අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E05:06] Sinhala Subtitles | තාම එකම තැන! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 5 votes.
Please wait...

5 සහා 6 කොටස්
4 වෙනි කොටසින් දකින්න ඇතිනේ ෂෝ ටකර් මොන වගේ අපරාදයක්ද එයාගේ දුවටයි බල්ලටයි කරන්නේ කියලා. එල්රික් සහෝදරයේ ඒ ගැන ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ මූ‍ණේ කැළල තියෙන පුද්ගලයා ටකර්ලවත් මරල දානවා. නිනායි ටකරුයි මැරිලා කියලා එල්රික් සහෝදරයෝ දන්නේ නෑ. එයාලා පස්සේ මේක දැනගන්නවා. මේ අතර කැළල තියන පුද්ගලයා පන්නන්නේ කවුරු පස්සෙද කියලා හිතාගන්න පුළුවන්නේ. ඉතින් මෙයා එඩ්වඩ්වත් අන්තිමට හොයාගෙන එනවා. එයාට මූණ දුන්නට පස්සෙ එල්රික් සහෝදරයන්ට නැවත රිසෙම්බුල් යන්න සිද්ධ වෙනවා. මේ ගමන අතර තුර තව ඇල්කෙමිස්ට් කෙනෙක් මුණ ගැහෙනවා. එයා ගාව තියෙනවා සහෝදරයෝ හොයාගෙන යන දේ. ඉදිරියට මොනා වෙයිද??

කිමෙරාවෙක් කියන්නෙ මොකෙක්ද?
කිමෙරාවෙක් කියන්නෙත් සමාන හුවමාරුවකින් ඇතිවන ප්‍රථිඵලයක්. එ්කත් කරන්නෙ පරිවර්ථන චක්‍රයක් යොදාගෙන. ඒකෙදි වෙන්නෙ ජීවී වස්තු දෙකක් එකට පරිවර්ථනය කරලා තවත් ජීවියෙක් හදන එක. ඒක එල්රික් සහෝදරයන්ට අළුත් දෙයක්. එයාළට විතරක් නෙමෙයි ඒක හැමෝම වගේ නොදන්න දෙයක්. එහෙම ක්‍රමයක් අත්හදා බලන එක තමයි ටකර් කරන්නෙ. නිනා චූටි නිසා දැනීම අඩුයි. ඒ නිසා ඒ කිමෙරාවෙ තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. ඒත් හොඳට තේරුම් තියෙන කිමෙරාවො ඉන්න පුළුවන්, රහසෙම නිර්මාණය කරපු. කව්ද දන්නෙ නිනාගෙ අම්මට හොඳට සිහිය තිබුන නිසයි, තමන්ගෙ මහත්තයම තමන්ට මෙහෙම දෙයක් කරපු දුකට කන්නෙ නැතුව මැරිලා ගියෙ කියලා.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

උපසිරසිය නිවැරදි කර ඇත.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

16 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E05:06] Sinhala Subtitles | තාම එකම තැන! [සිංහල උපසිරැසි සමඟ]

  • sam fisherr

    මෙ කොටසත් මරැ(අපෙත් තවටිකෙන් ishbalans වගෙ නමතියන කට්ටියක් එක්ක යුද්දයක් ඇතිවෙන්න තිබ්බ තවටිකෙන්)දෙවියන්ට විරැද්ද දෙයක් ඇල්කමි කියකිය එවැම්ම ගහන පොරත් මරැ.

    6 වෙනි එපියෙ අල් ගෙඑඩ්වට් ගෙ තාත්ත ගැන කියන කොටසෙ ෆැමිලි පොටො වල තාත්තගෙ මුන වහල(වැහිල)තියෙන්නෙ එක නිසා මට හිතෙනව එයා මැරිල නැතුව ඇති( ඇයි මුහුන වහල තියෙන්නෙ අපි දැනටමත් දන්න කෙනෙක්ද)නැත්නම් ඉස්සරහට හම්බ වෙයි.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chanu mikhail

    thanx sis !! 🙂

    Reply
  • Thanks sis sub ekata 🙂

    Reply
    • sis sub eka waradi ne kalin 2ke sub dala thiyenne

      Reply
      • Ishan Madusha

        අනේ ඔව්.episdoe 3,4 සබ් තියෙන්නේ
        ඇඩ්මින් සහෝලා මේක පොඩ්ඩක් බලන්ඩො

        Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි
    ඊලග කොටහා දෙනකල් ඉන්නේ …

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • sub akata thz puluwannam Hwayi: A Monster Boy sub akak dennako pz plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *