තවත් කොමඩියක්. කොමඩියක් කිව්වට The Dictator තරම් නම් නෑ. ඒ වගේම Romantic කතාවක් තමයි Will Gluck විසින් අධ්‍යක්ෂණය කරපු Friends with Benefits කියන්නේ. Justin Timberlake තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන ඩිලන් විදිහට රඟපාන්නේ. මෙයා හොඳ නළුවෙක් වගේම ගායකයෙක් කියලා කවුරුත් දන්නවා ඇත්නේ. හොලිවුඩ්වල මරුම චරිත…
තවත් කොමඩියක්. කොමඩියක් කිව්වට The Dictator තරම් නම් නෑ. ඒ වගේම Romantic කතාවක් තමයි Will Gluck විසින් අධ්‍යක්ෂණය කරපු Friends with Benefits කියන්නේ. Justin Timberlake තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන ඩිලන් විදිහට රඟපාන්නේ. මෙයා හොඳ නළුවෙක් වගේම ගායකයෙක් කියලා කවුරුත් දන්නවා ඇත්නේ. හොලිවුඩ්වල මරුම චරිත රඟපාන Mila Kunis චිත්‍රපටයේ ජෙමී චරිතයට පණපොවනවා. IMDb මීටරේ 6.6තට මේ චිත්‍රපටය rate වෙලා තියෙනවා.
ඒ වගේම, බයිස්කෝප් අඩවියෙන් පවත්වන ඡන්ද විමසීමේ වැඩසටහනේ ප්‍රථම නිළිය ලෙස තෝරාගත් Mila Kunis ගේ ෆිල්ම් වලින් ඔබේ මනාපය වැඩිම ප්‍රමාණයක් ලබාගත් චිත්‍රපටියයි මේ.
කතාව පටන් ගන්නේ ඩිලන්ගෙයි ජෙමීගෙයි වෙන වෙනම තිබුණු ආදර සබඳතා බිඳ දමමින්. ඩිලන් නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ graphic designer කෙනෙක්. ජෙමී එක එක සමාගම් වල පුරප්පාඩු පුරවන්න ඒ සඳහා සුදුසු පුද්ගලයන් හොයලා දෙන තැනක වැඩ කරන කෙනෙක්. මේ විදිහට ජෙමී GQ තියන ප්‍රසිද්ධ සඟරාවේ කලා අධ්යක්ෂ විදිහට නිව්යෝක් වල රැකියාවක් කරන්න ඩිලන්ට යෝජනා කරනවා. මේවා ඔක්කොම අන්තර්ජාලය හරහා තමයි කරන්නේ. මෙහෙම ඩිලන් නිව්යෝක් වලට ආවට පස්සේ රැකියාව ලබාගන්න පුළුවන් වෙන විදිහට ජෙමී එක එක පුදුම දේවල් කරනවා. ඒ නිසා ඩිලන් නිව්යෝක් වලට කැමති වෙලා රැකියාව කරන්න යනවා.
මේ දෙන්නා හොඳම යාළුවෝ වෙනවා. එකට කෑමට යනවා. ඒත් දෙන්නම කලින් පෙම් සබඳතා නිසා වේදනාවෙන් ඉන්නේ. ඒක මගහැර ගන්නත් ඒ දෙන්නා යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා තමයි දෙන්න එකට නිදාගන්න තීරණය කරන්නෙත්. මේ නිසා චිත්‍රපටය 18+ ගොන්නටත් වැටේවි. ඒත් ඇත්තටම දෙන්නා යාළුවෝ නිසා එයාලා හැඟීම් පාලනය කරගෙන තමයි මෙහෙම දේවල් කරන්නේ. සිංහලෙන් කියන්නත් තේරෙන්නෙ නෑ. (Sex without emotions)… කෙල්ලො කොල්ලෝ කතාකරන්නෙ නැති දේවල් ගැනත් එයාලා ප්‍රශ්නයක් නැතිවම කතා කරනවා. ඒත් එයාලගේ පවුලේ ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ. මෙතනින් එහා මොනාද වෙන්න කියලා කියන්න ඕනි නෑ. ඒක බලලම දැනගන්න. ඉවර වෙන්නෙත් අමුතුම විදිහට…
මීට පෙර පළකල ලිපිය.
අපේ බයිස්කෝප් යාළුවෝ කවදකහරි කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් එක්ක ගිවිසුමක් ගහල තියේද? නෑ නෑ නෑ නෑ! ප්‍රේම ගිවිසුමක් නෙමේ. වෙන විදිහක ගිවිසුමක්. මට හොඳටම විශ්වාසයි හැමෝම නැතත් සමහරු එහෙම ගිවිසුම් ගහලා ඇති බව. ඒ ගිවිසුම් කොයි විදිහේ ඒවද කියලනම් මම අහන්න යන්නේ නෑ! හැබැයි මම එහෙම එකක් ගැන කියන්නයි යන්නේ. අපෝ මට වෙච්ච එකක් නෙමේ. වෙන දෙන්නෙකුට වුණ එකක්.
කොල්ල ඩිලන්, කෙල්ල ජේමී. මේ දෙන්නම තම තමන්ගේ ප්‍රේම සම්බන්ධයන් නොගැළපීම් එහෙමත් නැතිනම් අනවබෝධයන් නිසා බිඳ වැටීම්-වලට ලක්වූ උදවිය. වැඩ ඔය විදිහට සිද්ධ වෙද්දී ඩිලන් ජේමී ඉන්න නගරයට එන්නේ අලුත් රැකියාවකට. එතනදී ජේමී තමයි ඩිලන් ගැන හොයල බලල එයාට උදව් කරන්නේ. ඉතින් මේ දෙන්නම ප්‍රේමය ගැන කළකිරීමකින් ඉන්න නිසා එක දවසක දෙන්නගේම එකඟත්වය ඇතිව ගිවිසුමක් ගහනවා. ඒ තමා සබැඳියාවන්ගෙන් හෝ යෝජනාවන්ගෙන් තොරවූ ලිංගික සම්බන්ධකමක් පවත්වාගෙන යන්න.
අපේ යාළුවොහෙම මෙහෙම ගිවිසුම් ගහනවනම් ඔන්න හොඳ පරිස්සමින්. පස්සෙ මට දොස් කියන්න එහෙම එපා. කෝකවෙතත් මේ දෙන්නගේ මේ ප්‍රේමයෙන් තොර, හැඟීම්වලින් තොර කායික සබඳකම කොයි තරම් දුරට සාර්ථක වේවිද? මේ ගිවිසුම රැකගන්න, කොන්දේසි පිළිපදින්න දෙන්නම එකඟ වුණත් හිත ඉඩ දේවිද? අනේ මන්දා, ඒ ගැන ඉතින් ඔයාලම තීරණය කරන්න. හැබැයි මේ වගේ වැඩක් කරන්න ගිහින් අන්තිමේ මේ අයට වුණා වගේ වුණොත් ඒත් මං නෑ හොඳේ!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “උදා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB කොපිය මෙතනින් බාගන්න d2bb0166d7e43ac58e2f73934a2eea0824fa9395 1.4 GB කොපිය මෙතනින් බාගන්න bd036fd624af2037b7157aeb6ec3560f08d626fe ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,514 downloadsDownload Friends-with-Benefits-2011.zip177 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේශාන් කළුපහන
Subtitles
104 comments
chamila
Anonymous
thanks!!!!!!!!
dileepa
thanks macho
banna dammahesh
thanks!!
dileepa
link aka wada ne wage
navo
I have watched this film! It's a film with a different theme. A nice movie! Tanx for the film bro! g8 work......
Anonymous
link eka download karaganna bene :(
ravi
machan, sub wedakanne ne ,parana film wala sub gannama be.
ravi
site ekata eka paratama mokadha une,kohoma hari goda damu................
supa
kora koraa
supa
down karanna banee :(
වාසල
ලින්ක් නැවත යථා තත්වයට පත්කලා...
Djwathila
Download වෙනව අවුලක් නෑනෙ
mohan
ඉස්තූති..........
akalanka27
එල. තැන්ක්ස්
kasun
Thank you very much
love nohoth fuck
elama thamay
Irshad Haniffa
tks macchan
din
meke adult contents thiyenawada?
mudiya
හොඳයි වගේ.............බලමුකො.335 එම්.බී.කොපිය දුන්න 1 නම් මරේ මරු.බොහෝ..........ම ස්තූතියි.
රාම් රාජ්
thanks
buddhi
thanks...............
සමන් කලුබෝවිල
ela..onna maath bagatha wenna demma... thankxx....
අබා
ගින්දර පහරක් නේ
rK
umba thama apiwa narak kaloth :)
ela elamage yaluwek oka bala thiyenawa mama ugen aran balanawa.
dEgA
එම් බී ගාන අඩු කොපි දෙන එකට නම් කොහොම ස්තුති කරන්නද මන්ද පිං සහෝ.........
me
Thanks
dinnu
balama balamuko mokada wela tyenne kiyala.thanks saho.jayawewa!!!
සෝරෝ
බෑවෙන්න දැම්මා.... ස්තූතියි...!!
Kav
hmm.paharak wage.thanx
Kav
hmm.niyamai.thanx
AL1717
Patta Movie ekak Wage Thanks Wewaa onna Bewenna Danawa....
JAya Wewaaa
Saranga
ela ela... Thankz......
theekshana
thankz
Uraj Deemantha
අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු..... යකෝ එහෙම සම්බන්ධ කමුත් තියෙනවද....?? බාලා නම් ඉවරයි.... ඔෆිස් එකේ කට්ටියට බෙදා දුන්න නිසා, කට්ටිය නම් කිව්වේ සුපිරි කියලයි.... :D
Arjuna
Thnx
Hiran Hiru
thanks...
ashan suranga
thanks machan.......
Anonymous
Ela kiri
CoolDreams
Ela kiri
Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)
මම මේක මුලින්ම බැලුවෙ torrent high rank වල තිබිලා මේකෙ හරි English Sub එකක් එන්න ගොඩක් පරක්කු වුනා.. නියම film එකක්.. බොහොම ස්තූතී...
ishanka
Sthuthi Shao... onna math banna demma..
Amila
මෙකෙ සින්හල සබ් නතිදෝ
nishila
ස්තුතියි
pubudu
මම බලපු සුපිරිම ෆිල්ම් එකක්...ඔයාලත් බලන්න :)
natasha
me subtitles 1k download karanna nahane ayye oyala laga thiyenawanam mata denawada ane plz....
Dharana
මේකේ subtitile එක විතරක් බාගත කරගන්න දෙනවනම් ලොකු උදව්වක් Please..
Udara
Mata Friends with Benefits (2011) Sinhala sub 1 ewannakooooooo.plss
pubudu
ela mamath vote kala
amilatk
jayen jaya !!!!
vee
thanks mage aka dinala maxxaaa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


thanks .....