MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)හෙළිලි හේමමාලි

Fringe [S02 : E13] Sinhala Subtitles | හිතන පතන වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 15 votes.
Please wait...

”මිනිස්සු හරිම මෝඩයි, එයාලා හිතාගෙන ඉන්නේ ආහාර දාමේ උඩින්ම ඉන්නේ මිනිස්සු කියලයි. ඒත් ඇත්තටම නම් අපට වඩා උඩින් ඉන්නේ වෛරසයි. වෛරස වලට පුලුවන් ධාරකයෙක් ඇතුළට ඇතුලු වෙලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න ප්‍රතිවලිත වෙන එක විතරද?”
-ආචාර්‍ය වෝල්ටර් බිෂොප්.

අපේ ආචාර්‍යතුමා කියනවත් වගේ, එතකොට වෛරසයකට බැරිද එයාලට ඕන දේවල් ධාරකයා ලවා කරගන්න. ඒ කිව්වේ ධාරකයගේ මනසට බලපෑමක් කරන්න!

”හිතන පතන වෛරසයක්” ගැනයි අද ෆ්රින්ජ් වෙන් වෙන්නේ.

ඉතින් කතාව බලලා ඒක තීරණේ කරනෙක ඔයගොල්ලොන්ටම භාර කරනවා.

ආයුබෝවන්. සුබ දවසක්!

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2395 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “Fringe [S02 : E13] Sinhala Subtitles | හිතන පතන වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • macho kauru hari meke weda karana torren akak diyanko.akakwat connect wenne nane

    Reply
  • Dushan Tharuka

    Niyamai… thank you !!!

    Reply
  • Udara Damith Dissanayaka

    එල
    තැන්ක්ස්

    Reply
  • පින් සිද්ද වෙනවා මෙහෙම ඉක්මනට සබ් දෙන එකට. වෙනදා බලපු ෆ්ලෑෂ්, ඇරෝ හිටං පැත්තකින් තියලා මේක බලන්නේ.

    Reply
  • Hirunaprabodha

    ඒ කොටසනම් ෆට්ට වගේ..හැබැයි මං දන්න තරමින් කෘමීන්ගේ මනස පාලනය කරන දිලීරයක් තියෙනවා … කොහොම උනත් ගොඩාක් ස්තූතියි සබට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *