Game of Thrones [S03E08] – Sinhala Subtitles (18+) | දෙවෙනි දරුවො [සිංහල උපසිරැසි සමඟ]
මේ තමයි මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මේක මුල් එක උනාට 7 වෙනි කොටස මේකට පස්සේ තමා දැම්මේ. නමුත් පිලිවලට දෙන්න ඕනා නිසා ඒක කලින්ම ඔයාලට දුන්නා ඔන්න. ඇත්තටම සබ් එකක් දාන එක මෙච්චරම අමාරු වැඩක් කියන එක මට දැනුයි තේරෙන්නෙ. හිතනවට වඩා ගොඩක් වෙලාව මේකට යනවා ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න ඕනෙ. මම මේ සබ් එක දැම්මෙ 8වෙනි කොටසට. මට මෙතනදි ගොඩක්ම උදව් උනෙ 8වෙනි කොටසට පස්සෙ 9වෙනි කොටස එන්න සති දෙකක කාලයක් ගන්න නිසා. වෙනද නම් කොටස් දෙකක් අතර කාලය එක සතියයිනෙ. අන්න එක නිසා මේ කොටසට සබ් දාන්න ඇතිවෙන්න කාලය තිබුනා. මේක මගෙ පළවෙනි සබ් එක නිසා වැරදි තැන් ඇති. මම ඔය ගොල්ලන්ගෙන් ඉල්ලනව මොනවා හරි වැරැද්දක් තියෙනවනන් පෙන්වා දෙන්න කියලා.
හරි දැන් අපි කතාව පැත්තට හැරෙමුකො, පසුගිය කොටසෙදි අර්යා ස්ටාක් ඒ කියුවෙ අපේ නාහෙට අහන්නෙ නැති කෙල්ල කොඩි නැති කැරලිකරුවන්ගෙන් පැනලායන අතරතුරදි සැන්ඩොව් කැලැගෙන් විසින් අල්ල ගන්නවනෙ. මේ කොටසෙදි ඔහු ඇයව අරගෙන යන්න උත්සහ කරනව යම් තැනක ඒ බ්ලැක්වොටර් වලටද? පසුගිය කොටසෙදි අපේ සිල්වර් ක්වීන් ඒ කියුවෙ ඩනේරිස් ස්ටොන්බොන් යුනිකිස්ල එක්ක යුද්ධයකට සූදානම් වෙනවානෙ. එතකොට ඔවුන් කියනවා ඔවුන්ට බලගතු මිතුරන් සිටින බව, ඒ බලගතු මිතුරන් කවුද? ඒ හමුදාවට ඇයට මුහුණ දීමට හැකිවේවිද?
ඊලගට අපෙ රතු ආර්යාව ලේඩ් මෙලිසෙන්ඩ්රා රොබට්ගෙ අවජාතකයා ගැන්ඩ්ව රැගෙන ස්ටැනිස් බ්රාදියන් ගාවටා නැවත පැමිණෙනව. ඇය උත්සහ කරන්නෙ ඔහුව බිලිදීමට එම උත්සහය සඵලවේවිද? තයිවන් ලැනිස්ටර්ගෙ පුත්රයා, ටීරියන් ලැනිස්ට කෙටියෙන්ම කියුවොත් අපේ කොට උතුමානන්, සන්සා ස්ටාක් සමග අද විවාහ වෙනවා, ජොෆ්රි බ්රරදියන් ඒ කියන්නෙ රජතුමා, අපේ කොට උතුමානන් එක්ක එච්චර හොද නෑනෙ, ඒ නිසා රජු මෙහිදි කොහොම හැසිරේවිද? ඊලගට අපේ රාත්රී රැකවලෙක් වෙන්න ආපු සැමුවෙල් ටාලෙ මහත හාදය ක්රස්ටර් ගේ දුවෙක් එක්ක පැනල ගියානෙ ඇයගෙ පිරිමි දරුවත් එක්ක. මෙහිදි ඔවුට නොසිතුව විදිහෙ කරදර වලට මුහුණ දීමට සිදුවෙනවා. ඉතින් මොනවායින් මොනවා වේවිද? ඇත්තටම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් කොටසක්. අන්තිමට කියන්න තියෙන්නෙ මේ මගෙ පළමු සබ් එක නිසා වැරදි ඇති ඒවා මට පෙන්වා දෙන්න කියල කියන ගමන්, ජයවේවා කියනවා…
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 59877 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක කමල් (ගොඩයා)” හා “රොයිලි ප්රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන්නාට.
thanks machan
thank you
ස්තූතියි උපසිරසියට…
thanks for sub.
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanx mchn…Good luck….
සබට තුති වේවා.!
දිගටම සබ් ඕනා.
ජය!
Sub ekta Thanks
all de best and thank you
Ela, Good job….! sub ekata thanks….!
Thanks bro….
බොහොම ස්තුතියි උපසිරැසියට……………………..
thanks bro
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanku sub duunta
thanks machan.
Thanks
උපසිරැසියට බොහොමත්ම තුති..
ජයවේවා කිවුවා…
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
තෑන්ක්ස් චානක
බොහොම ස්තුතියි…!!! ^_^
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
Thank you for great story & sinhala sub …
චානක කමල්
(ගොඩයා) thanks yalu
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි සහෝ.ටික ටික මේ සීරීස් එකත් ඉවර වෙන්න යන්නේ නේද.
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි කමල් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
machan season 3 episode 10 walin series 1a iwarada.
ou machan
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
thanxxxxx
Thanks macho subvalata !!! 😀
Thanks !!!!!!!!!!!!!
bohoma stuti saho… .
meke seson 2 kowruth iwara karanne nadda
bohoma thuthi,
thanx…..bro……
එල මචන් අනිවා බලනවා
අනික් එව්වත් දෙන්න සහෝ
ඔබට ජය…………..
sorry machan maka torent aka download karanna bahana.maga aulakda kiyala poddak kiyanawada
නියමයි නියමයි ගොඩයෝ…
දිගටම කොරන් යමු….
Niyamai saho.season 2 eke Episode 8,9,10 denna
Thanks
ගොඩේ ගොඩ බන් ගොඩයො
බොලානම් පහරක් 😉
thanks
se 2 eke ithuru tikath ikmanatama dennnako
thanks
tnx…
elxx kollo…
thnxxx ahhh…
නියමයි…. වැඩේ දිගටම කරගෙන යන්න…
එතකොට මේකෙ කලින් කොටස කොහොමද උඹේ දෙවෙනි සබ් එක උනේ.කොහොම හරි කමක් නෑ වෙඩි වගේ දෙන එක නම් සෑහෙන්න පංකාදුයි ගොඩයො.ඔන්න පළවෙනි එකට මගෙන් සුභ පැතුම්.කලින් කිවුව වගේ සීසන් 2 ගැනත් බලපන් කොල්ලො.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!
මේකයි මචන්, 8හැදුවට පස්සෙ තමයි, 7හදල නැති බවත් 6ට ලිපිටක් නැතිව පළ කරගන්න බැරුව ඉන්නවා කියල දන්නෙ, අන්න එහෙමයි 8 පළවෙනි එක වෙලා 7දෙවෙනි සබ් එක උනේ. ස්තූතිවන්ත වෙනවා අදහස් වලට…….
ELAAAAAAAAAAAAA දිගටම සබ් දෙමු …………………
thanks….
චානක! වැඩේ නියමයි
jayama wewa!
තෑන්ක්ස් වේවා!
පළමු සබ් එකට සුභ පැතුම්.තවත් ෆිල්ම්ස් වලට සබ් දෙමු ඉස්සරහට
bohoma pin
ජය වේවා!!
පළමු සබ්
එකට
සුභ
පැතුම්!
දිගටම සබ් දෙමු
wow..maru 😀
patta 1st wadeyta suba pathum
Thanks