අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිදේශාන් කළුපහනනාට්‍යමයසිංහල උපසිරැසි

Friends with Benefits (2011) | යහළුකමක් ද? ආදරයක් ද? (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 22 votes.
Please wait...

Friends with Benefits (2011)තවත් කොමඩියක්. කොමඩියක් කිව්වට The Dictator තරම් නම් නෑ. ඒ වගේම Romantic කතාවක් තමයි Will Gluck විසින් අධ්‍යක්‍ෂණය කරපු Friends with Benefits කියන්නේ. Justin Timberlake තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන ඩිලන් විදිහට රඟපාන්නේ. මෙයා හොඳ නළුවෙක් වගේම ගායකයෙක් කියලා කවුරුත් දන්නවා ඇත්නේ. හොලිවුඩ්වල මරුම චරිත රඟපාන Mila Kunis ‍චිත්‍රපටයේ ජෙමී චරිතයට පණපොවනවා. IMDb මීටරේ 6.6තට මේ චිත්‍රපටය rate වෙලා තියෙනවා.

ඒ වගේම, බයිස්කෝප් අඩවියෙන් පවත්වන ඡන්ද විමසීමේ වැඩසටහනේ ප්‍රථම නිළිය ලෙස තෝරාගත් Mila Kunis ගේ ෆිල්ම් වලින් ඔබේ මනාපය වැඩිම ප්‍රමාණයක් ලබාගත් චිත්‍රපටියයි මේ.

Mila Kunis

කතාව පටන් ගන්නේ ඩිලන්ගෙයි ජෙමීගෙයි වෙන වෙනම තිබුණු ආදර සබඳතා බිඳ දමමින්. ඩිලන් නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ graphic designer කෙනෙක්. ජෙමී එක එක සමාගම් වල පුරප්පාඩු පුරවන්න ඒ සඳහා සුදුසු පුද්ගලයන් හොයලා දෙන තැනක වැඩ කරන කෙනෙක්. මේ විදිහට ජෙමී GQ තියන ප්‍රසිද්ධ සඟරාවේ කලා අධ්‍යක්‍ෂ විදිහට නිව්යෝක් වල රැකියාවක් කරන්න ඩිලන්ට යෝජනා කරනවා. මේවා ඔක්කොම අන්තර්ජාලය හරහා තමයි කරන්නේ. මෙහෙම ඩිලන් නිව්යෝක් වලට ආවට පස්සේ රැකියාව ලබාගන්න පුළුවන් වෙන විදිහට ජෙමී එක එක පුදුම දේවල් කරනවා. ඒ නිසා ඩිලන් නිව්යෝක් වලට කැමති වෙලා රැකියාව කරන්න යනවා.

මේ දෙන්නා හොඳම යාළුවෝ වෙනවා. එකට කෑමට යනවා. ඒත් දෙන්නම කලින් පෙම් සබඳතා නිසා වේදනාවෙන් ඉන්නේ. ඒක මගහැර ගන්නත් ඒ දෙන්නා යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා තමයි දෙන්න එකට නිදාගන්න තීරණය කරන්නෙත්. මේ නිසා චිත්‍රපටය 18+ ගොන්නටත් වැටේවි. ඒත් ඇත්තටම දෙන්නා යාළුවෝ නිසා එයාලා හැඟීම් පාලනය කරගෙන තමයි මෙහෙම දේවල් කරන්නේ. සිංහලෙන් කියන්නත් තේරෙන්නෙ නෑ. (Sex without emotions)… කෙල්ලො කොල්ලෝ කතාකරන්නෙ නැති දේවල් ගැනත් එයාලා ප්‍රශ්නයක් නැතිවම කතා කරනවා. ඒත් එයාලගේ පවුලේ ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ. මෙතනින් එහා මොනාද වෙන්න කියලා කියන්න ඕනි නෑ. ඒක බලලම දැනගන්න. ඉවර වෙන්නෙත් අමුතුම විදිහට…

මීට පෙර පළකල ලිපිය.

අපේ බයිස්කෝප් යාළුවෝ කවදකහරි කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් එක්ක ගිවිසුමක් ගහල තියේද? නෑ නෑ නෑ නෑ! ප්‍රේම ගිවිසුමක් නෙමේ. වෙන විදිහක ගිවිසුමක්. මට හොඳටම විශ්වාසයි හැමෝම නැතත් සමහරු එහෙම ගිවිසුම් ගහලා ඇති බව. ඒ ගිවිසුම් කොයි විදිහේ ඒවද කියලනම් මම අහන්න යන්නේ නෑ! හැබැයි මම එහෙම එකක් ගැන කියන්නයි යන්නේ. අපෝ මට වෙච්ච එකක් නෙමේ. වෙන දෙන්නෙකුට වුණ එකක්.

කොල්ල ඩිලන්, කෙල්ල ජේමී. මේ දෙන්නම තම තමන්ගේ ප්‍රේම සම්බන්ධයන් නොගැළපීම් එහෙමත් නැතිනම් අනවබෝධයන් නිසා බිඳ වැටීම්-වලට ලක්වූ උදවිය. වැඩ ඔය විදිහට සිද්ධ වෙද්දී ඩිලන් ජේමී ඉන්න නගරයට එන්නේ අලුත් ‍රැකියාවකට. එතනදී ජේමී තමයි ඩිලන් ගැන හොයල බලල එයාට උදව් කරන්නේ. ඉතින් මේ දෙන්නම ප්‍රේමය ගැන කළකිරීමකින් ඉන්න නිසා එක දවසක දෙන්නගේම එකඟත්වය ඇතිව ගිවිසුමක් ගහනවා. ඒ තමා සබැඳියාවන්ගෙන් හෝ යෝජනාවන්ගෙන් තොරවූ ලිංගික සම්බන්ධකමක් පවත්වාගෙන යන්න.

අපේ යාළුවොහෙම මෙහෙම ගිවිසුම් ගහනවනම් ඔන්න හොඳ පරිස්සමින්. පස්සෙ මට දොස් කියන්න එහෙම එපා. කෝකවෙතත් මේ දෙන්නගේ මේ ප්‍රේමයෙන් තොර, හැඟීම්වලින් තොර කායික සබඳකම කොයි තරම් දුරට සාර්ථක වේවිද? මේ ගිවිසුම ‍රැකගන්න, කොන්දේසි පිළිපදින්න දෙන්නම එකඟ වුණත් හිත ඉඩ දේවිද? අනේ මන්දා, ඒ ගැන ඉතින් ඔයාලම තීරණය කරන්න. හැබැයි මේ වගේ වැඩක් කරන්න ගිහින් අන්තිමේ මේ අයට වුණා වගේ වුණොත් ඒත් මං නෑ හොඳේ!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “උදා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Friends with Benefits (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/i2khu” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d2bb0166d7e43ac58e2f73934a2eea0824fa9395
[button link=”http://goo.gl/P4D9M” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
bd036fd624af2037b7157aeb6ec3560f08d626fe
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/01/photo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

104 thoughts on “Friends with Benefits (2011) | යහළුකමක් ද? ආදරයක් ද? (18+) [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Deshan saho sub ekata

    Reply
  • Download karanna bene.download eka ebuwama wena link ekakata yanawa

    Reply
  • Download karanna bene.download eka ebuwama wena link ekakata yanawa

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
  • isuru shehan

    niyamai collo patta film eka.thanks a

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thanks brooooooo………..

    Reply
  • hakka pata patas chaiye

    Reply
  • Thanks machan, good work. keep it up…

    Reply
  • mudiya / මුදියා

    18 ට වැඩි ඒව පෝලිමයි.කොහොමත් මේ දවස් වල ලංකාවෙ වැඩිහිටි ජනගහනය වැඩියිනෙ.මේක ගොඩක් කල් බලන්න හිතාගෙන හිටපු එකක්.දැන් ඉතිං දෙයියනේ කියල සිංහල එක්කම බලන්න පුළුවන්.නියම වැඩක් දේශාන්.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

    Reply
  • සoජය

    අනේ මෙහෙම යාලුවො ඉන්නවනම් මොනව කරන්න බැරිද. බොහොම ස්තුතියි සහෝ

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • චින්තකයා

    පට්ට වැඩක්!!
    ගොඩක් ස්තූතියි!!

    Reply
  • menna 18+ patta pathuru.. jaya wewa

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මාත් කතිරෙ ගැහුවෙ ඕකට තමයි………
    සබ දුන්නට පිං කොල්ලො.

    Reply
  • බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    හොද එකක් වගෙ
    බලමු නේ එහෙනම්
    ලයින් 2000 කෙටුවට උබට පිං
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • adei man hoya hoya hitiyasub1k
    pinsidda wenawa oiiiii

    Reply
  • me sub walata thankxxxx mcn.
    ~~~~~~~~~~~~HELP~~~~~~~~~~~~~
    prison break season 1 eke timing හරියට තියන english sub file 1ka තියනවා…
    එත් බයිස්කොප් එකෙන් බාපු සින්හල sub වල progressive timing අවුලක් තියනවා…
    මේක හදාගන්න විදියක් තියනවා නම් කියන්නකො….

    Reply
  • Chanaka Lakshan

    පට්ට සහෝ
    එළ එළ
    ආයෙත් සබ් එක්කම් බලනව
    ‍ෆිල්ම් එක නම් තියෙනව තාමත්
    සබට බොහොම ස්තූතියි

    Reply
  • මේක නම් සුපිරි එකක්……..
    පට්ට…….
    තෑන්ක්ස් හොඳේ……
    සබට……..

    Reply
  • චලිත මධුශාන් විතාන

    නියමයි සහෝ. ඔන්න මමත් උපසිරැසිය ගත්තා.

    Reply
  • නලින්

    ස්තුතියි දේශාන් සහෝ

    ජය වේවා

    Reply
  • මමත් ගන්නවා මචෝ, බොහොම පින්

    Reply
  • thawath hoda awa subs dala denna

    Reply
  • patta machan meyka maru film akak

    Reply
  • මමත් ගතතා ඔන්න ජය!

    Reply
  • හෙහ් හේ මෙන්න මගේ මනාපෙ පලකොරාපු එක දිනලා
    මේක බලල සෑහෙන කල් ඒ කියන්නෙ ඉතින් ආයෙ අනිවා බලන්ව එකෙන්ම
    අනික ඉතින් Mila Kunis අක්ක ඉන්නවනම් ඒව මගහරින කෙනෙක් නෙමේ ඉතින් මම
    එහෙනම් දේශාන් සහෝ උපසිරසට බොහොම ස්තූතියි
    ලයින් 2000 ගානක් නේද සෑහෙන කට්ටක් බව පේනව
    ජය

    Reply
  • balanna one Thankssssssssssssss

    Reply
  • HarshA LahirU

    එල එල අපිත් මේකට තමයි Vote කරේ

    Reply
  • digatama demu meyka aniwa balanwa

    Reply
  • මන් ගාව තියේ සබ් එක ගන්නවා ජය!

    Reply
  • thanks mage aka dinala maxxaaa

    Reply
  • Mata Friends with Benefits (2011) Sinhala sub 1 ewannakooooooo.plss

    Reply
  • මේකේ subtitile එක විතරක් බාගත කරගන්න දෙනවනම් ලොකු උදව්වක් Please..

    Reply
  • me subtitles 1k download karanna nahane ayye oyala laga thiyenawanam mata denawada ane plz….

    Reply
  • මම බලපු සුපිරිම ෆිල්ම් එකක්…ඔයාලත් බලන්න 🙂

    Reply
  • ස්තුතියි

    Reply
  • මෙකෙ සින්හල සබ් නතිදෝ

    Reply
  • Sthuthi Shao… onna math banna demma..

    Reply
  • ashan suranga

    thanks machan…….

    Reply
  • අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු….. යකෝ එහෙම සම්බන්ධ කමුත් තියෙනවද….?? බාලා නම් ඉවරයි…. ඔෆිස් එකේ කට්ටියට බෙදා දුන්න නිසා, කට්ටිය නම් කිව්වේ සුපිරි කියලයි…. 😀

    Reply
  • ela ela… Thankz……

    Reply
  • Patta Movie ekak Wage Thanks Wewaa onna Bewenna Danawa….

    JAya Wewaaa

    Reply
  • සෝරෝ

    බෑවෙන්න දැම්මා…. ස්තූතියි…!!

    Reply
  • balama balamuko mokada wela tyenne kiyala.thanks saho.jayawewa!!!

    Reply
  • එම් බී ගාන අඩු කොපි දෙන එකට නම් කොහොම ස්තුති කරන්නද මන්ද පිං සහෝ………

    Reply
  • umba thama apiwa narak kaloth 🙂
    ela ela

    mage yaluwek oka bala thiyenawa mama ugen aran balanawa.

    Reply
  • ගින්දර පහරක් නේ

    Reply
  • සමන් කලුබෝවිල

    ela..onna maath bagatha wenna demma… thankxx….

    Reply
  • රාම් රාජ්

    thanks

    Reply
  • හොඳයි වගේ………….බලමුකො.335 එම්.බී.කොපිය දුන්න 1 නම් මරේ මරු.බොහෝ……….ම ස්තූතියි.

    Reply
  • meke adult contents thiyenawada?

    Reply
  • love nohoth fuck

    elama thamay

    Reply
  • akalanka27

    එල. තැන්ක්ස්

    Reply
  • Download වෙනව අවුලක් නෑනෙ

    Reply
    • ලින්ක් නැවත යථා තත්වයට පත්කලා…

      Reply
  • site ekata eka paratama mokadha une,kohoma hari goda damu…………….

    Reply
  • machan, sub wedakanne ne ,parana film wala sub gannama be.

    Reply
  • link eka download karaganna bene 🙁

    Reply
  • I have watched this film! It’s a film with a different theme. A nice movie! Tanx for the film bro! g8 work……

    Reply
  • link aka wada ne wage

    Reply
  • thanks macho
    banna damma

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *