූටී මල්ලි”

    එල වැඩක්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි හර්ෂණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නුවන්ත දුලාන්

    නියමයි හර්ෂණ සහෝ !!!
    බොහොම ස්තූතියි…..!!!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ඔන්න ඒෙහනම් බාගත්තා. ෙහා‍දයි වෙග්

    Reply
  • නියමයි සහෝ.
    හොද කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ඊලග එකත් ඉක්මනටම දෙන්න.

    Reply
  • ඔබ හට තුති. බයිස්කෝප් හට ජය..!

    Reply
  • නලින්

    ස්තුතියි හර්ෂණ සහෝ…

    නියමම කථාවක් වගේ..

    ජය ‍වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *