Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E45:46] Sinhala Subtitles | පොරොන්දු දවස! [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසෙදි ග්‍රීඩ් බ්‍රැඩ්ලිව හොයාගෙන එහෙ යනවා. එතනදි ව්‍රැත් හා ග්‍රීඩ් අතර තියුණු සටනක් ඇති වුනත් ග්‍රීඩ් එතනින් පැනගන්නවා. මේ අතරෙ එඩ් මල්ලි ඉඳියි කියලා හිතෙන තැනකට වඳුරවයි සිංහයවයි අරගෙන යනවා. ඒත් එතනදි හම්බවෙන්නෙ මල්ලිවනම් නෙමෙයි. ඒක එහෙම වෙන අතරෙදි වින්රිව පරිස්සමට ගෙදර ඇරලන්න මේජර් මයිල්ස් කටයුතු කරනවා. එයාව ගෙදරින් බස්සලා මේජර් මයිල්ස් නැගෙනහිරට යනවා සහ-අභ්‍යාස වලට සම්බන්ධ වෙන්න. එයත් එක්ක අලුත් යනවා. මේ කොටසෙදිවත් බලමු එඩ්ට අල්ව මුණ ගැහෙයිද කියලා. ඒ වගේම පොරොන්දු දවසත් අතළඟටම ඇවිත් තියෙන්නෙ. තාත්තගේ සැලසුම් නතර කරන්න එයාලා සූදානම් වෙන හැටිත් මේ කොටසින් බලන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1319 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ එපිසෝඩ් දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතීයි අක්කේ…
thanks
Thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
niyamayi
thank sis, ela…!!!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sub Ekata Thanks Sis..
Thanks sis 🙂
බොහොම ස්තූතියි
ජය වේවා!
thanks