ගිය සතියේ කට්ටියටම මතක ඇතිනේ ඉවර වෙන්නේ Joffrey Baratheon රජුගේ නගර ආරක්ෂක සෙබළු ටිකට කම්මල් කරුගෙන් තොරතුරු ලැබෙනවා හිටපු රජුට දාව ගණිකාවකට උපන්න අන්තිම පිරිමිදරුවා වන Gendry කොහෙද ඉන්නේ කියලා. ඔහු ඒ අතර උතුරට ගමන කරන පිරිසක් සමග King’s Landing නගරයෙන් පිටත් වෙනවා.න්න ඔහොම තමයි දෙවන කතා මාලාවේ පළම…

ගිය සතියේ කට්ටියටම මතක ඇතිනේ ඉවර වෙන්නේ Joffrey Baratheon රජුගේ නගර ආරක්ෂක සෙබළු ටිකට කම්මල් කරුගෙන් තොරතුරු ලැබෙනවා හිටපු රජුට දාව ගණිකාවකට උපන්න අන්තිම පිරිමිදරුවා වන Gendry කොහෙද ඉන්නේ කියලා. ඔහු ඒ අතර උතුරට ගමන කරන පිරිසක් සමග King’s Landing නගරයෙන් පිටත් වෙනවා.න්න ඔහොම තමයි දෙවන කතා මාලාවේ පළමු කොටස ඉවර වුනේ. කට්ටිය තාම ඒ කොටස හරි පළමු කථා මාලාව බලලා නැත්තම් මෙන්න මෙතනින් ඒ කොටස් ඔක්කොම බලන්න පුළුවනි.
මේ අතර අගනුවර නැවතත් බලය ලාබගැනීමේ සීතල යුද්ධයක් ඇතිවෙලා තියෙනවා කොට ආදිපවරයා (Tyrion Lannister ) හා ඔහුගේ සහෝදරිය Cersei Lannister අතර, මොකද ඇය රජින ලෙස වක්‍රාකාරව පුතා මාර්ගයෙන් රට පාලනය කරන්න සැලසුම් කරන අතරතුරදී රැජිනගේ පියා Tywin Lannister විසින් Cersei ගේ පුත් කුමරු Joffrey Baratheon නිසි වයසට එනතෙක් රට පාලනයට හා රජුගේ දෙවනියා ලෙස වැඩබැලීමට කොට ආදිපාදවරයා පත් කර එවපු නිසා මොවුන් අතර සීතල යුද්ධයක් ඇතිවෙනවා බලය ලබා ගැනීමට. ඔයාලා කොහොමත් දන්නවානේ කොට ආදිපාදවරයා මොළ කාරය කියලා.
මේ අතර ප්‍රකාරයෙන් උඩට උතුරට ගිය Jeor Mormont ප්‍රධාන කණ්ඩායම Craster ගේ නවාතැනේ සිටිද්දී ඔවුන් අතර තියෙන එකම ප්‍රශ්නයනම් Craster ට මෙච්චර දුවලා සිටියත් ඇයි ඔහුට දාව පිරිමි ළමුන් ඉපදී නැත්තේ කියලා. මෙහිදී ඔවුන්ට Craster ගේ බිරිදක් සමග මිතුරු වෙන්න ලැබෙනවා ඇය ඔවුන්ගෙන් උදව්වක් ඉල්ලපු නිසා. එය ඇත්තටම මහා භයානක එකක් නමුත් එය අහපු Jon Snow සැනින් විසින් එය ප්‍රතික්ෂයප කරනවා. නමුත් ඔහුගේ මිතුරා ඇයට උදව් කල යුතුයි මතයේ සිටිනවා. රජුගේ නගර ආරක්ෂක භටයන්ට හම්බෙයිද ? ඔහුව අගනුවරට ගෙන එන්න හම්බෙයිද ? මේ අතර නැගෙනහිර දේශයේ ඉන්න Khaleesi (Daenerys Targaryen) සහ ඇයගේ පිරිවරට මොකද වෙලා තියෙන්නේ ? Jon Snow විසින් Craster ගේ බ්රිද ඉල්ලපු උපකාරය කරයිද? Robb Stark කුමරුට ආධාර ගෙන ඒමට Iron Island වල සිය පියා හමුවීමට යන Theon Greyjoy ට එය සිදු කරගැනීමට හැකිවෙයිද? කියලා දැනගන්න ඔයාලට මේ කොටසම බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
89,371 downloadsDownload GOT-S02E02-2018110900119-2.zip193 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
89 comments
geeth
lasanatha!!!!!!
elakiri saho meyka enakm unne anith awath ikmanatama denna
amila
HI
machan Game of Thrones [Season 02: Episode 02] sinhala subtitile link eka weda ne, downloard karagaththu titile eka ewanna puluanda
[email protected]amila
ashan
S2 aka E2 aka sinhala wada karan ne kauru hari like akak awannko
zumo man
thnxz saho
උදාර
මචං ඉක්මනටම දෙන්න පුළුවන් නම් වටිනවා සතියට 2 කක් වත් දෙන්න ට්‍රයි එකක් දෙන්න, ජය වේවා
quik
thanks
elakiri
එලම තමා මචං මේක පට්ටම කතාවක්
lasidu
බොහොම පින් සහෝ.. ඉක්මනට අනිත් ඒවාත් දෙන්න බලමු නේ
chami
thnx machan jaya wewa
Fernando
maXXXa hode digatama subs denna
wow
wow.. maru :D
tharanga
සුපිරි වැඩක් නම් සහෝ :) අපිත් බලනවා
rusuru | රුසිරු
මැක්සා මචෝ
ositha
thx baiscope.lk
jeewantha
ස්තූතී සහෝ මේ කරන හැම දේටම
vee
niyamai charitha
was
ඔන්න මචං බාන්න දැම්ම. එල
akila
සතියකට 2 කක් දෙන්න බලහං කොල්ලෝ :) සුපිරි කතාව
kalinga
නියමයි සහෝ අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න ට්‍රයි එකක් දෙමු .. ජය වේවා!!!!
ganidu
තෑන්ක්ස් වේවා
ccnp
Thanks
දීනු
thankx.
thusitha
ela machan
mudiya / මුදියා
මේක නම් සුපිරිම කතාවක් තමයි.දෙවෙනි කතා මාලාවෙ පළවෙනි එක බැලුව විතරයි ආයෙත් මේකට වහ වැටුන.දිගටම දෙන්න චරිත සහෝ.පුළුවන් නම් සතියකට කොටස් දෙකක් වුනත් කමක් නෑ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
Dinesh
sub aka ganna bane ban
trinco kolla
thanx dear oyage mahansiyata,,,,,,,,,,
sachesc
තැන්ක්ස් පුතා .... ඉක්මනට දියන් පුළුවන්නන් :D
vernie
නියමයි සහෝ
pradeep nilanga
නියමයි එනකල් බලංහිටියෙ නොහිවසිල්ලෙන් ස්තුතියි
“චූටී මල්ලි”
එල එල මචන්
දිගටම දෙන්නBudditha
මොන වැඩේ තිබුනත් මම මේකටනම් සුභ පතන්න අමතක කරන් නෑ.. නියමයි!!
d2dinu
සුපිරි වැඩක් ජයවේවා!
Panchi
thanx aiya Ikmanata anith ekath danna...
Heshan
thanks saho..!
asaba
එල එලොඔඔඔඔඔ
රොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
me download link wada karan nanee..kalin ekath ehemaii
rasthafa
ela ela
shani
thanks for sinhala sub
Uraj Deemantha
එල එල ඔහොම යන්..... :)
shalana
ela meka anakan balan hiteye thanks....
Dilshan
Episode 03 dapan macho...
trinco kolla
wow...
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
nilantha
next episode eka denne naddaooo?
Kosala
Episode 03 puluwan ikmanatama dapan macho........
pradeep nilanga
3වන කොටස කවදාද දෙන්නෙ? දැන් සති දෙකක්තිස්සෙ බාලාසිටින්නෙ
sanju
saho Season 01 balala ewasillak nathi nisa net eka pirala Season 02 hoyan baluwa tikak. dan ayeth sub ekka balanawa tnx saho jaya wewa... ekmanata denna puluwan nam watinawa
RAVI
jaya wewa...
puluwanam anith tika ikmanata denna.....bohoma ahinsaka illeemak meka.. :Dstark
dan sathi 2kuth pahu una.. next episode eka denne kawadada macho..?
nuwan
ane machan ikmanata deepanko..............!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


THXXXX MACHAN