අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Frequency [S01 : E02] with Sinhala Subtitles | නයිටින්ගේල් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...


මගේ නම පරීක්ෂක රේමි සලිවන්, 1996දී මගේ තාත්තාව මැරුවා, කලින් දවසේ රෑ හැම් එකෙන් මට කෙනෙක් කතා කලා. ඒ මගේ තාත්තා.” ඉතින් ඔන්න දෙවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කතාවට හිතුනාට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. අපි බලමු එහෙනම් මේ කොටසේ මොකද වෙන්නේ කියලා.

කලින් සතිය ගැන මතක් කලොත්, රේමිගේ තාත්තාව රහස් පොලිස් මෙහෙයුමකදී මරලා දානවා. ඒ අවුරුදු 20කට කලින්. ඒ අතරේ එයාගේ උපන්දිනය දවසේ එයාගේ පෙම්වත එයාගේ තාත්තා පාවිච්චි කරපු හැම් රේඩියෝ එක එයාට හදලා දෙන්න උත්සාහ කලා. එයා ඒකට අකමැති උනත් කොහොමින් කොහොමහරි වැඩකටයුතු සිද්ධවෙලා හැම් එකෙන් රේමි එයාගේ තාත්තාට කතා කරනවා. එයා කතා කලේ අතීතයට. 1996 අවුරුද්දට. රේමි තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. ඒත් අතීතය වෙනස් කරන්න ගියාම උනේ එයාගේ තාත්තා ජීවත්වුනා. එයාගේ අම්මා නැතිවුනා. ඒවගේම එයාගේ පෙම්වතාවත්. ඉතින් අද කතාව එතන ඉඳන්.

දැන් රේමිට තියන එකම ප්‍රශ්නය එයාගේ අම්මාව බේරගන්න එක. අතීතය වෙනස් කලාම ඒ වෙනස්වීම තේරුම් යන්නේ එයාට විතරයි. ඉතින් හැමෝම විස්වාස කරන්නේ නයිටින්ගේල් මිනීමරුවාට රේමිගේ අම්මා ගොදුරු වෙන්නැති කියලා. එයාගේ අම්මාව බේරගන්න තියන එකම විදිය තමයි නයිටින්ගේල් මිනීමරුවා කියන්නේ කවුද කියලා හොයන එක. ඒ ගැන හොයලා අතීතයේ ඉන්න එයාගේ තාත්තාට කියන එක. මේ කොටසේදී වෙන්නේ නයිටින්ගේල් මිනීමරුවා පස්සේ පන්නන එක. අතිතය වෙනස් කරපු එකෙන් මිනීමැරුම් 2කට සීමාවුන නයිටින්ගේල් 20කටත් වඩා වැඩිවෙනවා. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. රේමිට එයාගේ අම්මාව නයිටින්ගේල්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද කියලා. ඊලඟ සතියේ හමුවෙමු.

ඔබට ජය…!!!

 Frequency (2016) on IMDb

 

 

 

 

Due to copyright complications, we no longer provide any torrent links.

Frequency.S01E02.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode                     All Episodes                          Next Episode>>

24 thoughts on “Frequency [S01 : E02] with Sinhala Subtitles | නයිටින්ගේල් [සිංහල උපසිරැසි සමඟ]

  • ravindu bandara

    Thanks machn sub ekata

    Reply
  • Udara Damith B/K

    බොහොමත්ම ස්තුතියි
    …………….
    .
    .
    .
    .
    .
    ./*
    .
    /
    /

    Reply
  • ටැන්කූ ටැන්කූ බ්‍රෝ සබට,.

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි

    Reply
  • thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1 te 😀

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ පළවැනි කොටස නියම නිසා ඔන්න දෙකත් ගත්තා .. ජය වේවා !!!

    Reply
  • Legolas Greenleaf

    සබ් එක දෙනකම් බලාගෙන හිටියේ thanks mchn.. සුපිරි සීරිස් එකක් වගේ දිගටම කරගෙන යමු.

    Reply
  • Kasun Lakshan

    සබ දෙනකන් හිටියේ.. ගොඩාක් ස්තුතියි…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • adooo bn… patta broo patta.. supiri TV series eka…
    iwara wenakamma eka digata deepan bn. nxt epi eka enakan balagana inne
    apu gaman deepan mchn…

    GOOD LUCK…THANKS NUWANTHA…THANKS BAISCOPE

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *