MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S8E04 – The Last of the Starks] Sinhala Subtitle (18+) | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 131 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ 500 වෙනි උපසිරැසියට සුබ පතපු හැමදෙනාටම. ඒ හයිය තමා මාව තාමත් මේකෙන් මිදෙන්න අමාරු තත්වෙකට පත් කරවන්නේ. දෙවෙනුව වෙනද වගේම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Himansha ට හා Nimal Ekanayake වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න මේල් කළා. පිළිතුරු එවන්න කියලත් ඉල්ලනවා ඔවුන් දෙදෙනාගෙන්ම. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : නෙරංජි හිතන විදිහට නයිට් කිං ගේ නියම අරමුණ කුමක්ද ? නිවැරදි පිළිතුර : Three-Eyed Raven ඝාතනය කිරීම

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 87 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Priyashan1234 කමෙන්ට් අංක 783534
2. Harith Hansaka කමෙන්ට් අංක 783565
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

 

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )

 

ගිය සතියෙ කොටස බොහෝ දෙනා එක එක විදියට වැළඳගත්ත කොටසක් වුණා. මහා යුද්ධය සිදුවුණා. නිශාචර රජුට මාරාන්තික පහර එල්ල කරන්නේ ආර්යා විසින්. යුද්ධය නිසා ඩොත්‍රාකි හමුදාව සහමුලින්ම පාහේත්, ඉතිරි හමුදා වලින් වැඩි කොටසකුත් ඩැනී ඇතුළු උතුරට නැතිවුණා. ප්‍රධාන චරිත වලින් ජෝරා, තියොන් සමඟ එඩ්, ලියානා මෝමන්ට්, බෙරික් මියගියා. මෙලිසැන්ඩ්‍රා සිය මාලය ගලවා දමා දූවිල්ලට හැරවුණා. ඒ වගේම තවත් බොහෝ දේ සිදුවුණා. ප්‍රධාන කරුණු ටික කිව්වම මදෑ.

එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with –  AMZN.WEB-DL, MEMENTO, TURBO & iNTERNAL.AMRAP Releases

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 71273 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

275 thoughts on “Game of Thrones [S8E04 – The Last of the Starks] Sinhala Subtitle (18+) | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Thanx bro.Good luck…..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks …………………..good luck ……………………

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසියට වගේම ලිපියටත්

    Reply
  • VimukthiRanaweera

    Eposide eka release unu dawasata pahu wenidama sub denwa ki lesi wadak neme.. kiyanna wachana na.. mechchra kal sub dunnta thanks bro.. wadi wadi wadiyen sub karannata haki wewa..siyalu wada katayuthu sarthaka wewa.. thank u very much

    Reply
    • kaveesha_dahami

      Download den natte yy

      Reply
  • Chamara Diaz

    සුපිරි… ස්තුතියි…~

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Thilina max

    godaaak sthuthiy sahoo..

    Reply
  • baiscopelkishu

    thanks ayye sub ekata

    Reply
  • The sopranos tv show eke sub den ndda

    Reply
  • kavindu2000

    Thank you mcn sub ekata

    Reply
  • Aruna priyashantha

    thanks a lot

    Reply
  • Thak you very much bro sub ekata :*

    Reply
  • Sajithlakshan

    thanks ………….

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • Tharindu4398

    Thank u very much bro!!!

    Reply
  • Tharindu07

    Thanks Aiyaa….!!!

    Reply
  • Sub ekata thanks sahodaraya…..

    Reply
  • Farmchemie_Roshan

    Sub ekata thanks mchn.thawath sub karanna.jayen Maya !!!

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….

    _****ජය වේවා****_

    Reply
    • dilshan chinthaka

      Sub ekata thnx

      Reply
  • Uditha Dissanayake

    Thank you macho

    Reply
  • pradeep hashan

    sub ekata thanks

    Reply
  • thank you sub ekt ………

    Reply
  • Malindu Thiwanka

    Three eye revange mathkaya night king ta labagena mathakayan palanaya kara nawatha manussajeewithayak labaganeema.

    Reply
  • Sanath Indika

    ස්තූතිය උපසිරැසියට.

    ත්‍රී අයි රෙවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් ඔහුව විනාශ කලොත් විතරයි නයිට් කිං ට සදාකාලික ජීවයක් (අමරණීය වෙන්නෙ) ලැබෙන්නේ. එහෙම උනාම නයිට් කිංට මතකයන් නැති මිනිස්සුන්ව පාලනයන කරන්න බලය ලැබෙන්නෙ.

    Reply
  • thilakasiriamila

    එලම sub එකට තුති…

    Reply
  • Tharangani

    ANSWER- Three eye revange mathakaya aluth kenekta pawaranna pera vinasha kirima bran kyana widiyata night kinge aramuna,neranjita nan e gana sekayak tyenne,ayata e gana pahadili madi

    Reply
  • meka download karaganna link ekak dennako. site eke download wkaraganna ba.

    Reply
  • පිලිතුර…
    නයිට් කින්ග් ගේ අරමුණ වන්නෙ ත්‍රී අයි රේවන්ගේ මතකය තවත් කෙනෙක්ට පැවරීමට පෙර ඔහු විනාශ කර දමා…මතකයක් නැති මිනිසුන් පිරිස අතර සදා අමරණීය වීම…

    උපසිරසට ස්තූතිය

    Reply
  • තන්ක්ස්

    Reply
  • Answer-නයිට් කින්ගෙ අරමුන three eyed raven ගෙ(බ්‍රෙන්) මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් threee eyed raven ගෙ මතකය විනාශ කිරිම

    Reply
  • නයිට් කින්ගේ අරමුණ three අයිඩ් රේවන්ගේ මතකය වෙනත් අයෙකුට පවරන්න කලින් ඔහුව විනාශ කිරීම

    Reply
  • Answer – Review එකේ නෙරංජි දාලා තියෙන්නේ බ්‍රැන් කියන එක. ඇත්තටම නෙරංජි ටත් තාම සැකයි Night King ගේ නියම අරමුණ මොකද්ද කියලා.
    -Ruchira-

    Reply
  • Thanks for the Sub. Much appreciated the effort.

    Reply
  • නයිට් කින්ගේ අරමුණ three අයිඩ් රේවන්ගේ මතකය වෙනත් අයෙකුට පවරන්න කලින් ඔහුව විනාශ කිරීම

    Reply
  • Priyanga wijesinghe

    පිලිතුර : ත්‍රී අයි රෙවන්ගේ මතකය අළුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම තමා නයිට් කිංගේ අරමුණ , ඊට හේතුව තමා නයිට් කිංට සෝම්බියන් පාලනය කරන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ වීම

    Reply
  • Dineth eshwara

    balanna නයිට් කින්ග්ට බ්යන්ව මරන්න ඕනි උනා කියල තිබ්බට මමනම් හිතන් නරහ්.. සමහරවිට අරන් තියන් පරණ කතා එහෙම අහගන්න ඔනි උදාද දන්නැහ්..

    Reply
  • Thank you royili aiyaa.. sub ekata

    answer:-
    නෙරංජි හිතන විදියට නයිට් කින්ග් ගේ නියම අරමුණ වෙන්නේ ත්‍රි අයි රේවන් ගේ මතකය.ඒ කියන්නේ බ්‍රැන්ගේ.ඔහු විසින් ඒ මතකය වෙන කෙනෙක්ට පවරන්න පෙර විනාශ කලොත් විතරයි නයිට් කින්ග් ට සදා කාලික ජීවනය ලැබෙන්නේ. එක හැබැයි බ්‍රැන් කියන හේතුව. නෙරන්ජිට බ්‍රැන් ගැනත් සැකයි.බ්‍රැන් මගින් නයිට් කින්ග් නැවත එන්නත් පුළුවන් කියලත් නෙරන්ජි හිතනවා

    Reply
  • Daham_imansha

    Thanks macho ❤❤

    Reply
  • Himansha Wijesekara

    Thanks for the sub!!!

    Reply
  • ishara24937026

    sub ekata sthuthi saho

    Reply
  • Samudika Thilina

    Thanks for the sub..!
    නිශාචර රජුගේ අරමුන බ්‍රෑන්(ඇස් තුනේ ද්‍රෝණ කාකයා)විනාශ කිරීම. ලෝකයෙන් දැනුම ඉවත් කිරීමට

    Reply
  • sanduniweerarathne

    Answer:-නයිට් කිංගෙ නියම අරමුණ – තී අයි රේවන්ග් මතකය…. එ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් විතරයි, නයිට් කිංට සදාකාලික ජීවනය ලැබෙන්නෙ.
    Congrats for 500

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Dulika_Chamodya

    බ්‍රැන්ඩන් ස්ටාර්ක් (ත්‍රී අයි ර‌ේවන්) තම මතකය හා වර්තමානය හා අතීතය බැලීම‌ේ හැකියාවන් යම් අයකුට පැවරීමට කලින් ඔහුව විනාශ කර දැමීමට ;
    නයිට් කිං මැරුනට මහා යුද්ධය අවසන් කියලා කියන්න බෑ. නයිට් කිං එක්ක ඉන්න අර අනික් හාදයෝ ටික ප්‍රාකාරයෙන් එහා ඉන්න අයගේ අත දරුවෝ අරන් ගියා මතකද ? ඊට පස්සේ ඒ අයවත් තමන් වගේ කලා මතකයිනේ! ඒ‌ පොඩිවුන් ටික ලොකු ‌වුනාම ආපහු ආක්‍රමණයක් සිද්ද වේවි.___Night king’s Plan B

    Reply
  • Dasun Jayasooriya

    Thank u sub ekata
    Night king ge aramuna three eyed ravenge mathakaya wena kenekta denna kalin vinasha kireema.

    Reply
  • Kawi Jayasinghe

    Tnx loku aiyee

    Reply
  • Ans: 3 eye රේවන්ගෙ මතකය විනාශ කිරීම.

    Reply
  • Sub එකට ස්තුතියි..
    Answer
    Three eye රේවන් ගෙ මතකය වෙනකෙනෙක්ට යාමට පෙර brand සමගම විනාශ කිරීමට.

    Reply
  • Sub ekata thank you!!
    Answer:- Night kingge pradana aramuna thamai three dyed ravenge mathakaya aluth krnekta denna kalin danata three eyed raven wena Branwa marala sadakalika jeewaya aragena minissunge mathakaya nathi karala zombie bawata path karala palanaya kirima.

    Reply
  • dineshmadusha

    නයිට් කිංගෙ නියම අරමුණ – තී අයි රේවන්ග් මතකය…. එ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් විතරයි, නයිට් කිංට සදාකාලික ජීවනය ලැබෙන්නෙ…

    Reply
  • dineshmadusha

    Night king purpose – Three eye rewan memory…

    Reply
  • janithweerasekara97

    night king purpose :- kill the Three eyed raven

    Reply
  • Thanks & Wel Done Sis

    Reply
  • Sasanka Madhumal

    මේ කතාවෙ මටනම් එක තැනක් පැටලිලි සහගතයි… පළවෙනි season එකේදි ඩැනේරිස්ගෙ සහෝදරයා මැරෙනවා කාල්ගෙ අතින්.. ඒ උනාට දැන් අන්තිම season එකේදි john තමයි ඩැනේරිස්ගෙ සහෝදරය කියල හෙළි වෙනවා.. මොකක්ද එතන සම්බන්ධෙ? එතකොට කලින් හිටිය සහෝදරයා කවුද? දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ….

    Reply
    • sandaruwan2442

      John ge nanda tamai deneris, sahodaraya nemei

      Reply
  • tharaka1.30

    Thanks For the Sub…

    Reply
  • Sub එකට thank you රොයිලි අයියේ
    Answer එක තමයි three eyed raven ගේ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් විනාශ කරන එක. එතකොට තමයි night king ට සදා කල් ජීවය ලැබෙන්නේ .

    Reply
  • බොහොමයක් ස්තූති අය්යණ්ඩි :;®
    අඩුවක් නැති sub 1kata;

    Reply
  • මුලින්ම 500 ට සුභපතනවා රොයිලි අයියේ.. ❤
    ඒක ගොඩක් ලොකු කාලයක්, ලොකු කැපකිරීමක්. ඉතින් ඒකෙ වටිනාකම වචනවලින් කියන්න බෑ.
    බොහොම ස්තුතියි අයියෙ මෙච්චර කාලයක් අපි වෙනුවෙන්, බයිස්කෝප් සයිට් එක වෙනුවෙන් හිටියට.
    ඒවගේම තමයි ඉදිරියටත්, හැමදාමත් අපි රොයිලි අයියත් එක්ක තමයි. 🙂
    ප්‍රශ්නෙට උත්තරය තමයි Three Eyed Raven ගෙ මතකය.
    ඒක විනාශ කළාම තමයි Knight King ට අමරණීයත්වය ලැබෙන්නේ.. 😉
    sub එකටත් බොහොම ස්තුතියි අයියේ.
    ජයවේවා!

    Reply
  • DESHAN THAKSHILA

    answer = nightkinge pradana target eka three eyed ravenge mathakaya wena raven kaenekuta denna kalin branwa vinashakirimai

    Reply
  • mallikalekamge

    thank you saho sub ekata

    Reply
  • ස්තුති රොයිලි අයියා…

    Reply
  • chamika25521

    Thank you bro……

    Reply
  • පිලිතුර- ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙකුට පැවරීමට පෙර බ්‍රැන්ව විනශ කිරීම

    Reply
    • Thanks Ayye wish you all the best and congratulations for 500 sub.
      Answer : අරමුණ තමයි 3 Eye raven ( bran stark) ව මරනය ට පත් කිරීම. එහෙම කිරීම මගින් Night King ට පුළුවන් වෙනවා. තව 3 Eye raven කෙනෙක් නිර්මාණය වීම වළක්වන්න

      Reply
    • Thanks Ayye wish you all the best and congratulations for 500 sub.
      Answer :night king ගේ අරමුණ තමයි 3 Eye raven ( bran stark) ව මරනය ට පත් කිරීම. එහෙම කිරීම මගින් Night King ට පුළුවන් වෙනවා. තව 3 Eye raven කෙනෙක් නිර්මාණය වීම වළක්වන්න

      Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • Sahanimoradeniya

    Thank you for sub..

    Reply
  • tharindu herath

    supiri congratz 500 sub ayiye

    Reply
  • benukanimsena

    සබට බොහොම ස්තූතියි රොයිලි අයියේ
    උත්තරය වෙන්නේ නයිට් කින් ට ඕන කරන්නේ ත්‍රී අයිඩ් රේවන්ගේ මතකය
    ඒ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින්
    එතකොට තමා නයිට් කින්ට සදාකල් ජීවනය ලැබෙන්නේ

    Reply
  • Chamin Ekanayake

    පැනයට පිලිතුර -නයිටි කිං ගේ පරදාන අරමුණ වනේ ලෝකය පාලනය කිරිමයි.නමුත් ඔහුට එය සිදුකිරිමට නම් ත්‍රි අයි රේවන්ගේ මතකය වෙන අයකුට පැවරිමට පෙර විනාශ කල යුතුයි.එයට හෙතුව ත්‍රි අයි රෙවන් යනු ලොකයේ පැවැත්මයි.මොහුව විනාශකිරිමෙන් නයිට් කිං හට සදාකල් ලොව පාලනය කල හැක.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • prsd.chanaka

    Thank you for the subtitle

    Answer: 3 eye raven (Bran Stark) ව විනාශයට පත් කිරීමෙන් සියලු මිනිසුන්ගේ මතකයන් night king ට විනාශ කරන්න පුලුවන්. (ඒ මතකය විසින් වෙන කෙනෙක් හට පවරන්න කලින්) ලෝකයේ සෑම මතකයක්ම විනාශ කිරිමෙන් ලෝකයේ මිනිස්කමක් සහිත පැවත්මක් නැතිවෙනවා. එතකොට ට night king ට නොමිනිසුන් ව සදා කල් පාලනය කරන්න පුලුවන්. ඔහුගෙ පැවැත්ම තහවුරු වෙනවා

    Reply
  • killing three eyed raven before giving his memories to someone else. and live forever

    Reply
  • arunapinnawala

    500 වන උපසිරසියට උණුසුම් සුබපැතුම්!

    Reply
  • Sasanka1997

    Sub ekat thanx.

    Answr- නයිට් කින්ගෙ අරමුන තමයි ත්‍රී අයි රේවර්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් තමයි කිංට සදාකාලිකව ඉන්න ලැබෙන්නෙ. ඒ කියන්නෙ giver නැති කරාම මතකය නැති, සොම්බිලා වගේ මිනිස්සු ඔහුට පාලනය කරන්න පුලුවන්.

    Reply
  • Sasanka1997

    Sub ekat thanx.

    Answr- නයිට් කින්ගෙ අරමුන, ත්‍රී අයි රේවර්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් විතරයි නයිට් කිංට සදාකාලික ජීවනය ලැබෙන්නෙ. ඒ කියන්නෙ giver නැති කරාම මතකය නැති, සොම්බිලා වගේ මිනිස්සු ඔහුට පාලනය කළ හැකියි.

    Reply
  • thank you for sub…..

    Reply
  • supun lakshan

    Thanks sub ekat saho
    Answer – බ්‍රැන් හරහ ඉපදිලා 3 eye raven ව මරණ එකෙන් night king ට පුලුවන් වෙනව අලුත් raven කෙනෙකුට මතකය දෙන එක වලක්වන්න.

    Reply
  • thnx for the sub.
    ANSWER – 3 eyed ravenලා ඔක්කොම මරලා මිනිස් ලෝකයේ මතකය විනාශ කරල, endless night එකක්. නැතිනම් නිමා නොවවන රැයක් ලෝකයට ගෙන ඒම.

    Reply
  • 3 eyed ravenලා ඔක්කොම මරලා මිනිස් ලෝකයේ මතකය විනාශ කරල, endless night එකක්. නැතිනම් නිමා නොවවන රැයක් ලෝකයට ගෙන ඒම.

    Reply
  • Eranga_kulasinghe

    Answer
    Memory of three eye raven. Destroy three eye raven before assign his memory to new one.

    Reply
  • Noushedhmnm

    Night king t one three eyed raven ge mathakaya winasa karala danna,eka thawa kenekta pawaranna kalin

    Reply
  • bohoma sthuthiyi sabata …
    pilithura : iron throne eka.. niyama urumakkaraya night king wenna puluwan

    Reply
  • Thanks for the Subtitle…
    Answer : අරමුණ තමයි 3 Eye raven ( දැන් ඉන්නේ bran stark) ව මරනය ට පත් කිරීම… එහෙම කිරීම මගින් Night King ට පුළුවන් වෙනවා. තව 3 Eye raven කෙනෙක් නිර්මාණය වීම වළක්වන්න.. මොකද එහෙම මරණයට පත් කරහම අලුතින් එන raven ට පරණ raven ගෙ මතක ය ලබාගැනීමට නොහැකි වෙනවා එම මතක ය තුළ N. K. ගැන වැදගත් තොරතුරු ඇතුළත් වෙනවා ඒවා වෙන අය දැන ගැනීම N. K. ට අවාසියක් මොකද එමගින් ඔහුව පරාජය කිරීම පහසු වෙනවා …මේ හේතුවෙන් N. K. ගෙ ප්‍රධාන අරමුණ වන්නේ 3 Eye Raven ව විනාශ කිරීම.. එමගින් ඔහුට Westeros වල බලය ලබාගැනීම පහසු වෙනවා…

    Reply
  • Eranga_kulasinghe

    Thank you for the sub….
    Answer

    Reply
    • Naveenjayasinghe

      500 වැනි උපසිරසියට මගේ උනුසුම් සුභ පැතුම්!!!

      Reply
  • Man meken godak down karan තියෙනවා eth samahara wita comment nam karala ne echchara kalin log wela hitiyeth wena mail ekakin baba hambaunata passe 2 years withara hariyata mukuth balanna beri una eya ekka busy nisa eth got, supernatural , original nam aniwa beluwa thawa avengers film tikath ithin comments ne kiyala duk wenna epa api හදවතින්ම sub balana balana sareta thanks karanawa , oyageth anith අයගේත් uthsayan kawadawathma apathe gihin ne .. mokada english sub ekka baluwata enne ne hoda rasak ape mau basin balanawata wada , කොහොම hari me tika kotanneth baba nidi athare got s8e4 balanna awa gaman oyage avenger endgame lipiyath kiyewwa iye re kohoma hari eth down kale ne thama passe balanawa meka iwara welama , mage laga terabite ekakma pirenna film and tv series thiyenawa sub ekka down karala ithin hithagannako oyalage sub kochchara aththda kiyala
    Thanks bro…

    Reply
  • Dhanukakeerthi

    Machanla torrent link eka dennako plz

    Reply
  • okkoma isthuthi Roilytamai,
    thank you bro. jaya wewa.

    Reply
  • Sachith Hashan

    සබ් එකට තෑන්කූ වේවා

    Reply
  • ස්තූතියි රොයිලි අයියේ..

    පිළිතුර – ඊළඟ 3 eyed ravenට මතකය/බලය දෙන්න කලින් දැන් ඉන්න 3 eyed raven වුන බ්‍රැන්ව විනාශ කරන එක

    Reply
    • Kanishka Abeysinghe

      ත්‍රී අයි රේවන්ගෙ බලය(මතකය) වෙන කෙනෙකුට දෙන්න කලින් බ්‍රැන්ව මරණයට පත් කිරීමෙන් නිශා රජුට සදාකාලික ජීවිතයක් හා සොම්බිලා වගේ මිනිස්සු පාලනය කරන්න පුලුවන් වෙන නිසා.

      Reply
  • Congratulations… Thank you very much for sub
    පිළිතුර :ත්‍රි අයි රේවන් ගේ මතකය. ඒ මතකය අලුත් කෙනෙකුට පවරන්න පෙර විනාශ කිරීම .

    Reply
  • buster_niun

    sub eka download kranna bane!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • Ramita Nisal

    මුලින්ම කියන්න ඕනේ ෆට්ට තෑන්ක්ස් කියලා –

    පිළිතුර- බ්‍රෑන් හරහා ඉපිද ත්‍රී අයි රේවන්ගේ මතකය කාට හරි දෙන්න කලින් විනාශ කරලා දාන එක තමා… එතකොටනේ සොම්බි වගේ මිනිස්සු පාලනය කරමින් සදා කාලික මතකය ලබා ගන්න පුලුවන්….
    වෙන එකක් නම් ඊලග ලිපියෙන් කියන්ඩෝ… GOT වලට ඇඩික්ට් වෙලා ඉන්නෙ…..

    Reply
  • සබට තැන්ක්ස් බ්‍රෝ ,

    පිළිතුර -night king අරමුණ 3 eyed raven වෙන 3 eyed raven කෙනෙක්ට මතකය ලබා දෙන්න පෙර විනාශ කිරිම .එවිට තමා night king ට මතකයක් නැති මිනිස්සු පාලනය කරන්න පුළුවන් .ඒ ය මැරුණු අයට සමානයි.night king ta සධාකාලික ජිවය ලබාගන්න පුළුවන්

    Reply
  • ස්තූතියි උපසිරැසියට

    පිළිතුර තමයි ත්‍රී අයි රේවන්‍ ගේ මතකය වෙන කාට හරි දෙන්න කලින් ත්‍රී අයි රේවන් ඉවරයක් කරන එක.

    Reply
  • isuruanuradha8

    thanks brother…

    Reply
  • Congratulation on your achievement and thanks for the sub aiya 🙂

    Reply
    • පිලිතුර..
      ත්‍රී වන් රේවන් ගෙ මතකය තවත් කෙනෙකුට පැවරීමට පෙර ඔහුව විනාශ කර දමා..මතකයක් නැති මිනිසුන් පිරිසක් නිර්මාණය කර අමරණීය තත්වයට පත්වීම ..

      උපසිරසට ස්තුතිය

      Reply
  • 501 ට සුබපැතුම් අයියේ..
    පිළිතුර-
    නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කළොත් විතරයි, නයිට් කිං ට සදා කාලික ජීවනය ලැබෙන්නෙ.

    Reply
    • Nimal_Ekanayake

      Thank you very much bro….

      පිළිතුර -නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කළොත් විතරයි, නයිට් කිං ට සදා කාලික ජීවනය ලැබෙන්නෙම…

      Reply
    • Nimal_Ekanayake

      Thank you very much bro….

      Reply
  • Thanks bro sub ekata.

    Reply
    • Nimal_Ekanayake

      Thank you very much bro….

      පිළිතුර -නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කළොත් විතරයි, නයිට් කිං ට සදා කාලික ජීවනය ලැබෙනවා වගෙ ම ලොකයෙ පාලනය තමන් සතු කරගැනීම ට එමගින් හැකියාව ලැබෙනවා.

      Reply
  • Thankz for the sub royli ayya..
    Answere eka night kingge aramuna une three eye revenva maranna.eyage mathakaya aluth kenekta denna kalin.eyawa meruwoth thama night kingta sada jeewanaya lebenne.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
    • Thilinamadushankaalwis

      පිලිතුර -ත්‍රී අයි රේවන්ගේ මතකය ලබාගැනීම.
      සබ් එකට ස්තූතී සහෝ…

      Reply
  • KAveesha22024

    පට්ට ඉක්මනට sub එක දාලනේ මරු ඈ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    answer-ත්‍රී අයි රේවන්ගෙ මතකය,ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනශ කලොත් විතරයි නයිට් කිංට සදා කාලික ජීවනය ලැබෙන්නෙ

    Reply
    • Dhanukakeerthi

      Torrent link ekak denna puluwanda

      Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි අයියේ සබ් එකට.. බලාගෙන හිටියෙ උදේ ඉඳල… ❤❤

    පිළිතුර : ත්‍රී අයිඩ් රේවන්ගෙ මතක පවරන්න කලින් ඔහුව අල්ලගෙන විනාශ කරල. අතීතය නැති මිනිස්සු කොටසක් තමන්ගෙ පාලනයට නතුකර ගැනීම.

    Reply
  • Thilesh De Silva

    Congratulations for the 500th subtitle and thank you

    Reply
  • Thimira Upeka

    සබ් එකට බොහෝම ස්තූතියි හා 500 වැනි සබ් එකට සුබ පතනවා
    Night king ගේ අරමුණ තමයි three eyed raven. ඒ කියන්නෙ බ්‍රෑන්, බ්‍රෑන් මැරුවොත් විතරයි Night King ට සදාකාලික ජීවනය ලැබෙන්නෙ, ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ මතකය විනාශ කරල මිනිස්සු සත්තු වගේ එයාගෙ පාලනය යටතේ තියාගන්න එකයි එයාට ඕන

    Reply
  • සබට තුති, දිගටම සබ් දෙන්න සුබ පතනව…

    :-ත්‍රී අයි රේවන්ගෙ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් එයාව මරල දාන එක

    Reply
  • Thimira Upeka

    Night king ගේ අරමුණ තමයි three eyed raven. ඒ කියන්නෙ බ්‍රෑන්, බ්‍රෑන් මැරුවොත් විතරයි Night King ට සදාකාලික ජීවනය ලැබෙන්නෙ, ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ මතකය විනාශ කරල මිනිස්සු සත්තු වගේ එයාගෙ පාලනය යටතේ තියාගන්න එකයි එයාට ඕන

    Reply
  • Thanks for the sub Royly

    Answer:
    Three Eyed Ravenගේ මතකය අළුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලහොත් මතකය නොමැති මිනිස්සු ටිකක් තමයි ලොකයේ ඉතුරු වෙන්නේ, ඒලෙස සිදුවුවහොත් පමණයි Night Kingට සදාකාලික ජීවනය ලැබෙන්නේ. එවිට ඔහුට පාලනය කිරිමට යුත්තේ මතකය නොමැති මිනිසුන් පිරිසක්ය.

    Reply
  • සබ් එකට ස්තූතියි,ජයවේවා…

    ත්‍රී අයි රේවන්ගේ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන්ව මරන එක…

    Reply
  • pathu mdulaj

    සබ් එකට ස්තුතියි
    brayanගෙ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් මරන එක.

    Reply
  • fast……
    faster…….
    fastest…..
    you’r the man bro
    thanx for sub…….

    Reply
  • Shanaka Cha

    තෑන්ක්ස් බ්රෝ…

    Reply
  • Salith Jayangana

    පිළිතුර:
    නෙරංජි සහෝදරී කියන ලෙසට, නයිට් කිං ගේ අරමුණ “ත්‍රී අයි රේවන්ගේ මතකය”. ඒ මතකය අළුත් කෙනෙක්ට පවරන්නට පෙර විනාශ කළොත් විතරයි නයිට් කිං ට සඳාකාලික ජීවනය ලැබෙන්නේ. ඒ අනුව එසේ වුවහොත් මතකය නැති සොම්බිලා වගේ මිනිසුන් කොට්ඨාශයක් නයිට් කිං ට පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.

    සබ් එකට තෑන්ස් බ්‍රදර්.

    Reply
  • hasitha nimanka senarath

    Sub mechchara kalin denna darana kapaweemata mage upaharaya. (Srilankan the best sub maker)

    Reply
  • එපිය බාගන්ටත් කලින් සබ්ටයිටල් එකක් දෙනවා කියන්නේ ඒ කියන්නේ one and only “king of sub” රොයිලි තමයි …ස්තුතියි …ස්තුතියි …

    Reply
  • Kavindu Gayan SKG

    Thanks bro sub ekata…

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply
  • hasitha nimanka senarath

    3 eye ravenge mathakaya wena kenekta dena eka walkwala sadakalika jeewathweema hewath malawunge lokayak athi kirima. 3 raven marimen athithaya sadahatama nati karala dameema.

    Reply
  • supunss1994

    උපසිරැසියට ස්තූතියි සහෝ❤️

    Reply
  • Nadun Prakash

    සබට ස්තූතියි සහෝ

    පිළිතුර-ත්‍රී අයි රේවන් සතුව තියෙන මතකය තවකෙනෙකුට දෙන්න කලින් විනාශ කිරීම.එතකොට නයිට් කින්ග් ට සදාකාලික ජීවිතය ලැබෙනවා..❤️

    Reply
  • Sameera619

    Thanks for the sub

    නයිට් කින්ග්ගේ අරමුන ත්‍රී අයි රේවන්ගේ මතකය

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…

    Reply
  • Thankss sub aketa
    answer – Brayange mathakaya wena akkenek ta denna kalin brayanwa maranna

    Reply
  • සබ් එකට ස්තූතියි මිත්‍රයා.. ජයවේවා..!

    Reply
  • Night King ගෙ අරමුණ Bran Stark ( three-eyed raven ) ව මරල මිනිස්සුන්ගෙ මතකයන් නැති කලාට පස්සෙ මිනිස්සුන්ව තමන්ගෙ පාලනයට ගන්න .. මතකයක් නැති මිනිස්සු අරමුණක් නැති ශරීර විතරක් තියෙන කොටසක් වෙන නිසා..

    Reply
  • Priyashan1234

    Thanks, SUB ekata!

    Answer-Three eye revenge mathkaya wenakenekuta denna kalin winasha kiriima ethkota N.K puluwan sadakalikawa jiwamanawa inna

    Reply
  • Priyashan1234

    Thanks SUB ekata!

    Answer-Three eye revenge mathkaya wenakenekuta denna kalin winasha kiriima ethkota N.K puluwan sadakalikawa jiwamanawa inna

    Reply
    • පිළිතුර Three eye raven තමන්ගේ මතකය වෙනත් අයෙකුට ලබා දීමට පෙර ඔහු ව විනාශ කිරීම

      Reply
  • Thanks for sub

    Answer – 3 eye revange mathakaya aluth kenekuta pawarannata pera vinasa kaloth pamanai night king ta sada kalika jiwayaya labenne.

    Reply
  • Nilupul malindu

    නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කරාට පස්සෙ නයිට් කිංට සදාකාලිකව ඉන්න පුලුවන් නිසා……….
    ❤️❤️❤️❤️❤️බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️

    Reply
  • pasanyasara

    Three Eyed Raven ගේ මතකය වෙන අයෙකුට ලබාදීමට කලින් විනාශ කිරීම

    Reply
  • rachithagayanga

    Thanks for the subtitle Royly.

    The answer is Night king will be immortal if he was able to kill three-eyed Reaven before bran passed his memory to a new one. Knight king wanted to erase memory because three-eyed Reaven is the keeper of the memory.

    Reply
  • thanks!!!!!!!
    night kingge niyama aramuna wenne three eye ravenge mathakaya,eka wena kenekuta denna kalin winasha kaloth thamay night kingta sadakalika jeewithayak labaganna puluwan wenne!

    Reply
  • deiyane 500i…suba pathum sahodaraya…jaya….

    Reply
  • deiyane 500i…suba pathum sahodaraya…jaya….

    Reply
  • pramitha sadaruwan

    thanks for the sub brother.

    Reply
  • Answer: වෙන කෙනෙකුව තී අයිඩ් රේවන් කෙනෙකු බවට පත් කර මතකය ඔහුට ලබා දෙන්න කලින් බ්‍රෑන්ව මරා දැමීම..

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.

    Reply
  • Nadeesha rox alahakoon

    ත්‍රි අයි රේවන්ගෙ මතකය වෙනකෙනෙකුට පැවරීමට කලින් විනාශ කිරීම,එවිට නයිට් කින්ග්ට සදාකාලිකව ඉදීමට හැකි නිසා.tnx bro subt

    Reply
  • ස්තුතියි…….!

    Reply
  • LahiruImanshana

    සබ් එකට ස්තූතියි,ජයවේවා…

    ත්‍රී අයි රේවන්ගේ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන්ව මරන එක…

    Reply
  • Tharindu priyashan

    Tnx ayya godk pin..

    Reply
  • Pramukmili

    Thanxx roil aiya……….

    Reply
  • සබට තුතී..

    පිලිතුර :-ත්‍රී අයි රෙවන්ගෙ මතකයන් අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශා කිරීම.

    Reply
  • Thank you very much for the sub.
    But still trying to down it. There is a problem with my browser.
    Thank you Royli Brother

    Reply
  • Manojviranga

    SUB EKATA THANKS

    three eyed raven ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම.

    Reply
  • ජය රොයිලි අයියෙ .. endgame සබ් එකත් සුපිරියටම තියෙනවා ඈ

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ උපසිරසියට……!

    Reply
  • Tree eye revange mathakaya, e mathakaya wena aluth kenekta pawaranna pera winasa karoth witharai night kinghta sada kalayak jeewath wenna labenne.

    Reply
  • Nuwan K Amunewela

    ස්තූතියි රොයිලි අයියේ සබ් එකට…..ජය වේවා….
    නයිට් කින්ගේ අරමුණ ත්‍රි අයි රේවන්ගේ මතකය වෙනත් කෙනෙකුට පැවරීමට පෙර විනාශ කිරිම එහෙම කලොත් නයිට් කින්ට සදාකාලිකව ජීවය ලබා ගන්ඩ පුලුවන්

    Reply
  • thankz wenna one patasgala sub denawata.

    Reply
  • chandikaranaweera

    thanks sub ekata…
    neranji akka hithana widiyata night king ta three eyed raven ge mathake aluth kenekta denda kalin bran wa maranna… ehtakota puluwan knight kingta sadakalikawa inda puluwan..

    Reply
  • V.T.Piyumal

    Thanks sub ekata roili ayye…!!
    Answer – 3 eye raven wa marala athiithaya mathakayen iwath karana eka

    Reply
  • THANKZ BRO…..! JAYAWEWAA…..!

    Reply
  • රොයිලි එල කිරි

    Reply
    • සබට තුතී..

      පිලිතුර :-ත්‍රී අයි රෙවන්ගෙ මතකයන් අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශා කිරීම.

      Reply
    • kalindu_himasara

      සබට ස්තූතියි සහෝ
      ත්‍රී අයි රේවන්ගෙ මතකය අලුත් කෙනෙක්ට දෙන්න කලින් විනාශ කිරීම.

      Reply
  • Supuni raveesha

    Thanx for the sub!
    පිළිතුර ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම. එතකොට නයිට් කින්ග්ට ජීවමානව ඉන්න පුළුවන් නිසා

    Reply
  • Thanks forthe sub.
    Answer : Night king ge aramuna Three eyed raven ge mathakaya, a mathakaya aluth kenekta denna kalin winasha karoth thamai Night king ta sadakalika jeewanaya labenne.

    Reply
  • Sajith0404

    Sub එකට තෑන්ක්ස්
    බලපු පට්ටම tv series එකක්

    Reply
    • පිළිතුර-ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම.එතකොට නයිට් කින්ග්ට සදාකාලිකව ජීවමානව ඉන්න පුලුවන් නිසා.

      Reply
  • Supuni raveesha

    thanx for the sub!

    පිළිතුර ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම. එතකොට නයිට් කින්ග්ට ජීවමානව ඉන්න පුළුවන් නිසා.

    Reply
  • පිලිතුර- : Three-eyed raven මතකය වෙන කෙනෙක්ට පවරන්න කලින් විනාශ කරන එක.

    Reply
  • sandeepa20020227

    3 අයි රේවන්ගේ මතකය වෙනත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කිරීම

    Reply
  • Sajith0404

    ත්‍රී අයි රේවන්ගෙ මතකය වෙන කෙනෙක් ලබ ගන්න කලින් බ්‍රැන් එක්කම ඒ මතකය විනාශ කරන එක

    Reply
  • chandikaranaweera

    thanks for the sub bro.. neranji akka hithana widiyata night king ta ona bran marala e haraha night king haraha aye ipadenna puluwan nisa…….

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට… පුළුවන් උපරිමෙන්ම වැඩේ කරලා දෙනවා කියලා දන්න නිසා අයියගේ සබ් එක එනකල් ඇගිලි ගැන ගැන තමා ඉන්නේ. එහෙනම් ජය වේවා අයියේ..!

    පිළිතුර:- නෙරංජි අක්කා හිතන විදිහට නයිට් කින්ග්ගේ අරමුන තමයි ත්‍රී අයි රේවන්ව මතකය. ඒ මතකය ත්‍රී අයි රේවන් වෙන කෙනෙක්ට පවරන්න කලින් මැරුවොත් විතරයි නයිට් කිංග්ට සදාකාලික ජීවිතය ලැබෙන්නේ.

    Reply
  • නයිට් කින්ගේ අරමුණ ත්‍රී ඇයි රෙවන්ගේ මතකය තවත් අයෙකුට ලැබීමට කලින් විනාශ කිරීම.sub එකට තෑන්ක්ස් සහෝ.

    Reply
  • nkrtharinda95

    ගොඩක් ස්තුතියි සබ් එකට. කියල වැඩක් නෑ බං උඹල මේ කරන සේවය. ජය වේවා.

    තෙඇස් කාකයාගෙ මතකය තව කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන් කොලුවව මරන එක තමා උත්තරේ

    Reply
  • ත්‍රී අයි රේවන් තම මතකය අළුත් කෙනෙකුට පැවරීමට පෙර විනාශ කිරීම

    Reply
  • royli sira wddek bn uba gd lk

    Reply
  • Pamitha Lakpura

    Three eye raven ge mathakya wen knkt pawarann kalin branwa marana 1

    Reply
  • Thushanga Piuminda

    thanks 4 sub

    Reply
    • Thnx sub ekt.. saho… deweni episode eke got tShert ekk vin kla mm.. thma mukuth තොරතුරක් mat labunna……..

      Reply
    • Priyanga wijesinghe

      ත්‍රි අයි රෙවන්ගේ මතකය අළුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම, එහෙම කරෝත් විතරයි නයිට් කිං ට සෝම්බිලා පාලනය කරන්න පුළුවන්.

      Reply
  • Chamod_Sasitha

    සුපිරිම මචන් බොහොම ස්තූතියි. ජය

    Reply
  • yomalsanjaya

    තෑන්ක්ස් බං !

    Reply

Leave a Reply to Farmchemie_Roshan Cancel reply

Your email address will not be published. Required fields are marked *