අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E51:52] Sinhala Subtitles | මධ්‍යම නගරය දෙවනත් වෙයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

එඩ් සහා තාත්තා කොහොම හරි ස්කාර් එක්ක මධ්‍යම නගරය ඇතුළට ඇතුල් වෙනවා. එයාලා යන්නෙ 3 වෙනි විද්‍යාගාරයෙ තියන උමග ඇතුලෙන්, ඒත් මෙයාලව මැදි වෙන්නෙ බෝනික්කන්ට. උණ් එළියට ආවොත් සේරම විනාශයි. එයාලව නවත්තන එක මුලින් කරන්න ඕනෙ. ඒ වගේම මේජර් ජෙනරාල් ආම්සට්‍රෝංග්ට මනුරූපියෙක් එක්ක සටන් කරන්න වෙනවා. එයාට කාගෙ උදව් ලැබෙයිද කියලා මේ කොටසින් බලමු. ඒ වගේම ප්‍රයිඩ් හිර වෙලා හිටියත් එයාට උදව් දෙන්න කෙනෙක් මතු වෙනවා. එයාගෙන් අල් ගැලවෙන්නෙ කොහොමද කියලත් බලන්න පුළුවන් වෙයි. මීළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

12 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E51:52] Sinhala Subtitles | මධ්‍යම නගරය දෙවනත් වෙයි! [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ් වලටත්…❤️

    Reply
  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chanu mikhail

    thanks sis..,!!! sub eka fatta….!!

    Reply
  • Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤ නියමයි
    කොහොමද අප්පා මේවට වෙලාව හොයාගන්නේ කීයකට සබ දෙනවද මේ දවස්වල

    Reply
    • වෙලාව ඉතින් ස්ට්‍රයික් එකට පින් සිද්ධ වෙන්න තමා….

      Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *