අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S8E03 – The Long Night ] Sinhala Subtitle (18+) | දීර්ඝ රැය එලඹුනි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 131 votes.
Please wait...

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Deshan Chandana ට හා dewnilu වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ප්‍රතිචාර දැක්වූයේ දේශාන් චන්දන පමණයි. ඉතින් කරුණාකරලා dewnilu හැකි ඉක්මනින් ඒ මේල් එකට අදාළ විස්තර එවන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : තරිඳු හිතන විදිහට මියයයි කියලා, එයා හිතපු දෙන්නා කවුද?
පිළිතුර : ටාත් හී (සර්) බ්‍රියන් සහ ග්‍රේ වෝම්

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 132 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Himansha Wijesekara කමෙන්ට් අංක 781133
2. Nimal_Ekanayake කමෙන්ට් අංක 781070
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

 

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )

 

ගිය සතියෙ කොටසත් අපේ චරිත ඔක්කොම බේරුණ කොටසක්. හරියට අද කුණාටුවට කලින් ආව සංසුන් කාලගුණය වගේ. බොහොම වැදගත් සිදුවීමුත් ඒ අතර වුණා. ඒ ගැන තරිඳු නෙරංජි දෙන්නා කියන්න ඇතිනේ. ඒවා අනිවා බලන්න, කියවන්න. ජේමිට සමාව ලැබීම හා ඔහු බ්‍රියෙන් යටතේ සටනට යෑමත් ඔහු අතින් බ්‍රියෙන්ව නයිට්වරියක් කිරීමත් බලන්න වටින සිදුවීම් වුණා.

ආර්යා ගැන්ඩ්‍රි, සන්සා තියෝන් :O , ග්‍රේවෝම් මිසන්ඩෙයි ඇතුළු තවත් චරිත ගාණක් අන්තිම මොහොත ගත කළා යුද්දෙට කලින් විවිධ ආකාරයන් වලින්. විශේෂ දේවල් විදියට ඩැනී දැනගන්නවා සෑම්ගේ සැබෑ උරුමකම. සෑම් තම පවුලේ කඩුව ජෝරාහට ලබා දෙනවා. බ්‍රෑන් හෙවත් රේවන් තමා නිශාචර රජුව අල්ලාගැනීමේ ඇම වෙන්නේ.

අද කොටස රූපවාහිනී මාලා නාටක වල වැදගත් සංධිස්ථානයක් වගේම වෙස්ටරොස් ඉතිහාසයෙත් වැදගත් කොටසක් වෙන්න නියමිතයි. එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with – MEMENTO & AMZN.WEB-DL Releases

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

326 thoughts on “Game of Thrones [S8E03 – The Long Night ] Sinhala Subtitle (18+) | දීර්ඝ රැය එලඹුනි…. [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ගොඩක් ස්තූතියි ඔබට සහෝ

    Reply
  • උපසිරසියට වගේම ලිපියටත් බොහෝම ස්තූතියි

    Reply
  • Shehan Tharindu

    Thanks for the sub

    Reply
  • එල එල බයිස්කොප්

    Reply
  • episode 4 eke sub oneee

    Reply
    • 4 downlad kala link eka denna beda?

      Reply
      • Tharushadasun

        Torrentcouch.net eke udimma athi

        Reply
  • Episode 4 eke sub denne kiyatada????

    Reply
  • Sahanimoradeniya

    Thank you for subs…

    Reply
  • upasirasata bohoma sthuthi saho..
    ada kotasa nam patta..
    kaluwara eka thama awlakata thiyenne..
    ilaga epiyen hambawemu

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • bohoma sthuthi sahoooo jaya ….

    Reply
  • Tharindu4398

    Thank u very much bro

    Reply
  • Priyankaraindunil

    ගොඩක් ස්‍තුති මේ කරන සේවයට

    Reply
  • Salith Jayangana

    Thanks machan

    Reply
  • vishwanathmadhushanka

    Thanks bro sub ekataa

    Reply
  • githmipalihawadana

    Arya stark wenna brda azor ahai?

    Reply
  • thank you sub ekt……

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt.

    Reply
  • Priyashan1234

    Answer-Grey worm and Lady Brienne of Tarth

    Reply
  • Sajithlakshan

    thanks ………………..

    Reply
  • මචන් hdmovieshub.net එකෙන් ඉක්මනටම බ්ලූරේ ගන්න පුලවන්.මේක බ්ලූරේ අප්ඩේට් කරහන්කෝ.දැනටමත් ඇවිල්ලා තියෙන්නේ

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ උපසිරසියට. ජයවේවා …….!

    Reply
  • Thushara_Gilchrist

    Sir brien of tarth and grey worm

    Reply
  • Thank you for the quick subtitles within an hour
    Answer – Greyworm and Brienne of Tarth

    Reply
  • Aruna priyashantha

    සබට බොහොම ස්තූතියි!!!
    ජය වේවා

    Reply
  • Shan Kenway

    උපසිරැසියට බොහොම ස්තූතියි රොයිලි අයියේ ❤️

    පිළිතුර : ටාත් හී (සර්) බ්‍රියන්
    අන්සලීඩ් ග්‍රේ වෝම්

    (NOT TODAY)❤️❄️

    Reply
  • Sub 1 ikkmant dunnat thnx.puluwn nm ara episode 1 explain krna 1tath sub 1 denna.#Answer Brianne of tarth and Grey worm

    Reply
  • brienne of tarth
    grey worm

    Reply
  • Sir Brienne( Brienne of Tarth) and Grey Worm

    Reply
  • buddikash1

    grey worm and sir brienne of tarth.
    thanz bro

    Reply
  • Nuwan K Amunewela

    ග්‍රේ වොම් හා ටාත් හී ලේඩි(සර්) බ්‍රියෙන්

    Reply
  • Lahiru Sandharuwan

    Sir Brienne Of Tarth and Grey Worm

    Reply
  • Grey worm and Brienne of Tarth…
    thank for sub..!!

    Reply
  • Sir Brienne Of Tarth and Grey Worm

    Reply
  • ranusau123

    Grey worm and Brienne OF Tarth

    Reply
  • Thimira Upeka

    ග්‍රී වෝම් හා බ්‍රියන් ඔෆ් ටාත් මැරෙන්න පුලුවන් කියලයි කිව්වෙ

    Reply
  • Maliththaranga

    Lady brienne of tarth , grey worm

    Reply
  • Thimira Upeka

    ග්‍රී නම් හා බ්‍රියන් ඔෆ් ටාත් මැරෙන්න පුලුවන් කියලයි කිව්වෙ.

    සබ් එකට ස්තුතී

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    answer-lady brienne,
    grey worm

    Reply
  • yuriweera90

    Lady Brienne of tarth and Grey worm

    Reply
  • Navod@madusha

    Thanks for sub bro..
    Answer is Gray worm and brienne of tarth

    Reply
  • wathsalawickramasinghe

    Thank you very much

    Reply
  • sanduniweerarathne

    Lady brienne of tarth and grey worm

    Reply
  • Ruwan Fernando

    Thanks for the sub MACHANNNNNN!!!!
    Answer is Sir (lady) Brienne of Tarth & Grey worm

    Reply
    • Tnx bro turbo denna baida kalin episode wala wage

      Reply
  • Answer: Lady Brienne of Tarth & Grey worm

    Thank you for the sub !

    Reply
  • Kanishka Abeysinghe

    ටාත් හී ලේඩි බ්‍රියේන් හා ග්‍රේ වෝම්
    Brinne of Tarth & Grey Worm

    Thanks for subtitles.

    Reply
  • udaraudara

    today question answer is grey worm and brienne of tarth

    Reply
  • Sesath Gajanayake

    Thanks for the sub ayye & answer is Grey worm and Brienne of tarth !! Jayawewa

    Reply
  • janakadinu

    ජෝරා මෝමන්ට් සහ තියෝන් ග්රේජෝයි .. නියමයි සහෝ..උපසිරැසියට ගොඩාක් ස්තුතියි..

    Reply
  • sub එකට බොහොමත්ම ස්තුතියි රොයිලි අයියේ.. ❤
    ආපු එකේ ප්‍රශ්නෙටත් උත්තරයක් දීලම යන්නම්. 😀
    Grey Worm and Brienne of Tarth
    ජයවේවා!

    Reply
  • nilantha7

    answer- Grey Worm and Briane

    Reply
  • ග්‍රේවෝම් සහ බ්‍රියේන්

    Reply
  • Farmchemie_Roshan

    Thanks mchn.jayen jaya !!!

    Reply
  • Anujaya chathuranga

    thanks sub walata

    Reply
  • Sub ekata thzz
    පිළිතුර – ග්‍රේ වෝම් සහ ටාත් හී ලේඩි බ්‍රියෙන්

    Reply
  • Thanks BRO Sub…..
    පිළිතුර – ග්‍රේ වෝම් සහ ටාත් හී ලේඩි බ්‍රියෙන්

    Reply
  • sub ekata thnx mcn,answer eka,lady Brienne and gray worm

    Reply
  • Chamara Diaz

    Super Bro… Thanks…

    Reply
  • download karanna puluwan link 1k denna please…..

    Reply
  • ThusharaIndunilRathnayaka

    Ela…..! Good Job….! Thanks for sub..!

    Reply
  • Banumadu95

    සබ් එකට බොහෝම ස්තූතී…. …
    තරිදු සහෝදරයා කියන විදිහටනම් මිය යන්නේ නයිට් පදවිය ලබපු ලේඩි බ්‍රියන් සහ ග්‍රේ වෝම්…

    Reply
  • Sub ekata thanx bro 4 ekath senika dahnko

    Reply
  • bohoma sthuthi saho..

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා

    Reply
    • Digatama karagena yamuu

      Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…..

    Reply
  • සබ් එකට තෑන්ක්ස්. මැරෙයි කියල තරිදු හිතන්නෙ ග්‍රේ වෝම් සහා ටාත් හි ලේඩි බ්‍රියෙන්

    Reply
  • ග්‍රේ වෝම් සහ සර් බ්‍රියෙන් (Gray Worm and Sir Brienne)
    Sub එකට thanks bro

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ. හුස්ම ගන්නෙ නැතුව බැලුවේ…
    ජය වේවා…..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො..

    Reply
  • thanks sub ekata…..
    grey worm and brienn of tarth

    Reply
  • මියයයි කියල හිතපු දෙන්න
    Brienn
    Theon

    Reply
  • Thank you so much for the sub aiya
    Answer in Grey Worm and Brienne of Tarth

    Reply
  • dinuka1217

    බොහොම ස්තූතියි උපසිරැසියට

    ප්‍රශ්ණෙට උත්තරේ ටාත් හි ලේඩි බ්‍රියෙන් හා ග්‍රේ වෝම් තමයි මිය යයි කියල තරිඳු හිතන්නේ.

    Reply
  • Shan Kenway

    ▁ ▂ ▄ ▅ ▆ ▇ █ බොහොම ස්තූතියි සබ් එකට රොයිලි අයියේ… █ ▇ ▆ ▅ ▄ ▂ ▁

    ★පිලිතුර : ටාත් හි ලේඩි බ්‍රියන් සහ ග්‍රේ වෝම්.

    Reply
  • Lahiru Shashan

    sub ekata sthuthi obata jaya….
    penayata pilithura :- john snow ,ho daenerys targaryen

    Reply
  • ChamalKanishka

    Thnx sub ekata

    Reply
  • ashashmika

    Thnx ayye sub ekata…

    Reply
  • ARYA STARCK………………………………………………….. GIRL OF THE WAR

    Reply
  • සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

    Reply
  • Thank you very much…….!

    Reply
    • බොහොම ස්තූතියි උපසිරසියට රොයිලි සහෝ
      පිලිතුර…………
      1 ග්‍රේ වෝම්
      2 ටාත් හි ලේඩි බ්‍රියන්

      Reply
  • උපසිරැසියට තෑන්ක්ස් රොයිල සහෝ,…. තරිදු සහෝගෙ මතයට අනුව මේ කොටසෙදි ග්‍රේ වොම් සහ ටාත් හි ලේඩි බ්‍රියන්.. මිය යයි කියල කියනවා.. ඒ,…. කලින් කොටසෙදි…ඔවුන්ව highlight වුන නිසා

    Reply
  • rachithagayanga

    Thanks for the subtitle Royale…
    The answer is Ser Brienne of Tarth & Grey worm…

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති රොයිලි අය්යේ.සදා ජය.දාර සියඹලා ගහක් උඩ ඉන්නේ.ඒකෙ උඩට විතරයි සිග්නල් තියෙන්නේ.පව් ජීවිත අෆ්ෆා.
    උත්තරේ තමයි ග්‍රේ වෝම් සහ ටාත්හි ලේඩි බ්‍රියන්.

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
    • උපසිරැසියට තෑන්ක්ස් රොයිල සහෝ,…. තරිදු සහෝගෙ මතයට අනුව මේ කොටසෙදි ග්‍රේ වොම් සහ ටාත් හි ලේඩි බ්‍රියන්.. මිය යයි කියල කියනවා.. ඒ,…. කලින් කොටසෙදි…ඔවුන්ව highlight වුන නිසා

      Reply
  • පසුගිය කොටසින් අහපු ප්‍රශ්නයට නිවැරැදි පිලිතුර ලබාදීල ජයග්‍රහණය කලා කියල මේ ලිපියෙ සඳහන් කරල තියෙනවා.. මට ඔයාලගෙන් මේල් එකක් ආවෙ නැහැ.. කොහොම නමුත්.. ඔයාල හැමෝටම තෑන්ස්… මගෙ ලිපිනය.. මේ comment එකේ පහලින් දානවා….

    Reply
  • Sir Brianne of Tarth and Grey Worm

    Reply
  • Farhan_FZL

    Thanks for the Awesome Subs!!!

    + Ser Brianne of Tarth & Gery Worm

    Reply
  • Eranga_kulasinghe

    Thank you for the sub,
    Answer :- Grey Warm & Brienne of Tarth

    Reply
  • manojgayashansanjeewa

    Thanks for the subtitle…
    Answer: gray warm and brienne of Tarth

    Reply
  • Thanks for sub,

    Sir Brienne of Tarth and Grey warm

    Reply
  • ✌️

    Grey Warm & Brinne of Tarth

    Reply
  • thank you for the sub…
    and the answer is GREY WORM & BRIENNE of TARTH

    Reply
  • benukanimsena

    Thanks For The Sub
    Answer is Grey Warm and Brienne Of Tarth

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි …..
    ජයවේවා ….
    පිළිතුර – Grey warm , Brienne of tarth

    Reply
  • Sub එකට ස්තුතියි

    Grey warm & Brienne tarth

    Reply
  • tnks aiye sub ekata.

    answer= sir brienne of tarth & grey worm

    Reply
  • Thanuj darshana

    Thank u very much for the sub

    Reply
  • pasanyasara

    Thanks for the subtitle.
    Answer is: Grey Worm & Brienne of Tarth

    Reply
  • LimeGreenSoda

    Thanks for the Sub…..Answers:Grey Worm/Brienne of Tarth

    Reply
  • Thanks for the sub
    The answer is Grey warm and brienne of tarth

    Reply
  • thnks bro sub
    grey warm and brienne of tarth

    Reply
  • Sub ekata thanks broo

    Reply
  • Grey warm & Brienne tarth

    Reply
  • Nadeesha rox alahakoon

    Grey worm ho brienn hari marei kiyala thama tharidu saho kiyala thibbe…tnx bro subt

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………!

    Reply
  • niwantha lahiru

    Thanx for Sub
    Answer : Grey Warm n Sir Brienne Of Tarth

    Reply
  • supun lakshan

    Thanks saho
    Answer- Gray warm and Brienne of tarth

    Reply
    • ග්‍රේවර්ම් සහ “සර්” බ්‍රියෙන්… වැරදුනා නෙහ් එ් වුනාට හිතපු දේ..

      Reply
  • Dilhan Shalitha

    Grey warm & brienne tarth.

    Reply
  • grey worm and sir brienne of tarth

    Reply
  • ග්‍රේ වෝම් හරි බ්‍රියෙන් හරි මැරෙන්න ඉඩකඩ තියෙයි කියල තමා තරිඳු සහෝ කිවුවේ

    Reply
  • AmalNishshanka

    thanks bro……………

    Reply
  • virajtharinda

    Answer – Grey Worm and Brienne Tarth. Tank you for sub.

    Reply
  • Thank you for subtitles

    Reply
  • Nilanka0911

    Thanks saho sub ekata. copy eka download kara ude pandarama.thanks mechchara kalin suba dunnata.

    Answer: Grey Worm/Sir Brinne of Tarth

    Reply
  • KasunTharakaJ

    Answer – Grey warm and Brianne of Tarth
    Thanks for the sub..

    Reply
    • srinath rathnayaka

      Thanks bro
      Grey Worm
      Brienne of tarth

      Reply
  • දෙනතෙක් මග බලා සිටියෙමි ….අදනම් පපුව ඩිග් ඩිග් ගානවා ….thank you king රොයිලි …

    Reply
  • Gangsterz

    thanks for sub…

    answer –
    ග්‍රේ වොර්ම්
    සර් බ්‍රියෙන් ඔෆ් ටාර්ත්

    Reply
  • AmilaPrasad1992

    Answer – Grey Worm/Brinne of Tarth
    Thank u
    Amila prasad

    Reply
  • AmilaPrasad1992

    Answer – Grey Worm/Brinne of Tarth
    Thank u

    Reply
  • ජනිත් කහගල්ල

    who is not satisfied about the end?

    Reply
    • Thanks …………………good luck ………………….Gray worm,sir brienne of tarth

      Reply
  • Thank you for the sub..
    Answer is Grew Worm and Sir Brienne of Tarth

    Reply
  • Grey Worm
    Sir Brienne of Tarth

    Reply
  • dilshant84

    ammooooo thanks machan okkotama ela (Y)

    Reply
    • Thanks for the sub.

      Answers

      1)Grey worm.
      2)Sir brienne.

      Reply
  • ස්තූති අයියෙ උපසිරැසියට.
    Grey Worm.
    Sir Brienne of Tarth

    Reply
  • Sithum Dilshan

    thanks for the sub
    Gray warm
    Sri brienne of tarth

    Reply
  • Sanketh95

    Arya Gema gahanawa kiyala last week ake hithunaa

    Reply
  • Pathumbdr

    උපසිරැසියට ස්තූතියි නෙවෙයි පිං අයියා!!!
    Baiscope එකට පින්සිද්ද වෙන්න තේරෙන්න film එකක් tv series එකක් බලන්නේ!
    Grey worm
    Brienne of tarth 

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho, sir Brienna of tarth & Gray worm

    Reply
  • chandikaranaweera

    thanks for the sub aiya…
    ANSWER – 01. Grey worm
    02. Brienne of tarth [Sir brienne]

    me parawath t-shirt ekak oniiiiiiii

    Reply
  • SanjulaJeter

    Thank you for the sub

    01 Gray worm
    02 Brienne of Tarth

    Reply
  • thilina19950624

    thnks boss jaya wewa

    Reply
  • Amila Sampath

    Sir Brienne and Gray Worm

    Reply
    • Memento(eztv) ekn download kala sounds wada nene

      Reply
  • Grey Worm and Brienne of Tarth

    Reply
  • Sub akta thanks.
    Gray warm
    Sir Brienne of tarth

    Reply
  • hasitha nimanka senarath

    Thank subata…….

    Reply
  • Thanks. Answer – Brien of Tarth & Grey Worm

    Reply
  • wishwa1234

    Thoen greyjoy
    Jorah movment

    Reply
  • hasitha nimanka senarath

    sir briyen , gray warm

    Reply
  • nkrtharinda95

    පළවෙනියටම ඔයාට ගොඩක් ස්තුතියි අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න කතාවකට සබ් එක පිස්සෙක් වගෙ පිස්සෙක් වගේ දෙනවට..

    උත්තරේ තමා

    1.Gray Warm
    2.Brienne of Tarth

    (දෙන්නම එකයි Lol)

    Reply
  • Chutikolla

    grey warm and brienne of tarth

    Thanks for subtitle

    Reply
  • Udara Damith Dissanayaka

    1.gray worm
    2.brienne of tarth.

    Reply
  • Nipun Chamalka

    Thanx aiye sub ekta
    1 Grey Worm
    2 Brien of Tarth :'(

    Reply
  • Udara Damith Dissanayaka

    Thanks

    Reply
  • Indrajith12504

    1.Gray warm
    2.Brienne of tarth

    Reply
  • keranga89

    Thanks for the Sub Bros..
    1 Brienne of Tarth
    2 Gray Worm

    Reply
  • malindadamith242

    Thanks dude

    Reply
  • Thank you for alll contributed members to this subtitles and notes and this is my first comment. At the bottom of my heart wish you for all the best. Thank you Baiscopelk Team u had made this wonderful.

    Reply
  • ananda607

    Grey Worm & Brien of Tarth

    Reply
  • grey worm and brien of tarth

    Reply
  • Janithakaumada

    ස්තුතී රොයිලි අයියේ

    Reply
  • Grey Worm & Brien of Tarth

    Reply
  • HarshithaAnanda

    Grey Worm & Brien of Tarth

    Reply
  • Thanks for the Sub. Much appreciated the effort.

    Answer

    ⚔️ Grey Worm
    ⚔️ Brien of Tarth

    Cheers !
    -Ruchira-

    Reply
  • sandeeparanaweera

    Thanks for Sub

    01.Grey Worm
    02.Brien of Tarth

    Reply
  • V.T.Piyumal

    Thanks sub ekata bro
    Answer – briyen & gray worm

    Reply
  • 1)grey worm
    2)brien of tarth

    subata thanks

    Reply
  • surenchinthaka

    great work bro

    Reply
  • lakshikasankalpa

    Thanks to the sub!
    The answer-
    1 Grey Worm
    2 Brien of Tarth

    Reply
  • deshanchandana

    මුලින්ම ලැබුනු ජයග්‍රහණය ගැන ගොඩාක්ම සතුටින් ඉන්නව වගෙම ස්තූති කරන්න ඔනී රොයිලි අයියා තරිඳු අයියා නෙරන්ජි අක්ක ඇතුලුව බයිස්කෝප් අඩවියේ හැමෝටම. ඉතින් ඉස්සරහටත් හැමදාම ඔයාල එක්ක ඉන්න බවත් මතක් කරනව.අද උපසිරසියටත් ස්තූතී රොයිලි අයියේ.ජය වේවා

    Reply
  • Himansha Wijesekara

    Answer
    1 Grey Worm
    2 sir Brien of Tarth

    THANKS FOR THE SUB!!!

    Reply
  • උත්තරය..
    1) ග්‍රේ වෝම්
    2)ලේඩි බ්‍රියෑන්

    සබ් එකට ස්තුතියි

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    අම්මෝ නියමයි රොයිලි අයියේ… මාර ඉක්මනට සබ් එක දීලනෙ.. <3

    උත්තරය තමයි…
    01) ග්‍රේ වෝම්
    02) ලේඩි බ්‍රියෑන් (ලේඩි නයිට් ඔෆ් ද සෙවන් කින්ඩම් 😀 )

    Reply
  • 1 Grey Worm
    2 Brien Of Tarth
    thanks for the sub

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • Ubala nam patta bn. mechchara ikmanta wade krala denwata

    Reply
  • Sameera619

    මිය යයි කියලා සැක කරන දෙදෙනා –
    01.ග්‍රේ වෝම්
    02.බ්‍රියෙන් ඔෆ් ටාර්ත්

    Reply
  • Nadun Prakash

    සබ් එකට ස්තූතියි සහෝ.
    උත්තරය- Grey Worm
    – Brienne of Tarth❤️

    Reply
  • neelanethra

    ස්තූතියි

    Reply
    • thilinamilinda

      1.ග්‍රේ වෝම්
      1.බ්‍රියෙන්

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Manojviranga

    thanks sub ekata

    grey worm
    brienne of tarth

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි බලන්න ඉවසිල්ලක් නැතුව හිටියේ .

    Reply
  • Thank you…❤❤❤

    Reply
  • sachin a.

    Thankzzz sub ekata….jayawewaa…..!!!

    Reply
  • grey worm
    brienn of tarth

    Reply
    • manojmalwaththa

      Grey worm
      Brienn of tarth
      Thanks for sub

      Reply
  • prasanga99

    දාපු සැනින් එසැනින් සබ් දෙන්නෙ බයිස්කෝප්ම තමා♥️ බොහොම ස්තූතියි

    Reply
  • Nilupul malindu

    SUb ekata bohoma sthuthiyi sahoo❤️❤️❤️
    Answer,
    Grey worm….
    Brienne of tarth…

    Reply
  • ජනිත් කහගල්ල

    thanks for the sub!

    Reply
  • Thank you for subtitle…Answer-Grey worm and Brienne of Tarth

    Reply
  • amilamanorathna

    Thank you for sub”””

    answer – 01. grey worm
    02. brienne of tarth

    Reply
  • harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි සබ අරගත්තා ජයවේවා

    Reply
  • thank you for the sub. well done. keep it

    Reply
  • ❤️ Thank you for sub ❤️
    Answer – ✴️grey worm and ✴️brienne of tarth

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • yukthi.jayakody

    සබ් එකට තුති වේවා අයියේ..
    පිළිතුර තමා
    බ්‍රියොන් හා ග්‍රේ වෝම්. මොකද ඒ දෙන්නව ටිකක් ඉස්සුව වැඩී වගෙ කලින් එපියෙ

    Reply
  • Prometheusjr98

    සබ් එකට ස්තූතියි සහෝ

    Reply
  • grey worm , brienne of tarth

    Reply
  • Pamitha Lakpura

    Thanq aiye
    Answer grey worm and brienne of tarth

    Reply
  • NimeshGihan

    Grey worm and Brienne of Tarth

    Thank you very much for the sub

    Reply
  • රෑ ඇහැරගෙන කරන කැපවීමට තෑන්ක්ස්,පිං

    Reply
  • pathu mdulaj

    සබ් එකට ස්තුතියි
    Grey worm and Brienne

    Reply
  • Salith Jayangana

    Thanks machan sub ekata.
    Answer: brienne of tarth and grey worm

    Reply
  • Sahanimoradeniya

    Thank you bro..

    Reply
  • pulinda1995

    link ekk dnnko dwnload krnn

    Reply
  • thanks bro !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Asitha.pramoth

    සබ් එකට ස්තූතියි. ජය වේවා

    Reply
    • ග්‍රේ වෝර්ම් හා ලේඩි බ්‍රියේන්…

      Reply
  • Uchitha_induranga01

    Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️

    Reply
  • Sachithradilshan

    supiri mcn. ikmanatama aran enavata

    Reply
  • Uchitha_induranga01

    Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️

    Reply
  • Nimal_Ekanayake

    Thank you for sub.
    Answer – grey worm and brienne of tarth

    Reply
  • klakshan25

    Apu gaman sub eka dunna tnx bro…

    Reply
  • pradeep hashan

    sub ekata thanks bro

    Reply
  • kalindu_himasara

    Niyamai saho thanks
    Brienne and gray worm

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Thank you ayya
    Answer – grey worm and brienne of tarth

    Reply
  • Thankz Machan…………….. B.s

    Reply
  • Kaushan Rasanga

    ස්තූතියි ❤️
    උත්තරය
    බ්‍රියේන්
    ග්‍රේරේ වෝම්

    Reply
  • gaveeshanilnuwan

    ammohh thkq macho.sub eka koi wele daida kyl balan hitye.elmh thkxxxxxx…..

    Reply
  • wjniroshan

    thank’z aiya sub ekata……

    Reply
  • උත්තරය
    බ්‍රියන්
    ග්‍රේරෙ වෝම්
    සබ් එකට ස්තූතියි!

    Reply
  • Supuni raveesha

    Thanks sub ekata !

    Grey worm and Brienne

    Reply
  • අම්මො අයියා ඔයා දෙයියෙක්…
    උත්තරෙ ser Brienne , grey worm

    Reply
  • nimesh.123

    Brienne & gray worm

    Reply
  • prasadmalaka

    Thank you very much……………………

    Reply
  • wedi wage sub eka denawatha thankzzz

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට…. බොහොම ඉක්මනට සබ් එක දීලා තියෙනවනේ.. ජය වේවා…!!

    පිළිතුර :- තරිදු අයියා හිතන විදිහට Grey worm සහ Brienne දෙන්නා මියයයි කියලා හිතනවා. මොකද ඒචරිත දෙක කලින් කොටසෙදි ටිකක් උස්සලා තිබ්බා. ගේම් ඔෆ් ත්‍රෝන් වල හැටියට තරිදු අයියා හිතන්නේ බොහෝදුරට ඒ දෙන්නා මියයි කියලා.

    Reply
  • Thushara_Gilchrist

    හම්මේ සෙනිකවම දීල

    Reply
  • patta speed akakne tiyenne ,,, thanks broo

    Reply
  • IsharaRox79

    Brienne & Grey worm

    Thanks for the sub!!!

    Reply
  • patta.. ada udenma dala..thanks saho

    Reply
  • baiscopelkishu

    thankqq ayye sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *