ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ කිරුලක ගැටුම කථා මාලාවේ දෙවන භාගයේ නවවෙනි කොටසත් අරගෙන ආවා ඔයාලට. කට්ටිය කලබල වුනාද දන්නේ නෑ බයිස්කෝප් ඒකෙන් දෙවැනි කථා අංගය අතෑරියාවත්ද කියලා. එහෙමනම් කවදාවත් වෙන්නේ නම් නැහැ. මොකද අපි ඔය අනෙක් අය වගේ තමන් වටා ඉන්න සහෘදයන්ව අමතක කරන්නේ නෑ, ඔවුන්ගේ රසවිදනයට බාධා කරන්නේ…

ඔන්‍න ඉතින් මම කාලෙකට පස්සේ කිරුලක ගැටුම කථා මාලාවේ දෙවන භාගයේ නවවෙනි කොටසත් අරගෙන ආවා ඔයාලට. කට්ටිය කලබල වුනාද දන්නේ නෑ බයිස්කෝප් ඒකෙන් දෙවැනි කථා අංගය අතෑරියාවත්ද කියලා. එහෙමනම් කවදාවත් වෙන්නේ නම් නැහැ. මොකද අපි ඔය අනෙක් අය වගේ තමන් වටා ඉන්න සහෘදයන්ව අමතක කරන්නේ නෑ, ඔවුන්ගේ රසවිදනයට බාධා කරන්නේ නෑ. යම් ප්‍රමාද වීමක් වුනත් ඔයාලට සිංහල උපසිරැසිය අනිවාර්යෙන්ම ලැබෙනවා පටන් ගත්තු කථා මාලාවක. ඒ වුනාට මේ කථා අංගය ප්‍රමාද වීමේ වගකීම නම් සම්පුර්ණයෙන් මම බාර ගන්නවා. මගේ විභාග කටයුතු නිසා තමා මේක ප්‍රමාද වුනේ. ඔක්කොටෝම කලින් මම ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා.
කට්ටියටම මතකනේ දැන් මේකේ මෙතෙක් මොකද වුනේ කියලා. ඒ නිසා එපිලිබද කියන්න ඕනි නැනේ අද කොටසේ මුලින් නැවත පෙර කොටසේ අවර්ජයනක් කෙරෙන නිසා අවුලක් වෙන එකක් නෑ. අද කොටස ගැන කිවොත් මේකේ වෙන්න යන්නේ වෙස්ටරස් වල අගනුවර වෙන කිංග්ස් ලෑන්ඩින්ග් අල්ලාගෙන තමාට අහිමිවුණා වූ සිංහාසනය ලබා ගැනීමට ස්ටැනිස් බැරතියන් සිය සේනාංක මෙහෙයවනවා බ්ලැක් වෝටර් බොක්ක දෙසට. වල තියෙන රජ මාලිගාව තියෙන්නේ මුහුදට ආසන්නව වෙරළේ සිට විශාල ප්‍රකාරයකින ආරක්ෂා වෙලා ස්ටැනිස් ගේ අපේක්ෂාව වෙන්නේබොක්ක හරහා ඇවිත් ප්‍රාකාරය බිඳ නගරයට ඇතුල් වීම මේ අස්සේ අගනුවර රජුගේ දෙවනියා හැටියට වැඩ බලන අපේ කොට ආදිපාදවරයා මේපාරත් නූල් සුත්තර වැඩක් සැලසුම් කරනවා ආක්‍රමණිකයන්ට පහර දෙන්න. ඒ තමා ඔහු හොයාගන්නවා පුපුරන ශීලි ද්‍රවයක් වයිල්ඩ් ෆයර් කියලා. මේකෙන් කොහොමද දහස් ගානක සේනාංකයකට මුනදෙන්නේ කොහොමද කියන එක හිතාගන්න පුල්වන්නද ඔයාලට ?? හැබැයි යුද්ධෙ වැඩි වාසිය තියෙන්නේ ස්ටැනිස් ට ඉතින් කවුද මේ යුද්ධය දිනන්නේ කවුද, පරදින්නේ කියලා බලන්න ඔයාලට කථාව බලන්නම වෙනවා .
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
66,722 downloadsDownload GOT-S02E09-201811090013.zip186 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
54 comments
My Life as a Gaijin!
nihal
patta machan
eraNga
bohoma pin aye meyka denna gaththa akata
amilatk
jayen jayama wewa!!!
Bandula
ela meyka denakm unne aniwa wadak piliwalakata dena aka watinawa
vernie
wow
hh
baiscope best macho
zumo man
elazzz thnxzzz
“චූටී මල්ලි”
එල තව එකයි ඒකත් දෙමු
ඔබට ජය........geeth
maxxa machan ohoma yamu
tharanga
පට්ට මචං
fd
anith 1 kath demu wade cmple
quik
thanks
mudiya / මුදියා
හප්පේ මෙන්න දැන් මේක දෙනව සං ගාල.නියමයි චරිතයෝ.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
Manoj
Thanks (y)
sumudu
ජය පතමි
Sanjaya
ela ela bohoma sthuthi...
lakchan
elazzz thnxzzz ........................
shani
thanks for sinhala sub. english walin kalin baluwa. bagetane therum ganna puluwan. eka nisa apahu sinhalen balanna ona.
[chathura]
බොහෝම ස්තූතියි. ඉක්මණට දීලනෙ. ඉතුරු එකත් ඉක්මණටම දෙන්න.
indika
ela.. ela.. anith tikath denna.. thnx
නිරෝෂ්
thanks.... (y)
Heshan
Thanks saho.........
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පරක්කු උනාට මොකද බං...
කොහොම හරි දෙනවා නේ...
ඒ ඇති...
සේරෙඅටම කලින් තමන්ගේ විභාග කටයුතු කරලා ඉන්න එපයි...
අනික දැන් අපේ සයිට් ඒකෙන් ෆිල්ම්, කතා දෙන දීමට පොඩ්ඩක් පරක්කු වෙන එකත් හොදයි....
නැත්නම් ඔව්වා බලන්න වෙලාවක් කොයින්ද...
එහෙනම් ජය වේවා මචෝ...Tharaka Dilshan
Thankz wenna one downlord karan balan hitiya sub denakan..thankz
pathum
elaz onna ayrth api balanna pataaaaaaaaaan gaththa
thankz sub walata
වරුණ
සබ් දුන්නට ස්තූතියි මචං...........
රොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
GihanC
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
Thank you for great story & sinhala sub …Anjana
thanks..
nilanka
thanks
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)HimEshCrEeD
bohoma thuthi bn
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
වරුණ රංගජිත් (වරූ)
සුපර්..වර්ක්...
me
Thanks
sanath
ස්තූතියි මචන් උපසිරරසට…..
මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
ජයෙන් ජය ආ… :) :) :) :) :)THARINDU
thanks machan.niyami
oshan
thnkxx bossa sub ekata,,,mona unath athimeta ape kota adipadata wena eka thama wawanne neththe..digatama sub demu...supiri tv series ekakne mechchara kal mta maga harila thynne
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
PraveenKF
thanks machn
Sameera
Ela bro
madhusankha
THANKS...
ThusharaIndunilRathnayaka
ela! good job! sub ekata thanks...........!
Amila Mudalige
Sub ekta Thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
තව සබ් ඕනා..
ජය!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එළ එළ... ඔන්න ආපහු බලන්න පටන් ගත්තා.