අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)නවෝදනී තිළිණිපවුලේ සැමට (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ළමයින්ට (TV)

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E59:60] Sinhala Subtitles | දෙවියන් ගිල ගැනීම.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

කලින් කොටසින් මස්ටෑංග් මිනිස් පරිවර්ථන කරන්න එකඟ වෙනවා කියලා කියනවා. එහෙම වුනොත් මිනිස් බිලි 5ක් තාත්තට ලැබෙනවා. මේ කොටසින් තාත්තාගෙ සැලසුම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කලින් දැක්කනෙ හෝකායිට දරුණු තුවාලයක් වුනා. එයා එහෙම හිටියොත් එහෙම ලේ ගිහිල්ලා මැරෙන්න වෙයි. මස්ටෑංග්ට තියන එකම ක්‍රමය එකඟ වෙන එක. ඔය අතර තව කණ්ඩායමක් උමග ඇතුළට එනවා. හැබැයි එයාලා නෙමෙයි උමගට එන අන්තිම කට්ටිය. ඒ දේවල් එහෙම සිද්ධ වෙද්දි මිනිස් බිලි වලට වෙන් වුන 4 දෙනෙක් තාත්තා ළඟ ඉන්නවා. ඒ තමයි හොහෙන්හයිම්, එඩ්, අල් සහා එයාලගෙ සෙන්සෙ. අල් ඉන්නවා කිව්වට අල්ට මේ වෙලාවෙ සිහිය නෑ. එයාට මොනාද වෙන්නෙ කියලත් මේ කොටසින් බලාගන්න පුළුවන්. මේ කට්ටියට තාත්තා එක්ක සටන් කරන්න පුළුවන් වෙයිද? බලලම දැනගමු. මීළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

14 thoughts on “Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E59:60] Sinhala Subtitles | දෙවියන් ගිල ගැනීම.! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kavi_madushan

    Sub ekta bohoma sthuthiii sis,,,
    Puluwnnm “Along with the Gods: The Two Worlds” movie ekata sub dennako,puluwnnm dennako,,,,,

    Reply
  • Chanu mikhail

    thank sis sub ekata,..!!

    Reply
  • Rashmi sonali

    thank you sis….. 🙂

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි ..❤❤❤❤❤❤

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *