අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S10 : E09] | ගිලිහුන දේවල්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

Supernatural-S10-1

හොදයි, mid season finale එකටත් ආව.

පහුගිය එපිසෝඩ් එකක හැනා තමන්ගේ ශරීරෙ ඇත්ත අයිතිකාරයට බාර දීලා යන්න ගියාට පස්සේ කැස්ටත් ජිමි නොවැක්ව මතක් වුනානේ. කැස් යනවා නොවැක්ගේ දුවව හොයාගෙන. ගිහින් බැලුවම කැස් කරපු වැඩේ නිසා එයාගේ ජීවිතේ එහෙම පිටින්ම අවුල් වෙලා.

මේ අතරේ ඩීන්මන් කතාව තවම ඉවර නැති බවත් හිතා ගන්න පුළුවන්නේ. ඒ ගැනත් යමක් අද එළිවෙනවා. ඒ අතරේ ක්‍රව්ලියි රොවීනායි අතරේ ගනුදෙනුවත් කොයි අතටද යන්නේ කියලා අද ඉගියක් ලැබෙයි. විස්තර බලලම දැනගමු.

——-
අධ්‍යක්ෂණය :ගයි නෝමන් බී (Guy Norman Bee)
ලිව්වේ: ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුනේ : 2014 දෙසැම්බර් 09

මීලග කොටසෙන්:
season break එකෙන් පස්සේ ආපහු එන දිනය තවම නිල වශයෙන් එළිදක්වල නැති වුනත් ඊලග එපිසෝඩ් එක ජනවාරි 20 විතර එයි වගෙයි පේන්නේ.

 

Supernatural (2005) on IMDb

 

 

[button link=”http://tinyw.in/kz20″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

049d922373d19185e27e1ca57dfb879e03acb46d

[button link=”http://tinyw.in/lUkC” type=”icon” “center” newwindow=”yes”] 191 MB කොපිය මෙතනින් බාගන්න[/button]

93635b4dfd2adbc51d9a78e24b6c8cc4867c70ab
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

20 thoughts on “Supernatural [S10 : E09] | ගිලිහුන දේවල්… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • thankz a lot saho sub ekata.. 😀

    Reply
  • Thanks for the sub macho

    Reply
  • Thanks for the sub macho (y)

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා

    Reply
  • supernatural season 11 wenakan renew kala…. niyamai…

    Reply
  • episode 10 awoooooooooooooo……….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ane 7 dendooo hamadama balanawa deelada kiyala plz

    Reply
  • Niyami MAchan
    Winter break 1 s07 s08 s09 puluwanam dila iwara karamu
    Thax
    Jaya Wewa !!!

    Reply
  • e 7 dipankoooooooooooooooooooo bn ekmanata

    Reply
  • kushan charith

    thanks bro.I`m frist…………….well done……..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *