Game of Thrones [S7E05 – Eastwatch] with Sinhala Subtitle (18+) | ඔප්පු කිරීම් [සිංහල උපසිරැසි සමඟ]
හම්මේ ගිය සතියෙ එපිය නේද? ආර්යා වින්ටර්ෆෙල් ආවා. ලිට්ල්ෆින්ගර් ගල් ගැහුණා. ඒ ඔක්කොටම වඩා සටනෙන් කොයි පැත්ත ගන්නද කියලා හිතාගන්න බැරිවුණා. ජේමිවයි බ්‍රොන්වයි මැරෙනවට කැමතිත් නෑ. මකරට හෙල්ල වදිනවට කැමතිත් නෑ. පළවෙනි පාරට කොයි පැත්තට සපෝට් කරන්නද කියල හිතාගන්න බැරුව උන්නයි කියමුකෝ.
මේ පස්වෙනි කොටසයි. තව තියෙන්නෙ කොටස් දෙකයි. 🙁 එහෙනම් වෙනද වගේම සිතියම ඇසුරෙන් බලමු වෙච්ච දේවල් වුණේ කොහෙදිද කියලා.
වින්ටෆෙල් හිඳී… ( සිතියමේ අංක 01 )
ලිට්ල්ෆින්ගර් හිතනවා බ්‍රෑන්ව එයාගේ ඉත්තෙක් කරගන්න. මොකද පෙළපත අනුව සන්සට වඩා උරුමයක් බ්‍රෑන්ට තියෙනවා පිරිමි දරුවෙක් හින්දා. හැබැයි සෙල්ලම ලෙල්ලම වෙන්නෙ වේරිස් විතරක් දන්න බේලිෂ්ගේ කතාව බ්‍රෑන් කිව්වහමයි. බේලිෂ් ගල් ගැහුණා කිව්වොත් නිවැරදියි. ඊටත් හපන් දැන් බේලිෂ් දකිනවා ආර්යා වින්ටර්ෆෙල් එන එකත්. බ්‍රෑන්ව පොඩිකාලෙ මරන්න හදපු කිනිස්සම බ්‍රෑන්ට තෑගි විදියට දුන්නට ඒක ආර්යට බ්‍රෑන් දෙනවා. දැන් බේලිෂ් ආර්යවත් තමුන්ගේ රූකඩයක් කරගන්න හදයි. මීරා හිතත් රිදෝගෙන බ්‍රෑන්ගෙන් සමුගත්තා වගේම, සිරියෝගේ නැටුම් ක්‍රමයෙන්, හවුන්ඩ්ගෙන් හා මුහුණු නැති මිනිසුන්ගෙන් පුහුණු වුණ ආර්යයා සමත් වෙනවා බ්‍රියෙන් එක්ක තකට තක සටන දෙන්න. මම නම් හිතන්නෙ බ්‍රියෙන්ව පැරැද්දුවම නෙවෙයි. මැච් එක ඩ්‍රෝ වුණා වගේ දෙයක් තමා වුණේ කියලා.
ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 02 )
ජොන්ට මකර වීදුරු ගුහාවෙන් හම්බවෙනවා. ඒ වගේම කාලයක් සතුරො වෙලා උන්න පළමු මිනිසුන් හා චිල්රන් ඔෆ් ෆොරස්ට් වරුන් එකමුතුව ධවල ඇවිදින්නන් සමඟ සටන් කිරීම ගැන ඇඳපු චිත්‍රත් ඒ ඇතුළෙ තිබිලා ඩැනේරිස්ට ජොන් පෙන්නනවා. ඒ වෙලාවෙදිත් ඩැනේරිස් කියන්නෙ තමුන්ට දණ නැමුවොත්, ඇය ජොන් එක්ක සටනට එන්නම් කියලා. පොඩි පහේ ආකර්ශනයකුත් දෙන්න අතර සිදු වෙනවා. ඒ වගේම ජෝන්ට ඩැනේරිස්ගේ චරිතෙ ගැනත්, චැනේරිස්ට ජොන්ගේ චරිතේ ගැනත් ටිකක් වැඩිපුරට අඳුනගන්න ලැබෙනවා. මේ අතර කාස්ට්ලි රොක් ජයග්‍රහණයට වඩා පරාජයක් වීම ගැන කිපෙන ඩැනී, රෙඩ් කීප් වලට පහර දෙන්න හදන එක ජෝන් නවත්වනවා. ඒ වගේම ඩැනීගේ උදව් ඉල්ලන්න එන තියොන්ව බෙල්ලෙන්ම ජොන් අල්ලගන්නවා. වින්ටර්ෆෙල් වලට හා ස්ටාක් පවුලට කරපු දේ හින්දා මරන්න හිතුවත්, සන්සට බෝල්ටන්ලගෙන් පැනගන්න උදව් කරපු හින්දම ඔහුව පණපිටින් ඉතුරු කරනවා.
කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 03 )
සර්සි අයන් බැංකුවට ණය ගෙවන්න බලාපොරොත්තු වෙන්නෙ හයිගාඩ්න් වලින් අල්ල ගත්ත රත්‍රං වලින්. අයන් බැංකුවත් ඒ ගැන බොහොම සංතෝෂ වෙනවා. ඊළඟට සර්සි බලාපොරොත්තු වෙනවා අයන් බැංකුවේ උදව්වෙන් කුලි හමුදාවක් වෙන රං කණ්ඩායම සර්සිගේ හමුදා ශක්තිය වැඩි කරගැනීම පිණිස මිලට ගන්න. අයන් බැංකු නියෝජිත ටයිකෝ ඊට ඉහළින්ම කැමති වෙනවා.
රෝස මාවතේදී… ( සිතියමේ අංක 04 )
කිංග්ස්ලෑන්ඩින් ඉඳන් දකුණු දිග හයිගාඩ්න් හරහා ඔල්ට් ටවුන් වෙත විහිදෙන මාවත දිගේ මුලින්ම හයිගාඩ්න් වලින් කොල්ලකාපු ධනය කිංග්ස්ලෑන්ඩින් වෙත යවනවා. ඊට පස්සෙ ඔවුන් ඉදිරි කාලයට අවශ්‍ය ධාන්‍ය රැගෙන යනවා. බ්‍රොන්ට ගෙව්වට පොර ඉල්ලන්නෙම මාර්සෙලාව බේරගන්න යනකොට පොරොන්දු වෙච්ච ටිකක් ලොකු බලකොටුවක්මයි. හයිගාඩ්න් එක ඉල්ලුවට ජේමි කියනවා ඩැනී ඒක ආපහු එක දවසින් අල්ලගනී කියලා. අනික මේ යුද්ධයෙන් පස්සෙ බලකොටු ගොඩකින් කැමති එකක් තෝරගන්න ඉතුරු වෙයි කියලා ජේමි කියනවා. මේ අතරතුර තමා පහරදීම වෙන්නේ, ජේමිව බ්‍රොන් වෙන්න ඕනා බේරගන්නේ. සටන ගැන නම් විස්තර කරන්න ඕනා නෑනේ. පට්ටම සටනක් ඒක.
අදත් තරිඳු අයියගෙ ලිපිය නෑ. හරි එහෙනම් මේ කොටස බාගෙන බලන්න. ලබන සතියෙත් එන්නම්. ජය෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.
Works with – HDTV and AMZN WEB-DL Releases. / BR – PSA
SInhala Subtitles
-- Count 73153 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
Thanx bro
ස්තූතියි….
Thnx sub ekta…
bohoma thank u
සබට තුති වේවා…
ඔන්න ගත්තා…
දිගටම සබ් දෙමු ආ..
ජය!
බොහෝම ස්තූතියි සබ් එකටයි ලිපියටයි
Ela.. Good job…! thanks for sub…….!
බලපූ හොදම tv series වලින් එකක් තමයි මේක..ඒ හින්දා subtitles walata godaaaaaaaaaak thanks
Thanks bro…
Thanks
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
thank you !!!! royli and tharindu
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමටයි නිරවුල්කරන විස්තරයටයි
Pattama mcn…..full series ekema sub thiyenawa thank mcooooooo
Thanks Bro !!!
Torrent file eka hoyaganna bene macham
thanks for Sub
නියමයි…. උපසිරැසියට බොහෝම ස්තූතියි
Season 2 Ep 01
සබ් එක හොයල දිපන්කො
තියන එක ඩවුන්ලොඩ් වෙන්නෙ නැ
pattama aahh..thanks for sub
සබ් ඒකට බොහොම ස්තූතියි යාලු..
E6 dyn bn
sub oni
episode 6 leak wela
thnks,jayenjaya & elapin broww sub 1ta.
mchoo 1080p web hitan dala e6 bala inna be bro ikmntama dendoo sub 1.
eko sadudama denna aiye official akatat akkama nattan hri ne wge.awlak ne amaruwen hri iwasan hitihaki.
1080p HD leaked vela tiyenne aiye…sub aka karava d aiyee..
leak wela thiyenne epi 06 eka… sub eka karala dennako sahoooo…
plz bro leak una ekata sub eka dennako…..
GOT S07 E06 eka leak wela…. sub eka dannako…
ow bn 6 thiynawa sub eka dipan
6තී ලීක් වෙලා සබ දියන් රත්තරං රොයිලි අයියේ.
7ත් ලීක් කියලා සමහරු කියනවා ඕං
ep 6 leak welaa. Sub eka dennakoo pls
Thank You Bro Sub walata. 😀
බොහොම ස්තුතියි රොයිලි අයියේ..
ලබන සතියේ නම් සුපිරිම කොටසක් වෙයි වගේ.මෙන්න සබ ගත්තා. ජය වේවා !!
ela kiri saho. godk sthuthiii
Subata thank bro
tanxxxxxxx bro
සබ් එක ඉක්මනටම දුන්න එක නම් පට්ට හොදේ….අද කතාව බලද්දී නින්දත් ගියා…ස්ටෝරිය වැඩ් යි වගේනේ..මට හිතෙන විදිහට කතාව සන්ක්ශිප්ත කලොත්…
1. ටිරියන්- අද කතාවේ ටිරියන්ට වැඩ ගොඩක් කරන්න දීලා තිබුනා..හොද දෙබස් ටිකක් මිනිහාගේ කටින් පැන්නා..the law of goda and men එපියෙන් පස්සෙ මිනිහාගෙන් සැලකිල්ලට ගන්න පුලුවන් රගපෑමක් දැක්කෙම නෑ.
2. ජේමි – මිනිහාගේ අරමුණ මොකක්ද කියලා පැහැදිලි නෑ..එක්කො සර්සිගේ පැත්ත ගන්නවද නැත්නම් අනික් පැත්ත ගන්නවද කියලා හිතා ගන්න බෑ..
3. සර්සි – ජේමිව විස්වාසක් නැති නිසා ප්ලෑන් ඔක්කොම ගහන්නේ කයිබර් එක්ක වගේ…
4.වින්ටර්ෆෙල් – බේලිශ් අක්කා නගෝ කොටවන එක සීරීස් එකේ වෙලාව කන්න දාපු එකක් වගේ…
5. ඩ්‍රැගන්ස්ටෝන්- මල මිනිහෙක් ගිහින් දීලා සර්සිව නම්ම ගන්න හිතන එක නම් අන්ක එකේ ගොන් වැඩක්..මේ සිරීස් එකේ වෙලාව ගෙවන්නයි, කාස්ට් එකේ හොඳ සෙට් එකකට මරණය ගේන්න පුලුවන් හින්දා දාන්න ඇති. අනික දන නොනමන ජොන් මොකටද අවසර ගන්නේ??
6. ඊස්ට්වොච් – අද කතාවේ ඉන්ට්‍රො එකට ඊස්ටවොච් එකත් එකතු උනානේ..ලබන සතියේ එපියෙන් බලමු ඒ පැත්තේ වෙන දේවල්..
ගොට් සම්ප්‍රදාය අනුව අවසන් එපියට කලින් එකෙනේ හොද හොද දේවල් වෙන්නෙ
එහෙනම් අපි ගියා..”මරණය තමයි සතුරා” එපියෙන් හම්බුවෙමු..
2-jemi karaaya kingslnding army ekath ekka ynwa wintrfl walata cersi yanne nathi hinda…
5-dead kenekwa genna yana eka kale kana sn ekk newei..eka thama story eka… ekedima thama white walkerslata dragon kenekwa hambenne…johnlawa beragnna ana dani ge makaru 3n podi eka…u marunama u thama tgushara makara widiyta knight king pana denne….arn ana white walker mountaintawath gahnna bari hinda thama hama army ekkma dead la ekka war ekata yanna anne..
4-sansai aryai khmth mula idanma fit nane..harinm aryage maranna oje list eketh sansa innawa…belish khmath wade wenwa aryata…godk wita aryawa maranneth little finger
thanks
thanks
thanx
Elama
tnx
නියමයි.බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Thanx saho
Thank u very much bro…
බොහොම ස්තුතියි Sir……..
elama sahoo..thankyou sub ekat
tharidu aiyage lipiya ilaga satiye denna…
බැරතියන් පරපුරේ අන්තිම පුරුක ..,
සුපුරු පරිදි මිටියෙන්.,,,
Tnx aiya sub ekata
godak sthuthie….
sub 1ට ස්තුතියි !
Bohoma stuti sub ekata…
Obata pin…
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තුතියි සහෝ..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…
sub ekata thanx saho
thank you saho……….!
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
thanks bro….jayen jaya
jayen jayam wiwa… 🙂
නියමයි….තෑන්ක්ස්
ගොඩක් ස්තූතියි උපසිරැසියට රොයිලි !
බොහොම ස්තුතියි සහෝදරය…
Thanks macho. jaya wewa
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩාරියක් ස්තුතියි රොයිලි අයියේ…
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
බොහෝම ස්තූතියි යාළුවා
Sub eka mechchra ikmanata dena ekata thanx saho.
බොහෝම ස්තූතියි යාළුවා ..ජය වේවා ….
thanks bro!
තෑන්ක්ස් සහෝ
ආය ඉතින් කියල වැඩක් නෑ …සුපිරිම සුපිරී රොයිලි අය්යේ …ලිපියටත් ගොඩක් තුති …ඕන් කඩල ගොට්ටකුත් අරන් ගේම් එකට එන්ටර් උනා …ඊට කලින් යුතුකම ඉෂ්ට කරලා ඉන්න ඕනිනේ …කෙනෙක්ගෙන් තුති ලබන්නත් පින් කරලා තියෙන්න ඕනි….
Adi thanks ma ahhhhhhhhh
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!
එපිසෝඩ් එක බාල සබ දානකන් බොහොම අමාරුවෙන් බලාගෙන හිටියෙ…
මාගේ හද පිරි ස්තූතිය
බොහොම ස්තූතිය 🙂 ☺☺☺
ජය වේවා..!!
jaya…
සුපිරි අද කළින්ම දීල.
ස්තූති සහෝ
බොහොම ස්තූතී……!
Tnx bro
රොයිලි ප්‍රනාන්දු
අප වෙනුවෙන් ඔබගෙ කාලය හා ශ්‍රමය වැය කරමින් කිසිදු ලාබ අපෙක්ශාවකින් තොරව සිදුකරනා මේ සේවයට මාගේ හද පිරි ස්තූතිය සහෝදරයා
නියමයි .video ව බාගෙන sub එක තියෙනවද කියලා බලනකොට මෙන්න තියෙනවා බොලේ.අයියා ස්තුතියි .
Tnx bro.. good luck
බොහොම ස්තූතී
meke sub tibbata epiya nane download eketh baluwa
wow mr roily…hithuwatath wada kalin sub eka deela…thank you again…and what a series
thanks machan
thanks!!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට රොයිලි අයියේ.
ලබන සතියේ තරිඳු අයියාගෙන් ලිපියක් බලාපොරොත්තු වෙනවා.
මංසල වෙනුවෙන් ලිපි ලියන නෙරංජි අක්කවත් මතක් කරන්න ඕනා.
කට්ටිය ඒ ලිපි කියෙව්වේ නැත්නම් කියවන්න.
සැහෙන දැනුමක් ගන්න පුලුවන්.
ජය වේවා !!!
thnqu so much
Subata Thnx sahoo.. Jaya wewa..!!
බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
මේ සැරේ තවත් ඉක්මනට සබ දීලා වගේ 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
හම්මේ ගියසතියේ එපියදත් අහනවා.
මමනම් ලොවෙත් ජෙමි ගේ පැත්තේ උන්නේ. හත්වලාමේ මම හිතුවේ ජෙමි කාරයා මකරට හෙල්ලෙන් අනින්න හැදුවා කියලා, මු දැනේරිස් ට අනින්න හදලා තියෙන්නේ.
ජේමි මගේ වීරයා උනා.
අද කොටහත් සුපිරිම සුපිරි. ආපු ගමන් ඉන්න බැරි කමට බැලුවා හලෝ. දැන් මේ ආයේ බලන්න ස්වාබ් එක ගන්න ආවේ. කොහොමත් ලීක් වෙච්චි ටික කියෙව්වා. දැන් නම් වෙන දේවල් දන්නවා. එකට මොකෝ කුතුහලය පොඩ්ඩක්වත් අඩුවෙලා නම් නෑ.
අද කොටහේ ටිරියන් ජෙමිගේ හමුව පට්ට ඈ.
ජෝන් මා බෝයි, ලබ්බටෙයි පර්මිෂන් ගන්නේ.
තේරෙන බාසාවෙන් බලල එන්නම් ඈ.
ජයවේවා!!
Thanks bro
අද වේලාසනින්ම දීලා.. හුරේ……!!!!!!
බොහොම ස්තූතියි රොයිලි. දන්නවනෙ ඉතිං ඇඟිලි ගනිනවා සඳුදා වෙනකල්..
**තරිඳුගෙ ලිපියත් තිබුනනම් තමා ෂෝක්..
Sub denawane dimak aye dekk na patta..
Thankuuuuu wewa baiscope adawiye okkotoma.. 😉 😉
Thanks sub ekata…
බොහොම ස්තූතියි ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
ලිපි වලට. නොදන්නා බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!
අම්මො.. හුත්… අද කලින්ම දාලාාා..
යකො.. කියන්න එපැයි රෙද්ද…
තැන්ක්ස් මචො
Thanx!
බොහොම ස්තූතී
thenks sub ekata….
kathawa pennannath kalin sub karalada manda.maara speedne..
thanks saho sub ekata.
මෙච්චර ඉක්මනට සිංහල උපසිරසි දුන්නට ගොඩක් ස්තුති…
ස්තුතියි…..
Sub ekata thanx
අම්මෝ මෙහෙම දීමක්,… වෙන කවුරුත් දීලත් නැහැ, දෙන්නත් බැහැ… පට්ට
බොහොම ස්තුතියි අයියේ
Niyamai… Mara Fast ne Bro…. Thanks
හම්මේ රොයිලි සහෝ බොහෝම ස්තූතියි සබ් එකට
බොහොම ස්තූතී
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanx for sub
යකෙක්නෙ
සබ දානකන් බලාගෙන හිටියෙ…
sub ekata thanks aiye. jaya wewa!!
බොහොම ස්තූතී සහෝ සබ් එකට….එපිසෝඩ් එක බාල සබ දානකන් බොහොම අමාරුවෙන් බලාගෙන හිටියෙ…
Thank you bro
tnqu wewaaaa!!!!!
tanx saho
thankz saho…monday wenakan ewasillak nethuwa inne hema week ekema..ikmanata saba dana ekata godaak thankz…
බොහොම ස්තූතියි සහෝ……
ගොඩක් ඉක්මනට දාලා,tanks bro
Niyamai Royly Aiye Jayen Jayama Wewa Ehenam!!!!!!
iwasillak nathuwa hitiye…mechchra ikmnta sub eka deepu ekta godak sthuthiy…….good luck…
මෙච්චර ඉක්මනට ?
ස්තූත්යි ජයවේවා
fattaa fattaa bro.. danakam balan hitiye.. uba neda HBO eka hack kale. mechchara ikmnata sub dunne.. 🙂 :p
ela bro
ENAKAM ITIYEE
මෙච්චර ඉක්මනට මේක කලේ කොහොමද? බ්‍රෑන්ට වගේ අනාගතය පේනවා නේද. ඔන්න එහෙනම් ගන්නවා ස්තූත්යි ජයවේවා
patta mchnnn…thnkzzzzz
එනකල් බලන් වෙනදා වගේ මා ඉන්න බැව් හැංගි මෙසේ .. ඔබ දන්නවා කියා මම දන්නවා.. තැන්කූ තැන්කූ .. ජයෙන් ජයම වේවා…
ස්තුතියි මචාන්
WELLDONE BRO
Kiyala wadak na aupiri ah mechchara ikmanata su eka denawata.jayen jaya