අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S6E08 – No One] with Sinhala Subtitle (18+) | දැන් පරක්කු වැඩියි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 30 votes.
Please wait...

Game of Thrones S6P2

මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. තව කොටස් දෙකයි. 9 වෙනි එක පැයකට කිට්ටු වෙලාවකුත් අන්තිම කොටස පැයකටත් වඩා තියෙනවලු. ඉතින් සබ් එක එද්දි පොඩ්ඩක් වෙලා යයි. මොකද ඉතින් මාත් වැඩට යන්න එපැයි. 🙂

එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT - EP8.jpg

උතුරේදී….

ජොන් සන්සා හා ඩාවෝස් තම සටනට හමුදාව එකතු කරන්න පටන් ගන්නවා. වනචාරීන්ගෙන් (සිතියමේ අංක 1 ) හා මෝමන්ට් වංශයෙන් (සිතියමේ අංක 2 ) සහය ලැබුණත් ග්ලොවර් වංශයෙන් (සිතියමේ අංක 3 ) වැඩි සහයක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ ස්ටැනිස් කලින් කඳවුරු බැඳගත්ත තැනට එනකොට ඔවුන්ට එකතු වෙන්නෙ උතුරේ සුළු වංශවලින් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ආපහු හිම කුණාටුවක් එන්න කලින් ජෝන් සටන පටන් ගන්න තීරණය කරනවා වුණාට සන්සා ඒකට විරුද්ධ වෙනවා. ඉතින් සන්සා තීරණය කරනවා ලිපි යවන්න.

රිවර්ලෑන්ඩ් වලදී…

රිවර්ලෑන්ඩ් වල තිබ්බ ටලී බලකොටුව (සිතියමේ අංක 4 ) රත් විවාහයෙදි ස්ටාක් හමුදාවට ද්‍රෝහි වීම වෙනුවෙන් ෆ්‍රේ වරුන්ට රජු පැවරුවා. ඒක ආපහු බ්ලැක්ෆිෂ් අල්ල ගත්ත හින්දා ඔන්න දැන් ජේමිට ඒක නිදහස් කරන්න පැවරෙනවා. බලමු ඒක කොහොම වෙයිද කියලා මේ කොටසෙන්.

බ්‍රියෙන් අතින් තුවාල ලබලා මිය ගියා කියල හිතපු හවුන්ඩ්ව යන්තම් මරණයෙන් ගලවගෙන කියල අපි දැක්කා. හැබැයි ඒ ගලවාගත් කෙනාට නම් වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුන් නෑ. ඔවුන් ගොඩනගමින් උන්න ගොඩනැඟිල්ල (සිතියමේ අංක 5 ) ළඟදීම වෙච්ච සිදුවීමේ පලිය ගන්න නැවතත් හවුන්ඩ් ආයුධ අතට ගත්තා. හැබැයි මෙදා පාර නම් කඩුවක් නෙවෙයි පොරවක්.

කිංග්ස් ලෑන්ඩින් වලදී…(සිතියමේ අංක 6 )

මාජරී කරන්නෙ බොරුවක් කියලා ඔන්න යන්තම් පෙන්නුවා. ඒ වගේම සර්සි දැන් තනිවෙනවා. ඔලෙන්නා ආපහු රීච් බලා පිටත් වෙන්නයි යන්නේ.

බ්‍රාවෝස් හිදී…(සිතියමේ අංක 7 )

ආර්යා ආපහු වෙස්ටරොස් යන්න සුදානමින් වෙවී ඉද්දි වෙයිෆ්ගේ පිහි ඇණුමකට ලක්වෙනවා. ඒ ගැන වැඩි තොරතුරු අද කොටසෙන් බලමු.

වොලන්ටිස් හිදී…(සිතියමේ අංක 8 )

තියොන් හා යාරා වොලන්ටිස් වල නැවතිලා. යාරාගේ බලාපොරොත්තුව ඩැනීව හම්බවෙලා ඔවුන්ට නැව් වල සහය ලබාදීලා ආපහු තම මාමා වෙච්ච යුරෝන් ගෙන් අයන් දූපත් වල බලය අල්ලා ගැනීමයි. එතෙන්දි ඇය විසින් තියොන්ට හොඳ දේශනාවක් දෙනවා.

හොඳයි අද GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපියක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට අලුත්ම වීඩියෝ එක බලන්න කියල පණිවිඩයක් එව්වා. ලබන සතියෙවත් ලිපිය ලැබේවා කියලා පතමු. ඔයාලත් ඉල්ලුවොත් තමා වැඩියෙත්ම හොඳ. 🙂

—————-

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – HDTV – KILLERS, AVS, BATV, yourserie.com, WEB.h264-EXCLUSiVE / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

101 thoughts on “Game of Thrones [S6E08 – No One] with Sinhala Subtitle (18+) | දැන් පරක්කු වැඩියි… [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thank u soooo much bro ………

    Reply
  • Sanjeewa77

    bohoma sthuthi sub ekata

    Reply
  • නියමයි නියමයි රොයිලි අයිය‍ේ
    එපිය බලලා කමෙන්ට් එක දාන්නේ
    මං හිතන්නේ ආර්යා දැන් එලටම ඇවිල්ලා කියලා
    ඒ වගේම ජැකන් කාරයාගේ මුල පටන් ඒ අදහස තමා තිබ්බේ කියලා අවසානයේදී දාපූ හීන් හිනාවෙන් හැගෙනවා
    බලමුකෝ ඒක ඇත්තද කියලා
    එහෙනම් මහා සටනක් සහිත නව වැනි එපියෙන් හමු වෙමුකෝ

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • Dinu Senal

    Thanks Roily aiye
    Tharindu aiyage Vedio ekath awesome
    ilaga sathiye lipiya ona honde !!!!
    Thanks All

    Reply
  • If the Starks don’t win that battle then I will pack up my things and go to night watch and never watch the show again.

    Reply
  • thanks. mcooooooooooooooo. e09 heenenuth penawa. s05e08 tama tvs itihase blapu hodama epiya. labana satiye akatath kelawai wage penne.akatath itin tawa dawas 6k hitapakoooooooooooo0.ehenan roily aiye sanda welasaninma hambawemu. JAYEN JAYA BROOOOOOOOOOOOOOO

    Reply
  • විමා

    මුල් කාලෙ සබ දෙන්නත් කලින්ම බලාපු මම හත්වෙනි එපිය බැලුවෙ ඊයෙ රෑ 🙁
    අට බලන්නෙ ඕං අද
    නමයෙ ප්‍රිවිව් එකනම් බැලුව. මං හිතන්නෙ මේ පාර ස්ටාක් කෙනෙක් මැරෙන්නෙ නෑ.. මේ ගමන කතාව වෙනස් වෙනවා
    සබට බොහොම තුති රොයිලි අයියෙ

    Reply
  • සබට තුති….
    ජයම වේවා !!!

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි…

    Reply
  • F*%* the edmure tully.stupid sheep.thanks roily bro.

    Reply
  • ada thamayi baluwe….hithata waduna charitha ekka me kathawa balanna harima amarui…thank you roili ……..

    Reply
  • thank u roily aiye….

    Reply
  • අනුර

    mමරු මරමරේ මරු ……………ජයවේවා ……………

    Reply
  • සඳුන් විමලවීර

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට..
    ලබන සතියේ එපිය නම් අනිවා කප් ගහන එක නම් සිකුරුයි..GOT ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු එපිය කියලයි කියන්නේ..
    ජෝන්,සන්සා,සර් ඩාවොස්,රිකොන්,ගෝස්ට්,ටොර්මුන්ඩ්,මැලිසැන්ඩා,ලියන්නා මොර්මොන්ට් වගේ අපි ආදරය කරන චරිත වගේම රම්සි,අම්බර් කාරයෝ වගේ අපේ වෛරයට පාත්‍ර වුන කීයකට GOT හැර දාලා යන්න වෙයිද කියලා තීරණය වෙන්නේ ලබන සතියේ..
    හාට් ඇටැක් හැදෙන අය ලබන සතියේ පරිස්සමෙන් බලන්න හොදේ..
    මෙන්න ලබන සතියේ එපියේ trailer එක..
    https://www.youtube.com/watch?v=eOzsR8Pk3TE

    Reply
  • හේවා ලුණුවිලගේ ආසිරි

    Onna adanam tikak hoda maathurukawak daalaa tiye. Thawama baluwe na. Thawa poddakin gedara gihin balanawaa. Ehenam balalama makkka hari kotannam. Thanks sub ekata hodee.. jayawewaa..

    Reply
  • ස්තූතියි රොයිලි සහෝ. මගේ ඔලුවේ තිබුන ප්‍රශ්නය තමයි ආර්යා මොකක්ද මේ කරන්නේ කියලා තරිඳුගේ වීඩියෝව බැලුවාම එකට උත්තරය ලැබුනා ඉතින් තරිඳු ස්තූතියි හරිය. ඔන්න එහෙනම් මේ කොටස ගන්නවා ඩබලටම ජයවේවා

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි රොයිලි සහෝ

    Reply
  • Thanks roily brother…waiting for review of tharidu brother….

    Reply
  • Thanx mac……meke thawa season kiyak enna thiyeda?

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි රොයිලි.ජයවේවා !

    Reply
  • devinda gamage

    ty aiyaaaaaaaaaa….

    Reply
  • Suneth Priyankara Perera

    E7158DB0F21FC3AD75927AD0CD3155588AA3F542 – Game.of.Thrones.S06E08.WEB.x264-mSD.mkv

    Reply
  • royliya thankz wewa…..aniwa next week peraliyak wenawa..jon yudde paradinawa…:):):)

    Reply
  • ප්‍රණීත් චින්තක

    ඉස්සර කතාව ගැන හරියට නොදැන හිටපු මට දැන් ඉවර වෙන්න යනවා කියලා ඇහුණමත් දුකයි.
    පරක්කු වුනාට මොකෝ. කොහොමහරි දීලා දාමු.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • Thank you !!!!!!!!!!!!

    Reply
  • Thanks very much brothers. Good Work

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ 😀 මේ කතාවේ හැම සීසන් එකකම 9 වැනි කොටසේ හෙන පෙරලියක් වෙනවා 😀 ලබන සතියේ අපි හිතන දේම වෙයිද ? කෝ බොලේ අද තරිදු අයියා -_- තව කොටස් දෙකයි නිසා අද හෙටම තව වීඩියෝ එකක් හරි දාන්ඩෝ .. ජය වේවා !!

    Reply
    • තිලංක

      ආර්යා ස්ටාක් faceless men කණ්ඩායමේ assassin කෙනෙක් වෙන්න පුහුණු වෙමින් සිටියා. ජැකන් හ’ගා කියන පුද්ගලයා ඇයට පුහුණු කරනවා විතරක් නෙවෙයි, දක්ෂ faceless assassin කෙනෙක්. ඔහු ඉන්න මේ කණ්ඩායම මොකක්ද? ඒ පිරිස බිහිවුණේ මොන විදිහටද? ලෝකේ අනෙත් අය ඔවුන්ට ඉතා බය ඇයි? මේ ගැන සහ ආර්යා ස්ටාක් No one කෙනෙක් වීමට ගත් මග ගැන කතා කරද්දි මෙහෙම විවරණයක් තියෙනවා යූටියුබ් එකේ. පහල ලින්ක් එකේ ඇති බලන්න. බොහෝ දුරට කතාව සම්බන්ධවීමේදී මේ කතාව පැහැදිලි කර ගන්න මේ වීඩියෝ එක උදව්වක් වේවි.
      https://www.youtube.com/watch?v=s33R4VWTTO4

      Reply
  • Thank you saho……..jayawewa……!

    Reply
  • pathum 350MB tor

    1C440DCEBC5704C77956159357B0CDE02368499A

    Reply
  • thanks roili ayya

    the last ship season 3 awa sub dennako

    Reply
  • thanks bro

    the last ship season 3 episode 1/2 dekama evilla.
    ane kawru hari sub danna. thanks

    Reply
  • Thanks Roili Brother 🙂

    Reply
  • Thanks Brooooo…..!!!

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති රොයිලි අයියේ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • ස්තූතියි ඈ

    Reply
  • ***ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා***

    Thnq aiye… tharindu aoya apith ekk tharaha welad ada lipiyak nathe….. :O

    Reply
  • 174DD7ACB8D51A538059E3CDC11C9A120D39F011

    Reply
  • aiyo link ka dala na nne tharidu aiye oyage lipiya balanai awe thanx

    Reply
  • thankzz Roily bro………..where is tharidu’s special letter?It’s really helpfull.plz don’t miss that again.

    Reply
  • Thank you very much brother..

    Reply
  • තැන්ක්ස් රොයිලි අයියා! 😀

    Reply
  • bohoma sthuthi sahodaraya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙂

    Reply
  • thanks bro we will waiting for u load commander

    Reply
  • thank you brooooooooooo…………..

    Reply
  • Episode 1 බාලා තියාගෙන හිටියේ සබ් එක දෙනකම් බලන්න:)..ස්තුති සහෝ…

    Reply
  • අයියා ගොඩක් ස්තූතියි සබට…..ඔයා දන්නවද මම 31 වතාවක් සයිට් එකට ආවා සබ බලන්න…අපේ කැකුලු හිත් නොතලා ඉකමනට දෙන්න…කූ තරිඳු අයියා

    Reply
  • 9 වෙනි ඒකටනම් මෙච්චර වෙලා ගන්න ඒපා bro

    Reply
  • ටැන්ක්යූ රොයිල් අයියෙ ඇපසොයිඩ් එක බාගෙන සදුද දවසෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ ඔයා මේ සබ එලියට දානකම්

    Reply
  • Danakan balan idiye :p tnx bro

    Reply
  • ඉවරවෙනවා කියද්දී දුකයි අප්පාාාා

    Reply
  • mekata wedada? Game of Thrones S06E08 WEB x264-mSD mkv

    Reply
    • සමහර විට වැඩ නැතුව ඇති. හෙට වෙන්න කලින් මම ඒකටත් ගැලපෙන එක දාන්නම්. 🙂

      —–

      Done. 🙂

      Reply
  • හුරේ මම එක!!! තෑන්ක් යූ රොයිලි අයියා. දිගටම සබ් දෙමු. ජය වෙිවා.!!!

    Reply
  • shalinda gamage

    thanks machan sub 1ta jaya wewa!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *