ඔන්න ඉතින් තුන් වෙනි කථා මාලාව යන අතරේ එක දිගටම බයිස්කෝප් වෙතින් ලබාදෙනවා කිවනේ ;). ඔන්න ඉතින් ඒක හින්දම මෙන්න ඔයාලට රස විඳින්න දෙවන කථා මාලාවේ හත්වන කොටසත් ගෙනාවා. ඔයලට මතක ඇතිනේ ගිය පාර කොටසේ අන්තිමේට මොකද වුනේ කියලා. ඔන්‍න එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක කරලම අද කථාව පටන් ගනිමුකෝ. කලේසි එක්ක ක්වාත් ව…

ඔන්න ඉතින් තුන් වෙනි කථා මාලාව යන අතරේ එක දිගටම බයිස්කෝප් වෙතින් ලබාදෙනවා කිවනේ ;). ඔන්න ඉතින් ඒක හින්දම මෙන්න ඔයාලට රස විඳින්න දෙවන කථා මාලාවේ හත්වන කොටසත් ගෙනාවා. ඔයලට මතක ඇතිනේ ගිය පාර කොටසේ අන්තිමේට මොකද වුනේ කියලා. ඔන්‍න එහෙනම් ඒකත් පොඩ්ඩක් මතක කරලම අද කථාව පටන් ගනිමුකෝ.
කලේසි එක්ක ක්වාත් වල පාලකයා හා ධනවතා වන ක්ෂාරෝ එක්ක කථා කරමින් ඔහුගේ මාලිගාවට යන විට කලේසි දකිනවා, ඔහුගේ ඩොතරාකි ආරක්ෂකයන්ව කපා කොටා මරා දමා තිබෙන ආකාරය. කලේසි ඇයගේ කුටියට යන විට ඇයට දක්නට ලැබෙන්නේ තම සහයිකාවගේ මල සිරුරත්. තමාගේ මකරුන්ගේ කුඩුව හිස් වී තිබෙන අයුරුත්. අවසානයේ නොදන්නා පුදගලයෙක් මකරුන් ටික රැගෙන නොමියෙන කුළුන වෙත පිය නගන සිද්දියෙන් තමා ගියපාර කථාව ඉවර වෙන්නේ.
අද කථාව පටන් ගන්නේ වින්ටර්ෆෝල් වල බලය තහවුරු කරගත් “අයන් අයිලන්ඩ්” වල තියෝන් ග්‍රෙයිජෝයි ඇදෙන් නැගිටලා ඔහුගේ රාජධානියේ පළමු රාත්‍රිය ගත කල රෑ මනමාලිය වූ ඔෂා හොයනවා. ටික වෙලාවකින් තියෝන් දැනගන්නවා ඔෂා යනු බ්‍රාන් ස්ටාර්ක් බලාගන්නා ආරක්ෂකයෙක් බවත්. ඒ වන විටත් ඔෂා, බ්‍රාන්, හෝඩර් හා රිකෝන් ස්ටාර්ක් වින්ටර්ෆෝල් වල මාලිගාවෙන් පලාගොස් ඇතිබව. මෙයින් කෝපයට පත වෙන තියෝන් ඔවුන්ගේ පලායාමට හේතුව ලෙස ඔහුගේ සේනාංකයේ ලොරෙන්ගේ නොහැකියාව බව චෝදනා කරනවා. පස්සේ තියෝන් යොදවනවා අශ්ව සේනාංකයක් හා දඩ බල්ලන් රැලක් බ්‍රාන් සහ පිරිස සොයාගැනීමට.
මේ අතර හැරන්හෙල් බලකොටුවේ ටයිවින් ලනිස්ටර් එක්ක සර් ග්‍රීජෝර් ක්ලිගන් සාකච්ඡා වෙනවා කවුද බල කොටුව ඇතුලටම ඇවිත් ඔවුන්ගේ සේනාධිපතියෙක් වන අමෝරි ලොර්ච් ව මැරුවේ කවුද කියලා. මෙතැන ආර්යා ස්ටාර්ක් වැඩ කරමින් ඔවුන්ගේ කතාවට සවන් දෙනවා. ඔවුන් දෙනෙනා දන්නේ නෑ අමෝරි ලොර්ච් මැරෙව්වේ ආර්යා ස්ටාර්ක් විසින් කියලා. ඔවුන් සැක කරන්නේ ලනිස්ටර් වරුන්ට විරුද්ධ සංවිධානයක් වන කොඩිකරුවන් නොමැති සහෝදරයෝ සංවිධානයේ වැඩක් හැටියට. ඔහොම කතාවේ මුල් ටික ගලාගෙන යද්දී රොබ් ස්ටාර්ක් ගේ කඳවුරු ඇතුලේ වෙන්නේ මොනවද? කලේසි හට තමන්ගේ මකරු ටික හම්බෙයිද ? කිංග්ස් ලෑන්ඩින් අගනුවර මොනවද වෙන්නේ, කවුද මේ ලැජ්ජා නැති මිනිහා කියලා බලන්න ඔයාලට මේක නරඹන්නම වෙනවා ……….!!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
67,318 downloadsDownload GOT-S02E07-2018110900126.zip261 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
82 comments
Isuru
geeth
thnxxxxxxxxxxxxxx mahcna anakm unne
upali
ela ela ela ela
tharanga
පට්ට චරිත මේකත් ඉවරයක් කරමු :)
indika
thnq ... :)
quik
thanks
mihin ලංකා
ජය වේවා සහෝට දිගටම අනිත් ඒවාත් දෙමු
Siraj priyantha
Thanks saho.
jeewantha
එලස් ජය :)
saliya
thanks saho
ositha
wow... maru :D
hh
loweth na :)
Dilan-
jayama wewaa!!!!!!!
ccnp
Thanks
ශාන් විමුක්ති [වීමා]
එලකිරි මචෝ..
ඔහොම යං ඔහොම යං...
ජය වේවා චරිත සහෝ......... :)
උපසිරසියට බොහොම ස්තුතියි!elakiri
එල එල මචං ජයම වේවා අනිත් ටිකත් ඉක්මනට දෙන්න ලැබේවා!
nadika
elaaaaaaaaaaaaaa mcho. tnx
chandana
elama thama bro
vernie
Season 03 niyamai
mahima
ane thanxxx shoooooooo
LAKCHAN
ජය වේවා සහෝට දිගටම අනිත් ඒවාත් දෙමු
****************************************shalana
Thanks...
pradeep nilanga
thanxxxxx
pathum
godak thakz sub walata
“චූටී මල්ලි”
එල එල දිගටම දෙන්න
සබට තෑන්ක්ස්
ඔබට ජය....mudiya / මුදියා
නියමයි නියමයි.දත කට මැදගෙන ඉන්නෙ මේක බලල ඉවර වෙලා 3ත් බලන්න.ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු චරිත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
සහන්
එල එල.... නියම වැඩක්... මේකේ 140mb copy එක seed කරන්න පුලුවන්ද කාටහරි.. එකේ මම 98% දොව්න්ලොඅද් කරගෙන ඉතුරුටික බාගන්න බැරුව ඉන්නවා seeders ල නැතුව......
රොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
zack
Ithiri tikath ikmanata dannaaaaaaa....
thusitha
E 8 thama neththe ei?
dewaka
ikamanata deepanko ban.
sheharaka Dilshan
macho patan gaththu wade atharamaga nawaththanna epa apith asawen balana kathawakne me season eke ethuru kotas 3 th ikmanatama denna balanna. jayawewa!
pathum
apith asawen balana kathawakne me season eke ethuru kotas 3 th ikmanatama denna balanna.
thankzKandynif
neyama kathawa
thanx for subtitle
machan meka episode 8.9 and 10 nahe ne....nuwan
ane machanla ithiri kotas tika dennako...!
nuwan
itiri kotas denne naddoo...........!
pathum
machan meke itiri tikath danna kooooooooo danna wen nethnam kiyanna apita english walin therena widiyata hari balaladanna puluwan ethakota
naween
umbata mekata sub danna barinan kaiyapan man wath danna. :D
kota
meyata barinan wena katahariwath deepallako ban. epaaaaaaaaaaaaa wenawa..!!!
nuwan
ane machan ithiri tika ikamanata dennako
api season 3 thama patan gaththe na
meka iwara wenakal innenuwan
sahola wade athariyada.....!
නිරෝෂ්
ඉතිරි කොටස් 3ත් සබ් දීලා දාන්නකො
harsha
mona magulakda bn me? dan maasekatath kittu wenawa. ilanga 1 denne naddoooooooooooooooo?
chinthaka
apo ban umbala mehema karanakota apita baiscope ekath epa wenawa.
nuwan
wade nawaththala nam kiyannako
somebody please reply
sasika
@ baiskope - me widiyata sub deela oyalage rasikayo amaruwe danna epa.. oyalage wade age karanawa but.. karana de hariyata karanna.. sub late wenawanam ekata reason eka post karanna.. me widiyata seo2 eke madin nawaththala seo 3 patan gatthata wedak naha.. karanade piliwelata hariyata karanna... thanx. suba
nuwan
ithiri tika denne naddo
tharanga
me mona magulakda bn? masayak thisse pol gaanawada? karanawanan wedak hariyata karapan. naththan nikan hitapan.
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta meka