Watch Trailer

Avatar: The Last Airbender [S03 : E04] | සොකාගේ වැඩ-කිඩ [සිංහල උපසිරැසි සමඟ]

[box]පින්තාරු අංගනාව වෙලා හිටියෙ කවුද බැලින්නම්? දැක්කද කවුද කියලා? කටාරා! කිව්ව වගේම මෙයාගෙ බලය බාල වෙලා යන්ඩ තිබ්බා අග්නි සෙනඟ ඉස්සරහදී; අවතාර් සහ අනෙකුත් පිරිසගෙන් ලැබුණු අනගි සහය නොවෙන්ඩ. කොහොමින් කොහොම හරි අන්තිමේදි කට්ටියට හැකිවුණා නෙව ගඟ හරස් කොරලා අග්නි ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය බලාගාරය…

Avatar The Last Airbender  (13)පින්තාරු අංගනාව වෙලා හිටියෙ කවුද බැලින්නම්? දැක්කද කවුද කියලා? කටාරා! කිව්ව වගේම මෙයාගෙ බලය බාල වෙලා යන්ඩ තිබ්බා අග්නි සෙනඟ ඉස්සරහදී; අවතාර් සහ අනෙකුත් පිරිසගෙන් ලැබුණු අනගි සහය නොවෙන්ඩ. කොහොමින් කොහොම හරි අන්තිමේදි කට්ටියට හැකිවුණා නෙව ගඟ හරස් කොරලා අග්නි ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය බලාගාරය සුනුවිසුණු කොරලා දාලා ගම්මුන්ට යහපතක් සලසන්ඩ. අන්තිමේ ගම්මුයි කට්ටියයි එක්කාසු වෙලා ගඟත් ශුද්ධ කරලා ආපහු ඉස්සර විදිහටම ඔවුනගේ ජීවිත ගෙවාගෙන යන්ඩ හැකි මට්ටමට පිරිසිදු කොළා.

දැන් ඉතින් එතනින් පිටවෙලා යන කට්ටියට මහ අවුලකට මුහුණ දෙන්ඩ වෙනවා. මේ අවුලට හේතුව තමයි සොකා. ගිය වතාවෙ කණ්ඩායමේ හැමකෙනෙක්ම උපරිම වීරියෙන් ගම්මානෙ බේරගන්ඩ වෙහෙසවෙද්දී තමන්ට විතරක් අකුලගෙන ඉන්ඩ වුණා කියලා සොකා හෙණ අවුලෙන් ඉන්නේ. කණ්ඩායමේ ඉන්න එකම නොවටිනා සාමාජිකයා තමන් කියල ඔහුට දැනෙන්ඩ අරගත්තු හින්දා, ඔහුටත් වටිනාකමක් ඇති කෙනෙකු වෙන්ඩ ඕනෑකම තදින්ම දැනිලා. මේ පාර ඒ නිසා සොකා දිහාවටයි කතාව යොමු වෙන්නේ.

ඔහු තමන්ට හැකි ශිල්පයක් ඉගෙන ගන්ඩ ගුරුතුමෙක් හොයනවා. නමුත් ජල ගෝත්‍රික තරුණයෙකුට මේ ලෝකේ තිබෙන තත්ත්වය යටතේ, එහෙම යම් ශිල්පයක් ඉගෙනගන්ඩ ඉඩක් තියේවිද? ගුරුතුමා ඔහුට ශිල්පය ගුරුමුෂ්ටියකින් තොරව ලබා දේවිද? ඔහු ඔවුන්ව අග්නි හමුදාවට පාවා නොදේවිද? කඩු-හරඹ සොකාට හරියාවිද? ඉතුරු කට්ටියට සොකා නැතුව ඉන්ඩ හුරුවෙන්ඩ පුළුවන්කමක් වෙයිද? ඒ අතරෙ ගිය කතා සමයේ අවසානෙදී හිරභාරයට පත්වෙච්චි සෙන්පති අයිරෝගේ දුක්ඛිත ජීවිතය කොහොම ගෙවෙනවා ඇද්ද? බලමු එහෙනම් සොකාගේ වැඩ-කිඩ කොහොමද කියලා මේ පාර කොටසින්.

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c

1,647 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E04.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles

1,647 downloadsDownload Subtitles26 KB

30 comments

  1. naleen

    Thnxcccccc

  2. sumudu

    Jayama wewa kollo

  3. amila

    Maxxca anakam unne

  4. dilan

    Elakiri saho

  5. isuru

    Tx pubudu

  6. janaka

    Patttaaa machan

  7. Sadun

    supirima thama

  8. Pasan

    Thanks Friend.....

  9. mihin ලංකා

    එල වැඩක්

  10. ශාන් විමුක්ති [වීමා]

    එලකිරි මචෝ..
    ඔහොම යං ඔහොම යං...
    ජය වේවා......... :)
    උපසිරසියට බොහොම ස්තුතියි!

  11. dev

    bohoma stuti saho... .

  12. THARAKA

    THANKS BROTHER......

  13. shashika

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නෝ.......

  14. Janitha

    thanks machan..............

  15. Tharuka

    thanx aiya

  16. “චූටී මල්ලි”

    එල එල දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  17. mudiya / මුදියා

    නියමයි පුබුදු සහෝ.දිගටම දෙමු.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  18. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. shani

    thanks

  20. delmar

    thanks weewa :D

  21. delmar

    thanks machan
    ubanam deiyek

  22. රාම් රාජ්

    ස්තූතියි සහෝ.

  23. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  25. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  26. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. &#129322;

  27. Anonymous

    GG bro ❤

  28. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  29. Kavee

    සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️
    Good Luck

  30. thisara

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.