Watch Trailer

Game of Thrones [S02E04] with Sinhala Subtitles | ඇටකටු උයන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දෙයියනේ කියලා පරක්කු නොවීම හතරවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක…

ඔන්න ඉතින් දෙයියනේ කියලා පරක්කු නොවීම හතරවෙනි කොටසත් මම ඔයාලට ගෙනාවා මොකද තුන්වෙනි කථා මාලාවත් පටන් ගත්ත නිසා එකේ කථා රසය වැඩිවෙනවානේ දෙවන කථා මාලාව බලලා හිටියම. කට්ටිය කලින් කොටස් බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් කලින් කොටස් බලලා හිටියනම් හොදයි කියලා මම කියනවා. දැන් ඉතින් කට්ටියට අමුතුවෙන් මතක් කරන්න ඕනි නැනේ ගිය සතියේ කතාව ඉවර වුනේ කොහොමද කියලා. අද කොටසේ මුලින්ම දිග පුර්විකාවක් යනවා කලින් කොටසේ වුන දේවල් ගැන. ඒක දැන් ඔයාලා බලන්නනේ යන්නේ, ඒනිසා මම කියන එකේ තේරුමක් නැනේ……… 😀

ඔන්න දැන් බටහිර රාජධානියේ යුද්ධය ලොකුවටම ඇවිලිගෙන යනවා. Robb Stark ගේ හමුදාව ක්‍රම ක්‍රමයෙන් උතුරේ Winterfall වල ඉඳන් දකුණේ අගනුවර King’sLanading තෙක් ගමන් අරබලා තියෙන්නේ. අද කථාව පටන් ගන්නෙත් Lannister වරුන්ගේ භටයන් රැසක් මරා දමමින් Robb Stark ගේ සේනාව ඉදිරියට ඇදෙනවා. විශේෂත්වය වන්නේ මේ සේනාවේ අමුතු සෙබලෙකුත් යටතේ ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලා මේක බාගෙනම බලන්නකෝ. මේ අතර Lannister සේනාවට අහුවුන Arya Stark ඇතුළු පිරිස, ඔවුන් අරගෙන යනවා Harrenhal බලකොටුවට. මෙහිදී Lannister වරුන්ගේ කෘරත්වය මොනවට පෙන්වන සිද්ධි දාමයක් පෙනවනවා. මේ අතරේ Arya Stark ට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. ඒ අව් අස්සේ Stormlands වලට ගිය Catelyn Stark, ආර්යාවට සිය පැරණි පෙම්වතා හම්බෙනවා අහම්බෙන්, ඒ කවුද ඒ? ඒ වගේම Daenerys කුමරිය ඇතුළු හමුදාව Qarth නුවරවාසීන් විසින් පිළිගනිද නැද්ද? ඔවුන්ට හාමතේ කාන්තාරයේ මැරෙන්න වෙයිද? ඒ වගේම Joffrey Baratheon රජුට නියම තෑග්ගක් ඔහුගේ මාමණ්ඩියා (Tyrion Lannister) ගෙනත් දෙනවා (අනේ ඒ වගේ මාමණ්ඩිලා වාසනාවන්…… 😉 ). ඒ මොකද්ද ඒ ? මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් ඔයාලට කථාව බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

67,194 downloadsDownload GOT-S02E04-2018110900112.zip175 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

67,194 downloadsDownload Subtitles175 KB

62 comments

  1. ගයාන් ....

    පට්ට පට්ට මෙ දීලා තියෙන්නේ

  2. elakiri

    එල කිරි කොල්ලා අනිත් එවාත් දෙමු .. ජය

  3. quik

    thanks

  4. Isuru

    patta pattaa onna dena kam unne thxxx cahritha

  5. chami

    jaya wewa!!!!

  6. zumo man

    elazzzz thnxzzzz

  7. tharanga

    පට්ට පට්ට පට්ට මේක නම් පට්ටම කතාව

  8. Fernando

    ikmnata dunna akata txz

  9. ositha

    parakku unath dan mula idala dena aki watinne,, thxxxxxxxxx

  10. hh

    supiri saho onna oya wage digatama denna

  11. එරංග

    එලස්,, බාමි

  12. Gayan

    thxz saho

  13. amilatk

    දෙවෙනි සීසන් එක බලාගෙන යනවා දැන්. එල

  14. Dilan-

    jayen jayama wewa!!!!

  15. jeewantha

    maxxama thama kolla

  16. was

    සුපිරි බොහොම පින්

  17. ccnp

    Thanks

  18. wow

    wow... maru :D

  19. shann

    ලොවෙත් නෑ සුපිරි සහෝ

  20. chandima

    thnxxxxxxxxxxxx

  21. thusitha

    ela ela ela ela ela

  22. Heshan

    thanx saho.......!!!

  23. chamath cafe

    බොහොම පින්

  24. naleen

    elakiri hode

  25. danuka

    maxxa saho

  26. fii

    jayama wewa!

  27. ශාන් විමුක්ති [වීමා]

    නියමයි චරිත සහෝ...
    ඔය දෙන්නෙ එලටම. බලන් ඉන්න බැරි උන්ට ඇඩෙන්නම කරගෙන යමු මචෝ... ;)
    ජය වේවා!!!

  28. “චූටී මල්ලි”

    එලනෙ
    මේක ඉක්මන්ට දිලා ඉවරකරමු
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  29. pradeep nilanga

    thanxxxxxx

  30. iroshana

    sirawatama thanks machan

  31. saliya

    thanks saho

  32. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela .....maxxaaa....

  33. shani

    තෑන්ක්ස්

  34. jina

    thanxxx

  35. zackpch

    wowwwwww...... Please, Please continue.......

  36. mudiya / මුදියා

    එලම කිරි චරිත සහෝ.මේක එනකං තමයි බලන් හිටියෙ.දැන්ම බාන්න දානව.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  37. බිරි සිරිස්

    ගොඩක් වැඩ ඇති අපි ගැන බැලුවාට පින් මචන් ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න පුලුවන් නමි තව කටිටියගේ උදවු ඇරගෙන ඉක්මනින් ඉවර කරන්න බලන්න.

  38. රොයිලි

    බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  40. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ...

  41. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  42. GihanC

    මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …

  43. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  44. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  45. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  46. වරුණ රංගජිත් (වරූ)

    සීසන් 2... නේ...
    නියම කතා මාලාවක්..
    උපසිරසියට බොහොම ස්තූතියි...
    ජයවේවා..

  47. me

    Thanks

  48. sanath

    ස්තූතියි මචන් උපසිරරසට…..
    මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
    ජයෙන් ජය ආ… :) :) :) :) :)

  49. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  50. Nishan

    Tanxx bro sub walata

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.