Game of Thrones [S8E04 – The Last of the Starks] Sinhala Subtitle (18+) | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ 500 වෙනි උපසිරැසියට සුබ පතපු හැමදෙනාටම. ඒ හයිය තමා මාව තාමත් මේකෙන් මිදෙන්න අමාරු තත්වෙකට පත් කරවන්නේ. දෙවෙනුව වෙනද වගේම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Himansha ට හා Nimal Ekanayake වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න මේල් කළා. පිළිතුරු එවන්න කියලත් ඉල්ලනවා ඔවුන් දෙදෙනාගෙන්ම. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.
වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.
අද අහන පැනය : නෙරංජි හිතන විදිහට නයිට් කිං ගේ නියම අරමුණ කුමක්ද ? නිවැරදි පිළිතුර : Three-Eyed Raven ඝාතනය කිරීම
පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.
නිවැරදි පිළිතුරු දුන්න 87 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Priyashan1234 කමෙන්ට් අංක 783534
2. Harith Hansaka කමෙන්ට් අංක 783565
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.
හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂
වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )
ගිය සතියෙ කොටස බොහෝ දෙනා එක එක විදියට වැළඳගත්ත කොටසක් වුණා. මහා යුද්ධය සිදුවුණා. නිශාචර රජුට මාරාන්තික පහර එල්ල කරන්නේ ආර්යා විසින්. යුද්ධය නිසා ඩොත්‍රාකි හමුදාව සහමුලින්ම පාහේත්, ඉතිරි හමුදා වලින් වැඩි කොටසකුත් ඩැනී ඇතුළු උතුරට නැතිවුණා. ප්‍රධාන චරිත වලින් ජෝරා, තියොන් සමඟ එඩ්, ලියානා මෝමන්ට්, බෙරික් මියගියා. මෙලිසැන්ඩ්‍රා සිය මාලය ගලවා දමා දූවිල්ලට හැරවුණා. ඒ වගේම තවත් බොහෝ දේ සිදුවුණා. ප්‍රධාන කරුණු ටික කිව්වම මදෑ.
එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.
Works with – AMZN.WEB-DL, MEMENTO, TURBO & iNTERNAL.AMRAP Releases
SInhala Subtitles
-- Count 71276 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machan
niyamai
ස්තූතියි උපසිරසියට…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanx bro.Good luck…..
thanks bro
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks for sub
Thanx saho
Thanks
Thanks …………………..good luck ……………………
බොහෝම ස්තූතියි උපසිරසියට වගේම ලිපියටත්
thanks
Eposide eka release unu dawasata pahu wenidama sub denwa ki lesi wadak neme.. kiyanna wachana na.. mechchra kal sub dunnta thanks bro.. wadi wadi wadiyen sub karannata haki wewa..siyalu wada katayuthu sarthaka wewa.. thank u very much
Ela
නියමයි… බොහෝම ස්තූතියි
tz sub ekata…..
Download den natte yy
සුපිරි… ස්තුතියි…~
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
godaaak sthuthiy sahoo..
Thanks bro…
Thanks Bro !!!!
thanks ayye sub ekata
thanks bro
The sopranos tv show eke sub den ndda
Thank you mcn sub ekata
thanks bro…
thanks a lot
Thak you very much bro sub ekata :*
thanks ………….
thnx sub ekta
Thanks machn
Thank u very much bro!!!
Thanks sub ekataah
Thanks Aiyaa….!!!
Sub ekata thanks sahodaraya…..
Sub ekata thanks mchn.thawath sub karanna.jayen Maya !!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….
_****ජය වේවා****_
Sub ekata thnx
Thank you macho
sub ekata thanks
thank you sub ekt ………
Three eye revange mathkaya night king ta labagena mathakayan palanaya kara nawatha manussajeewithayak labaganeema.
Thanks bro sub ekata
Sub ekata thanx
Thanks
ස්තූතිය උපසිරැසියට.
ත්‍රී අයි රෙවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් ඔහුව විනාශ කලොත් විතරයි නයිට් කිං ට සදාකාලික ජීවයක් (අමරණීය වෙන්නෙ) ලැබෙන්නේ. එහෙම උනාම නයිට් කිංට මතකයන් නැති මිනිස්සුන්ව පාලනයන කරන්න බලය ලැබෙන්නෙ.
එලම sub එකට තුති…
ANSWER- Three eye revange mathakaya aluth kenekta pawaranna pera vinasha kirima bran kyana widiyata night kinge aramuna,neranjita nan e gana sekayak tyenne,ayata e gana pahadili madi
thanx
meka download karaganna link ekak dennako. site eke download wkaraganna ba.
පිලිතුර…
නයිට් කින්ග් ගේ අරමුණ වන්නෙ ත්‍රී අයි රේවන්ගේ මතකය තවත් කෙනෙක්ට පැවරීමට පෙර ඔහු විනාශ කර දමා…මතකයක් නැති මිනිසුන් පිරිස අතර සදා අමරණීය වීම…
උපසිරසට ස්තූතිය
තන්ක්ස්
Answer-නයිට් කින්ගෙ අරමුන three eyed raven ගෙ(බ්‍රෙන්) මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් threee eyed raven ගෙ මතකය විනාශ කිරිම
නයිට් කින්ගේ අරමුණ three අයිඩ් රේවන්ගේ මතකය වෙනත් අයෙකුට පවරන්න කලින් ඔහුව විනාශ කිරීම
Answer – Review එකේ නෙරංජි දාලා තියෙන්නේ බ්‍රැන් කියන එක. ඇත්තටම නෙරංජි ටත් තාම සැකයි Night King ගේ නියම අරමුණ මොකද්ද කියලා.
-Ruchira-
Thanks for the Sub. Much appreciated the effort.
නයිට් කින්ගේ අරමුණ three අයිඩ් රේවන්ගේ මතකය වෙනත් අයෙකුට පවරන්න කලින් ඔහුව විනාශ කිරීම
පිලිතුර : ත්‍රී අයි රෙවන්ගේ මතකය අළුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම තමා නයිට් කිංගේ අරමුණ , ඊට හේතුව තමා නයිට් කිංට සෝම්බියන් පාලනය කරන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ වීම
balanna නයිට් කින්ග්ට බ්යන්ව මරන්න ඕනි උනා කියල තිබ්බට මමනම් හිතන් නරහ්.. සමහරවිට අරන් තියන් පරණ කතා එහෙම අහගන්න ඔනි උදාද දන්නැහ්..
thanx machan
Thanks for sub
thanx
Thank you royili aiyaa.. sub ekata
answer:-
නෙරංජි හිතන විදියට නයිට් කින්ග් ගේ නියම අරමුණ වෙන්නේ ත්‍රි අයි රේවන් ගේ මතකය.ඒ කියන්නේ බ්‍රැන්ගේ.ඔහු විසින් ඒ මතකය වෙන කෙනෙක්ට පවරන්න පෙර විනාශ කලොත් විතරයි නයිට් කින්ග් ට සදා කාලික ජීවනය ලැබෙන්නේ. එක හැබැයි බ්‍රැන් කියන හේතුව. නෙරන්ජිට බ්‍රැන් ගැනත් සැකයි.බ්‍රැන් මගින් නයිට් කින්ග් නැවත එන්නත් පුළුවන් කියලත් නෙරන්ජි හිතනවා
Thanks macho ❤❤
thanks
Thanks for the sub!!!
sub ekata sthuthi saho
Thanks for the sub..!
නිශාචර රජුගේ අරමුන බ්‍රෑන්(ඇස් තුනේ ද්‍රෝණ කාකයා)විනාශ කිරීම. ලෝකයෙන් දැනුම ඉවත් කිරීමට
Answer:-නයිට් කිංගෙ නියම අරමුණ – තී අයි රේවන්ග් මතකය…. එ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් විතරයි, නයිට් කිංට සදාකාලික ජීවනය ලැබෙන්නෙ.
Congrats for 500
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
බ්‍රැන්ඩන් ස්ටාර්ක් (ත්‍රී අයි රේවන්) තම මතකය හා වර්තමානය හා අතීතය බැලීමේ හැකියාවන් යම් අයකුට පැවරීමට කලින් ඔහුව විනාශ කර දැමීමට ;
නයිට් කිං මැරුනට මහා යුද්ධය අවසන් කියලා කියන්න බෑ. නයිට් කිං එක්ක ඉන්න අර අනික් හාදයෝ ටික ප්‍රාකාරයෙන් එහා ඉන්න අයගේ අත දරුවෝ අරන් ගියා මතකද ? ඊට පස්සේ ඒ අයවත් තමන් වගේ කලා මතකයිනේ! ඒ පොඩිවුන් ටික ලොකු වුනාම ආපහු ආක්‍රමණයක් සිද්ද වේවි.___Night king’s Plan B
Sub eakata thanks
Thank u sub ekata
Night king ge aramuna three eyed ravenge mathakaya wena kenekta denna kalin vinasha kireema.
thanks bro
Tnx loku aiyee
thank you!!!!!!!
Ans: 3 eye රේවන්ගෙ මතකය විනාශ කිරීම.
Sub එකට ස්තුතියි..
Answer
Three eye රේවන් ගෙ මතකය වෙනකෙනෙක්ට යාමට පෙර brand සමගම විනාශ කිරීමට.
Sub ekata thank you!!
Answer:- Night kingge pradana aramuna thamai three dyed ravenge mathakaya aluth krnekta denna kalin danata three eyed raven wena Branwa marala sadakalika jeewaya aragena minissunge mathakaya nathi karala zombie bawata path karala palanaya kirima.
නයිට් කිංගෙ නියම අරමුණ – තී අයි රේවන්ග් මතකය…. එ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් විතරයි, නයිට් කිංට සදාකාලික ජීවනය ලැබෙන්නෙ…
Night king purpose – Three eye rewan memory…
Thanks bro.
thanks bro
night king purpose :- kill the Three eyed raven
Thanks a lot…
Thanx Bro
Thanks & Wel Done Sis
මේ කතාවෙ මටනම් එක තැනක් පැටලිලි සහගතයි… පළවෙනි season එකේදි ඩැනේරිස්ගෙ සහෝදරයා මැරෙනවා කාල්ගෙ අතින්.. ඒ උනාට දැන් අන්තිම season එකේදි john තමයි ඩැනේරිස්ගෙ සහෝදරය කියල හෙළි වෙනවා.. මොකක්ද එතන සම්බන්ධෙ? එතකොට කලින් හිටිය සහෝදරයා කවුද? දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ….
John ge nanda tamai deneris, sahodaraya nemei
Thanks For the Sub…
Sub එකට thank you රොයිලි අයියේ
Answer එක තමයි three eyed raven ගේ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් විනාශ කරන එක. එතකොට තමයි night king ට සදා කල් ජීවය ලැබෙන්නේ .
thanks..
Thanq ❤
බොහොමයක් ස්තූති අය්යණ්ඩි :;®
අඩුවක් නැති sub 1kata;
thanks broo
මුලින්ම 500 ට සුභපතනවා රොයිලි අයියේ.. ❤
ඒක ගොඩක් ලොකු කාලයක්, ලොකු කැපකිරීමක්. ඉතින් ඒකෙ වටිනාකම වචනවලින් කියන්න බෑ.
බොහොම ස්තුතියි අයියෙ මෙච්චර කාලයක් අපි වෙනුවෙන්, බයිස්කෝප් සයිට් එක වෙනුවෙන් හිටියට.
ඒවගේම තමයි ඉදිරියටත්, හැමදාමත් අපි රොයිලි අයියත් එක්ක තමයි. 🙂
ප්‍රශ්නෙට උත්තරය තමයි Three Eyed Raven ගෙ මතකය.
ඒක විනාශ කළාම තමයි Knight King ට අමරණීයත්වය ලැබෙන්නේ.. 😉
sub එකටත් බොහොම ස්තුතියි අයියේ.
ජයවේවා!
answer = nightkinge pradana target eka three eyed ravenge mathakaya wena raven kaenekuta denna kalin branwa vinashakirimai
Tnx bro..
thanks bro
thank you bro,,
Thank You
thank you saho sub ekata
ස්තුති රොයිලි අයියා…
Thank you bro……
පිලිතුර- ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙකුට පැවරීමට පෙර බ්‍රැන්ව විනශ කිරීම
සුපිරියි… බොහොම් ස්තූතියි සහෝ….
Game.of.Thrones.S08E04.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA
OKATA SUPPORT NHNE
Thanks Ayye wish you all the best and congratulations for 500 sub.
Answer : අරමුණ තමයි 3 Eye raven ( bran stark) ව මරනය ට පත් කිරීම. එහෙම කිරීම මගින් Night King ට පුළුවන් වෙනවා. තව 3 Eye raven කෙනෙක් නිර්මාණය වීම වළක්වන්න
Thanks Ayye wish you all the best and congratulations for 500 sub.
Answer :night king ගේ අරමුණ තමයි 3 Eye raven ( bran stark) ව මරනය ට පත් කිරීම. එහෙම කිරීම මගින් Night King ට පුළුවන් වෙනවා. තව 3 Eye raven කෙනෙක් නිර්මාණය වීම වළක්වන්න
Thank You !!!
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
good job
Thank you for sub..
supiri congratz 500 sub ayiye
500 sub omg
500 sub gmg
omg
සබට බොහොම ස්තූතියි රොයිලි අයියේ
උත්තරය වෙන්නේ නයිට් කින් ට ඕන කරන්නේ ත්‍රී අයිඩ් රේවන්ගේ මතකය
ඒ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින්
එතකොට තමා නයිට් කින්ට සදාකල් ජීවනය ලැබෙන්නේ
thank you so much brother
පැනයට පිලිතුර -නයිටි කිං ගේ පරදාන අරමුණ වනේ ලෝකය පාලනය කිරිමයි.නමුත් ඔහුට එය සිදුකිරිමට නම් ත්‍රි අයි රේවන්ගේ මතකය වෙන අයකුට පැවරිමට පෙර විනාශ කල යුතුයි.එයට හෙතුව ත්‍රි අයි රෙවන් යනු ලොකයේ පැවැත්මයි.මොහුව විනාශකිරිමෙන් නයිට් කිං හට සදාකල් ලොව පාලනය කල හැක.
thanx
bohoma sthuthi
බොහොම ස්තූතියි සහෝ……
Thank you for the subtitle
Answer: 3 eye raven (Bran Stark) ව විනාශයට පත් කිරීමෙන් සියලු මිනිසුන්ගේ මතකයන් night king ට විනාශ කරන්න පුලුවන්. (ඒ මතකය විසින් වෙන කෙනෙක් හට පවරන්න කලින්) ලෝකයේ සෑම මතකයක්ම විනාශ කිරිමෙන් ලෝකයේ මිනිස්කමක් සහිත පැවත්මක් නැතිවෙනවා. එතකොට ට night king ට නොමිනිසුන් ව සදා කල් පාලනය කරන්න පුලුවන්. ඔහුගෙ පැවැත්ම තහවුරු වෙනවා
thanks bro
Thank you so much:)
killing three eyed raven before giving his memories to someone else. and live forever
500 වන උපසිරසියට උණුසුම් සුබපැතුම්!
Sub ekat thanx.
Answr- නයිට් කින්ගෙ අරමුන තමයි ත්‍රී අයි රේවර්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් තමයි කිංට සදාකාලිකව ඉන්න ලැබෙන්නෙ. ඒ කියන්නෙ giver නැති කරාම මතකය නැති, සොම්බිලා වගේ මිනිස්සු ඔහුට පාලනය කරන්න පුලුවන්.
Sub ekat thanx.
Answr- නයිට් කින්ගෙ අරමුන, ත්‍රී අයි රේවර්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලොත් විතරයි නයිට් කිංට සදාකාලික ජීවනය ලැබෙන්නෙ. ඒ කියන්නෙ giver නැති කරාම මතකය නැති, සොම්බිලා වගේ මිනිස්සු ඔහුට පාලනය කළ හැකියි.
tnx sub ekata
thank you for sub…..
Thanks sub ekat saho
Answer – බ්‍රැන් හරහ ඉපදිලා 3 eye raven ව මරණ එකෙන් night king ට පුලුවන් වෙනව අලුත් raven කෙනෙකුට මතකය දෙන එක වලක්වන්න.
thnx for the sub.
ANSWER – 3 eyed ravenලා ඔක්කොම මරලා මිනිස් ලෝකයේ මතකය විනාශ කරල, endless night එකක්. නැතිනම් නිමා නොවවන රැයක් ලෝකයට ගෙන ඒම.
3 eyed ravenලා ඔක්කොම මරලා මිනිස් ලෝකයේ මතකය විනාශ කරල, endless night එකක්. නැතිනම් නිමා නොවවන රැයක් ලෝකයට ගෙන ඒම.
Answer
Memory of three eye raven. Destroy three eye raven before assign his memory to new one.
Night king t one three eyed raven ge mathakaya winasa karala danna,eka thawa kenekta pawaranna kalin
bohoma sthuthiyi sabata …
pilithura : iron throne eka.. niyama urumakkaraya night king wenna puluwan
Thanks for the Subtitle…
Answer : අරමුණ තමයි 3 Eye raven ( දැන් ඉන්නේ bran stark) ව මරනය ට පත් කිරීම… එහෙම කිරීම මගින් Night King ට පුළුවන් වෙනවා. තව 3 Eye raven කෙනෙක් නිර්මාණය වීම වළක්වන්න.. මොකද එහෙම මරණයට පත් කරහම අලුතින් එන raven ට පරණ raven ගෙ මතක ය ලබාගැනීමට නොහැකි වෙනවා එම මතක ය තුළ N. K. ගැන වැදගත් තොරතුරු ඇතුළත් වෙනවා ඒවා වෙන අය දැන ගැනීම N. K. ට අවාසියක් මොකද එමගින් ඔහුව පරාජය කිරීම පහසු වෙනවා …මේ හේතුවෙන් N. K. ගෙ ප්‍රධාන අරමුණ වන්නේ 3 Eye Raven ව විනාශ කිරීම.. එමගින් ඔහුට Westeros වල බලය ලබාගැනීම පහසු වෙනවා…
Thank you for the sub….
Answer
thanks…….
500 වැනි උපසිරසියට මගේ උනුසුම් සුභ පැතුම්!!!
Man meken godak down karan තියෙනවා eth samahara wita comment nam karala ne echchara kalin log wela hitiyeth wena mail ekakin baba hambaunata passe 2 years withara hariyata mukuth balanna beri una eya ekka busy nisa eth got, supernatural , original nam aniwa beluwa thawa avengers film tikath ithin comments ne kiyala duk wenna epa api හදවතින්ම sub balana balana sareta thanks karanawa , oyageth anith අයගේත් uthsayan kawadawathma apathe gihin ne .. mokada english sub ekka baluwata enne ne hoda rasak ape mau basin balanawata wada , කොහොම hari me tika kotanneth baba nidi athare got s8e4 balanna awa gaman oyage avenger endgame lipiyath kiyewwa iye re kohoma hari eth down kale ne thama passe balanawa meka iwara welama , mage laga terabite ekakma pirenna film and tv series thiyenawa sub ekka down karala ithin hithagannako oyalage sub kochchara aththda kiyala
Thanks bro…
Machanla torrent link eka dennako plz
okkoma isthuthi Roilytamai,
thank you bro. jaya wewa.
සබ් එකට තෑන්කූ වේවා
ස්තූතියි රොයිලි අයියේ..
පිළිතුර – ඊළඟ 3 eyed ravenට මතකය/බලය දෙන්න කලින් දැන් ඉන්න 3 eyed raven වුන බ්‍රැන්ව විනාශ කරන එක
ත්‍රී අයි රේවන්ගෙ බලය(මතකය) වෙන කෙනෙකුට දෙන්න කලින් බ්‍රැන්ව මරණයට පත් කිරීමෙන් නිශා රජුට සදාකාලික ජීවිතයක් හා සොම්බිලා වගේ මිනිස්සු පාලනය කරන්න පුලුවන් වෙන නිසා.
thnak you
Congratulations… Thank you very much for sub
පිළිතුර :ත්‍රි අයි රේවන් ගේ මතකය. ඒ මතකය අලුත් කෙනෙකුට පවරන්න පෙර විනාශ කිරීම .
sub eka download kranna bane!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks Bro…..
El thanks bro
thanks Bro
Thank you.
මුලින්ම කියන්න ඕනේ ෆට්ට තෑන්ක්ස් කියලා –
පිළිතුර- බ්‍රෑන් හරහා ඉපිද ත්‍රී අයි රේවන්ගේ මතකය කාට හරි දෙන්න කලින් විනාශ කරලා දාන එක තමා… එතකොටනේ සොම්බි වගේ මිනිස්සු පාලනය කරමින් සදා කාලික මතකය ලබා ගන්න පුලුවන්….
වෙන එකක් නම් ඊලග ලිපියෙන් කියන්ඩෝ… GOT වලට ඇඩික්ට් වෙලා ඉන්නෙ…..
සබට තැන්ක්ස් බ්‍රෝ ,
පිළිතුර -night king අරමුණ 3 eyed raven වෙන 3 eyed raven කෙනෙක්ට මතකය ලබා දෙන්න පෙර විනාශ කිරිම .එවිට තමා night king ට මතකයක් නැති මිනිස්සු පාලනය කරන්න පුළුවන් .ඒ ය මැරුණු අයට සමානයි.night king ta සධාකාලික ජිවය ලබාගන්න පුළුවන්
ස්තූතියි උපසිරැසියට
පිළිතුර තමයි ත්‍රී අයි රේවන් ගේ මතකය වෙන කාට හරි දෙන්න කලින් ත්‍රී අයි රේවන් ඉවරයක් කරන එක.
thanks brother…
Congratulation on your achievement and thanks for the sub aiya 🙂
පිලිතුර..
ත්‍රී වන් රේවන් ගෙ මතකය තවත් කෙනෙකුට පැවරීමට පෙර ඔහුව විනාශ කර දමා..මතකයක් නැති මිනිසුන් පිරිසක් නිර්මාණය කර අමරණීය තත්වයට පත්වීම ..
උපසිරසට ස්තුතිය
Sub ekata tnx bro
501 ට සුබපැතුම් අයියේ..
පිළිතුර-
නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කළොත් විතරයි, නයිට් කිං ට සදා කාලික ජීවනය ලැබෙන්නෙ.
thanks saho
Thank you very much bro….
පිළිතුර -නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කළොත් විතරයි, නයිට් කිං ට සදා කාලික ජීවනය ලැබෙන්නෙම…
Thank you very much bro….
Thanks bro sub ekata.
Thank you very much bro….
පිළිතුර -නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කළොත් විතරයි, නයිට් කිං ට සදා කාලික ජීවනය ලැබෙනවා වගෙ ම ලොකයෙ පාලනය තමන් සතු කරගැනීම ට එමගින් හැකියාව ලැබෙනවා.
Thankz for the sub royli ayya..
Answere eka night kingge aramuna une three eye revenva maranna.eyage mathakaya aluth kenekta denna kalin.eyawa meruwoth thama night kingta sada jeewanaya lebenne.
සිංහල උපසිරැසියට ස්තූතියි
පිලිතුර -ත්‍රී අයි රේවන්ගේ මතකය ලබාගැනීම.
සබ් එකට ස්තූතී සහෝ…
thanks
පට්ට ඉක්මනට sub එක දාලනේ මරු ඈ
උපසිරැසියට බොහෝම ස්තුතියි
answer-ත්‍රී අයි රේවන්ගෙ මතකය,ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනශ කලොත් විතරයි නයිට් කිංට සදා කාලික ජීවනය ලැබෙන්නෙ
Torrent link ekak denna puluwanda
ස්තූතියි අයියේ සබ් එකට.. බලාගෙන හිටියෙ උදේ ඉඳල… ❤❤
පිළිතුර : ත්‍රී අයිඩ් රේවන්ගෙ මතක පවරන්න කලින් ඔහුව අල්ලගෙන විනාශ කරල. අතීතය නැති මිනිස්සු කොටසක් තමන්ගෙ පාලනයට නතුකර ගැනීම.
Congratulations for the 500th subtitle and thank you
සබ් එකට බොහෝම ස්තූතියි හා 500 වැනි සබ් එකට සුබ පතනවා
Night king ගේ අරමුණ තමයි three eyed raven. ඒ කියන්නෙ බ්‍රෑන්, බ්‍රෑන් මැරුවොත් විතරයි Night King ට සදාකාලික ජීවනය ලැබෙන්නෙ, ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ මතකය විනාශ කරල මිනිස්සු සත්තු වගේ එයාගෙ පාලනය යටතේ තියාගන්න එකයි එයාට ඕන
සබට තුති, දිගටම සබ් දෙන්න සුබ පතනව…
:-ත්‍රී අයි රේවන්ගෙ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් එයාව මරල දාන එක
Night king ගේ අරමුණ තමයි three eyed raven. ඒ කියන්නෙ බ්‍රෑන්, බ්‍රෑන් මැරුවොත් විතරයි Night King ට සදාකාලික ජීවනය ලැබෙන්නෙ, ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ මතකය විනාශ කරල මිනිස්සු සත්තු වගේ එයාගෙ පාලනය යටතේ තියාගන්න එකයි එයාට ඕන
Thanks for the sub Royly
Answer:
Three Eyed Ravenගේ මතකය අළුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කලහොත් මතකය නොමැති මිනිස්සු ටිකක් තමයි ලොකයේ ඉතුරු වෙන්නේ, ඒලෙස සිදුවුවහොත් පමණයි Night Kingට සදාකාලික ජීවනය ලැබෙන්නේ. එවිට ඔහුට පාලනය කිරිමට යුත්තේ මතකය නොමැති මිනිසුන් පිරිසක්ය.
සබ් එකට ස්තූතියි,ජයවේවා…
ත්‍රී අයි රේවන්ගේ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන්ව මරන එක…
wow…
nice…
සබ් එකට ස්තුතියි
brayanගෙ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් මරන එක.
fast……
faster…….
fastest…..
you’r the man bro
thanx for sub…….
තෑන්ක්ස් බ්රෝ…
පිළිතුර:
නෙරංජි සහෝදරී කියන ලෙසට, නයිට් කිං ගේ අරමුණ “ත්‍රී අයි රේවන්ගේ මතකය”. ඒ මතකය අළුත් කෙනෙක්ට පවරන්නට පෙර විනාශ කළොත් විතරයි නයිට් කිං ට සඳාකාලික ජීවනය ලැබෙන්නේ. ඒ අනුව එසේ වුවහොත් මතකය නැති සොම්බිලා වගේ මිනිසුන් කොට්ඨාශයක් නයිට් කිං ට පාලනය කිරීමට හැකියාව ලැබෙනවා.
සබ් එකට තෑන්ස් බ්‍රදර්.
Sub mechchara kalin denna darana kapaweemata mage upaharaya. (Srilankan the best sub maker)
එපිය බාගන්ටත් කලින් සබ්ටයිටල් එකක් දෙනවා කියන්නේ ඒ කියන්නේ one and only “king of sub” රොයිලි තමයි …ස්තුතියි …ස්තුතියි …
thanx bro
Thanks bro sub ekata…
sub ekata thanks saho
3 eye ravenge mathakaya wena kenekta dena eka walkwala sadakalika jeewathweema hewath malawunge lokayak athi kirima. 3 raven marimen athithaya sadahatama nati karala dameema.
Thanks machan..
උපසිරැසියට ස්තූතියි සහෝ❤️
සබට ස්තූතියි සහෝ
පිළිතුර-ත්‍රී අයි රේවන් සතුව තියෙන මතකය තවකෙනෙකුට දෙන්න කලින් විනාශ කිරීම.එතකොට නයිට් කින්ග් ට සදාකාලික ජීවිතය ලැබෙනවා..❤️
Thanks for the sub
නයිට් කින්ග්ගේ අරමුන ත්‍රී අයි රේවන්ගේ මතකය
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…
Thankss sub aketa
answer – Brayange mathakaya wena akkenek ta denna kalin brayanwa maranna
සබ් එකට ස්තූතියි මිත්‍රයා.. ජයවේවා..!
Night King ගෙ අරමුණ Bran Stark ( three-eyed raven ) ව මරල මිනිස්සුන්ගෙ මතකයන් නැති කලාට පස්සෙ මිනිස්සුන්ව තමන්ගෙ පාලනයට ගන්න .. මතකයක් නැති මිනිස්සු අරමුණක් නැති ශරීර විතරක් තියෙන කොටසක් වෙන නිසා..
Thanks, SUB ekata!
Answer-Three eye revenge mathkaya wenakenekuta denna kalin winasha kiriima ethkota N.K puluwan sadakalikawa jiwamanawa inna
Thanks SUB ekata!
Answer-Three eye revenge mathkaya wenakenekuta denna kalin winasha kiriima ethkota N.K puluwan sadakalikawa jiwamanawa inna
පිළිතුර Three eye raven තමන්ගේ මතකය වෙනත් අයෙකුට ලබා දීමට පෙර ඔහු ව විනාශ කිරීම
Thanks for sub
Answer – 3 eye revange mathakaya aluth kenekuta pawarannata pera vinasa kaloth pamanai night king ta sada kalika jiwayaya labenne.
නයිට් කිං ගෙ අරමුණ, ත්‍රී අයි රේවන්ගෙ මතකය. ඒ මතකය අලුත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කරාට පස්සෙ නයිට් කිංට සදාකාලිකව ඉන්න පුලුවන් නිසා……….
❤️❤️❤️❤️❤️බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️
Three Eyed Raven ගේ මතකය වෙන අයෙකුට ලබාදීමට කලින් විනාශ කිරීම
Thanks for the subtitle Royly.
The answer is Night king will be immortal if he was able to kill three-eyed Reaven before bran passed his memory to a new one. Knight king wanted to erase memory because three-eyed Reaven is the keeper of the memory.
thanks!!!!!!!
night kingge niyama aramuna wenne three eye ravenge mathakaya,eka wena kenekuta denna kalin winasha kaloth thamay night kingta sadakalika jeewithayak labaganna puluwan wenne!
deiyane 500i…suba pathum sahodaraya…jaya….
deiyane 500i…suba pathum sahodaraya…jaya….
thanks for the sub brother.
Answer: වෙන කෙනෙකුව තී අයිඩ් රේවන් කෙනෙකු බවට පත් කර මතකය ඔහුට ලබා දෙන්න කලින් බ්‍රෑන්ව මරා දැමීම..
උපසිරැසියට බොහොම ස්තුතියි.
ත්‍රි අයි රේවන්ගෙ මතකය වෙනකෙනෙකුට පැවරීමට කලින් විනාශ කිරීම,එවිට නයිට් කින්ග්ට සදාකාලිකව ඉදීමට හැකි නිසා.tnx bro subt
ස්තුතියි…….!
THANKS
සබ් එකට ස්තූතියි,ජයවේවා…
ත්‍රී අයි රේවන්ගේ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන්ව මරන එක…
Tnx ayya godk pin..
Thanxx roil aiya……….
සබට තුතී..
පිලිතුර :-ත්‍රී අයි රෙවන්ගෙ මතකයන් අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශා කිරීම.
Thank you very much for the sub.
But still trying to down it. There is a problem with my browser.
Thank you Royli Brother
SUB EKATA THANKS
three eyed raven ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම.
ජය රොයිලි අයියෙ .. endgame සබ් එකත් සුපිරියටම තියෙනවා ඈ
බොහොම ස්තුතියි රොයිලි සහෝ උපසිරසියට……!
Thanks
thanks
Tree eye revange mathakaya, e mathakaya wena aluth kenekta pawaranna pera winasa karoth witharai night kinghta sada kalayak jeewath wenna labenne.
ස්තූතියි රොයිලි අයියේ සබ් එකට…..ජය වේවා….
නයිට් කින්ගේ අරමුණ ත්‍රි අයි රේවන්ගේ මතකය වෙනත් කෙනෙකුට පැවරීමට පෙර විනාශ කිරිම එහෙම කලොත් නයිට් කින්ට සදාකාලිකව ජීවය ලබා ගන්ඩ පුලුවන්
thankz wenna one patasgala sub denawata.
ස්තුතියි, ජයවේවා !
Thanks bro
thanks sub ekata…
neranji akka hithana widiyata night king ta three eyed raven ge mathake aluth kenekta denda kalin bran wa maranna… ehtakota puluwan knight kingta sadakalikawa inda puluwan..
Thanks sub ekata roili ayye…!!
Answer – 3 eye raven wa marala athiithaya mathakayen iwath karana eka
thanks bro
THANKZ BRO…..! JAYAWEWAA…..!
රොයිලි එල කිරි
Thanks Aiyaa
Thanks!!
සබට තුතී..
පිලිතුර :-ත්‍රී අයි රෙවන්ගෙ මතකයන් අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශා කිරීම.
thanks
සබට ස්තූතියි සහෝ
ත්‍රී අයි රේවන්ගෙ මතකය අලුත් කෙනෙක්ට දෙන්න කලින් විනාශ කිරීම.
Thanx for the sub!
පිළිතුර ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම. එතකොට නයිට් කින්ග්ට ජීවමානව ඉන්න පුළුවන් නිසා
Thanks forthe sub.
Answer : Night king ge aramuna Three eyed raven ge mathakaya, a mathakaya aluth kenekta denna kalin winasha karoth thamai Night king ta sadakalika jeewanaya labenne.
Thanks 😀
Sub එකට තෑන්ක්ස්
බලපු පට්ටම tv series එකක්
පිළිතුර-ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම.එතකොට නයිට් කින්ග්ට සදාකාලිකව ජීවමානව ඉන්න පුලුවන් නිසා.
thanx for the sub!
පිළිතුර ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම. එතකොට නයිට් කින්ග්ට ජීවමානව ඉන්න පුළුවන් නිසා.
පිලිතුර- : Three-eyed raven මතකය වෙන කෙනෙක්ට පවරන්න කලින් විනාශ කරන එක.
3 අයි රේවන්ගේ මතකය වෙනත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කිරීම
ත්‍රී අයි රේවන්ගෙ මතකය වෙන කෙනෙක් ලබ ගන්න කලින් බ්‍රැන් එක්කම ඒ මතකය විනාශ කරන එක
thanks for the sub bro.. neranji akka hithana widiyata night king ta ona bran marala e haraha night king haraha aye ipadenna puluwan nisa…….
බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට… පුළුවන් උපරිමෙන්ම වැඩේ කරලා දෙනවා කියලා දන්න නිසා අයියගේ සබ් එක එනකල් ඇගිලි ගැන ගැන තමා ඉන්නේ. එහෙනම් ජය වේවා අයියේ..!
පිළිතුර:- නෙරංජි අක්කා හිතන විදිහට නයිට් කින්ග්ගේ අරමුන තමයි ත්‍රී අයි රේවන්ව මතකය. ඒ මතකය ත්‍රී අයි රේවන් වෙන කෙනෙක්ට පවරන්න කලින් මැරුවොත් විතරයි නයිට් කිංග්ට සදාකාලික ජීවිතය ලැබෙන්නේ.
නයිට් කින්ගේ අරමුණ ත්‍රී ඇයි රෙවන්ගේ මතකය තවත් අයෙකුට ලැබීමට කලින් විනාශ කිරීම.sub එකට තෑන්ක්ස් සහෝ.
Thankz Mcn… B.s
ගොඩක් ස්තුතියි සබ් එකට. කියල වැඩක් නෑ බං උඹල මේ කරන සේවය. ජය වේවා.
තෙඇස් කාකයාගෙ මතකය තව කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන් කොලුවව මරන එක තමා උත්තරේ
Thanks for the Sinhala Sub.
ත්‍රී අයි රේවන් තම මතකය අළුත් කෙනෙකුට පැවරීමට පෙර විනාශ කිරීම
royli sira wddek bn uba gd lk
Three eye raven ge mathakya wen knkt pawarann kalin branwa marana 1
wow…
nice…
thanks 4 sub
Thanks i am the first one download
Thnx sub ekt.. saho… deweni episode eke got tShert ekk vin kla mm.. thma mukuth තොරතුරක් mat labunna……..
ත්‍රි අයි රෙවන්ගේ මතකය අළුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම, එහෙම කරෝත් විතරයි නයිට් කිං ට සෝම්බිලා පාලනය කරන්න පුළුවන්.
සුපිරිම මචන් බොහොම ස්තූතියි. ජය
තෑන්ක්ස් බං !
Thank you.
thanks
thank you sahoo
Thanks bro